යහපත් සාධාරණ ජීවිතය.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දියුනු වෙන්න හිතාගෙන හර්ද සාක්ශියට විරුද්දව වැඩ කරොත්, බෞතික දියුනුවක් ලැබෙයි. ඒත් මානසික සතුට, සමාදානය නැති වෙයි.

    උබ හිතන්නෙ ඔය මැරයො, දාමරිකයො වගේ උන් සන්තෝසෙන් ඉන්නව කියලද.? උන්ට හරියට නිදාගන්නවත් නෑ, කොයි වෙලේ මරලදවිද දන්නෙ නෑ කියල. කාගෙවත් දෙයක් හොරෙන්, කපටිකමෙන් අයිති කරගත්ත කෙනෙක් හැමදාම සැකෙන් ඉන්න කොයි වෙලාවෙ නීතියට අහු වෙයිද කියල, තමන්ගෙ වෙස් මූන ගැලවෙයිද කියල.

    කාටවත් කරදරයක් නොකර, නීති ගරුකව ජීවත් වෙන මනුස්සයෙක්ට කිසිම බයක් නෑ, ඒ හිතේ සතුට සල්ලි වලට ගන්න බෑ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,825
    31,010
    113
    "අනේ මම හොඳ කෙනෙක්නෙ එකයි මට හරියන්නේ නැත්තේ" කියන කතාව හරියට අර තමන්ගේ නොහැකියාව වහගන්න කේන්දරේ බලල "බලපන් මට සෙනසුරු අපලෙනෙ, එකයි කිසිදෙයක් හරියන්නේ නැත්තේ" කියල කියන කතාව වගේනෙ. උගේ නොහැකියාවට ග්‍රහය පලි නෑ වගේ තමා උඹේ දියුණුවට උඹේ හොඳ නරක පලි නෑ.

    ලෝකේ දියුනුවෙච්ච හොඳ මිනිස්සුත් ඉන්නව නරක මිනිස්සුත් ඉන්නව. එකේ අනිත්පැත්තත් එහෙමයි. කොටින්ම දියුණු වීමයි හොඳ/නරක වීමයි අතර කිසිම සම්බන්ධයක් මට නං පෙන්නේ නෑ. එකම වෙනස නරක ක්‍රමෙන් දියුණු වෙච්ච මිනිස්සු සමාජෙන් බැනුම් අහනව, යන යන තැන ඕකට හෙනම ගහපිය කියල බනිනව, හොඳ අයට මිනිස්සු ගරු කරනව, මැරුණට පස්සෙත් ගුණ සිහිකරනව.

    :yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මටත් අද හවස පාරේ දිගේ එද්දී වැඩ ඇරිලා කපල් ටිකක් දැකල මට පොඩ්ඩක් මානසිකව වැටුන,:yes::yes:
    එත් ඒ එක්කම කල්පනා වුණා උදේ බස් එකේදී කෙල්ලෙක් මන් ගාවට වෙලා බස් එකෙන් බහිනකම්ම බලන් හිටිය නේද කියල.:love::love:
    මම ගණන් ගත්තේ නැහැ.:sorry::sorry:

    life එක අපට් ඇතිතරම් chance දෙනවා,අපිට සමහර වෙලාවල් වලට ඒවා ලබාගන්න තේරෙන්නේ නැ.:):)
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    හිටපු විදිහටම හිටපන් බන්,

    මේවගෙ තෙර්ඩ් දාන උන් දාන තරමක් දාන්නෙ බෙරු, ඔය ලක්ශ ගනන් පොර ටොක් දෙන උන්ට රිලොඩ් එකක් දාගන්ඩත් සල්ලි නැ බන් ඒක නිසා උබ ඒවට ඇදගන්ඩ එපා.

    :yes::yes:

    හොදින් ඉදපන් මචෝ. හැබැයි ඉතින්, හොදින් ඉන්නව කියල කම්මැලි ගොන් අලියෙක් වගේ ඉන්න එපා. උබට පුලුවන් දේකින් නැගිටින්න උත්සහ කරපන්. ඕක මහ ලොකු වයසක් නෙමෙයි. මම ඔයිට වඩා පොඩිකාලෙ, පාර අයිනෙ කොල කැද වික්ක.සති පොලවල් වලට මල් පැල වික්ක. දැන් ඒ කාලෙ හීනයක් වගේ.

    Thunder_Flash

    Junior member
  • May 28, 2016
    97
    4
    18
    දියුනු වෙන්න හිතාගෙන හර්ද සාක්ශියට විරුද්දව වැඩ කරොත්, බෞතික දියුනුවක් ලැබෙයි. ඒත් මානසික සතුට, සමාදානය නැති වෙයි.

    උබ හිතන්නෙ ඔය මැරයො, දාමරිකයො වගේ උන් සන්තෝසෙන් ඉන්නව කියලද.? උන්ට හරියට නිදාගන්නවත් නෑ, කොයි වෙලේ මරලදවිද දන්නෙ නෑ කියල. කාගෙවත් දෙයක් හොරෙන්, කපටිකමෙන් අයිති කරගත්ත කෙනෙක් හැමදාම සැකෙන් ඉන්න කොයි වෙලාවෙ නීතියට අහු වෙයිද කියල, තමන්ගෙ වෙස් මූන ගැලවෙයිද කියල.

    කාටවත් කරදරයක් නොකර, නීති ගරුකව ජීවත් වෙන මනුස්සයෙක්ට කිසිම බයක් නෑ, ඒ හිතේ සතුට සල්ලි වලට ගන්න බෑ.

    eka aththa ban.eth eka welawakata kalakanni hagimak enawa ban jeewithema epa wena me widiyata idala :sorry:
     
    Thunder_Flash

    Junior member
  • May 28, 2016
    97
    4
    18
    මටත් අද හවස පාරේ දිගේ එද්දී වැඩ ඇරිලා කපල් ටිකක් දැකල මට පොඩ්ඩක් මානසිකව වැටුන,:yes::yes:
    එත් ඒ එක්කම කල්පනා වුණා උදේ බස් එකේදී කෙල්ලෙක් මන් ගාවට වෙලා බස් එකෙන් බහිනකම්ම බලන් හිටිය නේද කියල.:love::love:
    මම ගණන් ගත්තේ නැහැ.:sorry::sorry:

    life එක අපට් ඇතිතරම් chance දෙනවා,අපිට සමහර වෙලාවල් වලට ඒවා ලබාගන්න තේරෙන්නේ නැ.:):)

    :yes::yes:
    menna meka tamai case eka ban
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සල්ලිත් නෑ.කෙල්ලොත් නෑ බන්.කිසි දෙයක් නෑ මගේ කියලා.මට අනිත් උන් වගේ සතුටින් ඉන්න ඕනි.උන් ඇත්තටම සතුටින්ද බන් ඉන්නේ??
    මම හොද විදියට හිටිය කියල කිසි දෙයක් ලැබිලා නෑනේ බන්..මට කියපන් යහපත්,සධාචාරාත්මක ලෙස හිටියම මනුස්සයකුට මොනවද ලැබෙන්නේ කියලා???

    සමාජයේ මිනිස්සු කියන්නේ මහා ජරා ජාතියක් බන්.කොච්චර හොද වැඩ කරලත් එක තැනකදී වැරද්දක් උනාම ඌව සලකන්නේ ජීවිත කළෙම වැරදි කරපු මිනිහෙක් විදියට.උබ මෙතැනදී කියයි සමාජේ කියන ඒවා පිළිගන්න ඕනි නෑ.තමන් හරි නම් එච්චරයි කියල.තමන් සතුටින්නම් සමාජේ කියන ඒවා අදාල නෑ කියලා.මේ සමාජේ පිටින් හොද මුණ පෙන්නගෙන ඉන්න බහුතරයක් ජරා වැඩ කරනවා බන්.එක නිසා මැරුණට පස්සේ මිනිස්සුන්ගේ හොද අහන්නවත් ජීවත් වෙලා ඉද්දි මිනිස්සුන්ගේ හොද අහන්නත් ජීවත් වෙලා වැඩක් නෑ.අන්තිමේ හැමදේම ඉවර වෙන්නේ self actualization කියන දේ මත.සල්ලි හොයන්න හොද විදියත් නරක විදියත් දෙකම පාවිච්චි කරන්න පුළුවන්.උබ හිතපන් කුණු වෙච්ච් අඹ ගෙඩි ගොඩක එක හොද අඹයක් තිබ්බ කියලා අනිත් අඹ හොද තත්වෙට එන්නැ.හොද අඹ ගෙඩිය කන්න තමයි සේරම උන් ට්‍රයි කරන්නේ.සමාජේ යන විදියට යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

    eka aththa ban.eth eka welawakata kalakanni hagimak enawa ban jeewithema epa wena me widiyata idala :sorry:

    මට තාමත් උබ කියන්න හදන දේ පැහැදිලි නෑ. .
    සතුට කියනදේ සාපේක්ශයි. . එකෙක් පීසා එකක් කාලා ගන්න සතුටට වඩා සතුටක් තව එකෙක් බුරියානි එකක් කාලා ලබාගන්න පුලුවන්. .
    පීසා කන එව්න් කොච්චර ඉන්නවද අනේ මට පීසා එකක් වත් කන්න නෑනේ කියලා දුක්වෙලා හරියනවද? නෑ උබට ඕනේ පීසා නම් උබ සතුටක් ලබන්නේ ඒකෙන් නම් උබ ඒක කන්න සල්ලි හොයන්න ඕනා සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕනා. .
    තේරුනාද උබට. .

    මන් උබට මෙහෙම තේරෙන්න කියන්නම්. . දැන් උබ කියපු නරකවැඩම ගමුකෝ. .
    උබ බඩුවක් ගහන්න යනවා තුන් හාරදාහක් වියදන් කරන්. .
    උබ විනාඩි 10න් 15න් වතුර ටිකත් යවාගන්නවා අන්තිමට උබ කරපු දේ ගැන ගොඩක් වෙලාවට උබ දුක් වෙනවා. .
    එක්කෝ ඒකි උබ බලපොරොත්තුවුන සැප උබට දීලා නෑ. . එක්කෝ සැප ගන්න තරම් වෙලාවක් උබට වතුර යවාගන්නේ නැතුව ඉන්න බෑ. . අන්තිමට සල්ලි අපරාදේ කියලා හිතෙනවා. .
    ස්පා එකකට ගියත් ඔච්චරයි දෙදහක් දීලා අ% පාරක් ගස්සගෙන (.)(.) උරලා එනවා. . සමහර විට (.)(.) උරන්නත් නෑ. . 2000ක් 3000ක් කුඩු උබට දැන් සතුටක් ලැබුනද නෑ නේ. .

    උබ බොනවයි කියලා හිතපන්කෝ. . වැඩිවුනොත් වමනේ දාන් චාටර් වෙලා පහුවදාට ඔලුවෙ කැක්කුම වැඩක් කරන්න වෙන්නෙත් නෑ. . බීලා සතුටක් ලැබෙනවද? නෑනේ බන්. .
    නරකයි කියන හැම දේකම හිතට සතුටක් නෑ බන්. .
    අපි වන්චාවක් කලත්, හොරකමක් කලත්, සතෙක් මැරුවත් ඔයදේම තමයි. . සතුටක් නෑ. .

    ඒ නිසා අනිත් එවුන් ඕන දෙයක් කරපු දෙන් ඒවා උබට වැඩක් නෑ. .
    උබට යන්න ඕන තැනක් තියෙනවනම් උබ මුලින්ම එතනට යන්න ප්ලෑන් එකක් හදපන් ටාගට් එකක් හදපන්. .

    මීට වඩා පැහැදිලි කිරීමක් කරන්න උබ බය නැතුව උබේ ප්‍රශ්නේ කියපන්. .
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    12094852_926745620737795_1817717180345255535_o.jpg

    බුදුන් වහන්සේ කියපු දෙයක්
     
    • Like
    Reactions: Aki992

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    adoo pin mchn ubata .. balapnn 26 page eka .. kello gana thiyana eka ... math danui baluwe :rolleyes:

    බැලුවා නියමෙට කියලා තියෙනවා අද කාලේ කෙල්ලන්ට තමයි
    හොදටම ගැලපෙන්නේ, අපි හැමෝම කටු කන්නේ පිට දේවල්
    වෙනුවෙන්, එදෙවල් වල තියෙන හැඩේට සුවදට රහට පෙනුමට
    ශබ්ද වලට ඔච්චරයි
    :dull:
     
    Snaip

    Active member
  • May 26, 2016
    117
    25
    28
    හිටපු විදිහටම හිටපන් බන්.............මෝඩ වෙන්න එපා ..
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    බැලුවා නියමෙට කියලා තියෙනවා අද කාලේ කෙල්ලන්ට තමයි
    හොදටම ගැලපෙන්නේ, අපි හැමෝම කටු කන්නේ පිට දේවල්
    වෙනුවෙන්, එදෙවල් වල තියෙන හැඩේට සුවදට රහට පෙනුමට
    ශබ්ද වලට ඔච්චරයි
    :dull:

    Sirawata bn :yes:

    me poth set eka ba ganna oni ekek innawa nm me site ekaenn free puluwani ...
    nikann inna welawa podakk kiyopann

    http://www.ogatharana.org/
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Sirawata bn :yes:

    me poth set eka ba ganna oni ekek innawa nm me site ekaenn free puluwani ...
    nikann inna welawa podakk kiyopann

    http://www.ogatharana.org/

    :yes::yes::yes:

    මන් සල්ලි දීලා ගත්තා මචන් ඔක්කොම පොත් ටික,
    මනුස්සයෙක් නම් ඔය පොත් ටික අනිවාර්යෙන් කියවන්න ඕන
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :yes::yes::yes:

    මන් සල්ලි දීලා ගත්තා මචන් ඔක්කොම පොත් ටික,
    මනුස්සයෙක් නම් ඔය පොත් ටික අනිවාර්යෙන් කියවන්න ඕන

    Sirawata bn :yes:

    me poth set eka ba ganna oni ekek innawa nm me site ekaenn free puluwani ...
    nikann inna welawa podakk kiyopann

    http://www.ogatharana.org/

    උබලා ඔය දාපු කොටස තිබ්බ පොත මොකක්ද බන්? :confused: