Uba kiyahanko balanada meka gedara yawala ita passe genda yanne mokaddaakiyala
Uba poniltama kade palayan we have enough people here

Uba kiyahanko balanada meka gedara yawala ita passe genda yanne mokaddaakiyala

යුද්ධය තිබ්බ කාළෙටත් වඩා මෙවර ආරක්ෂක වියදම වැඩිකරල තියනවලු නේද...? ඇයි එහෙම කරල තියෙන්නෙ කියල දන්න කෙනෙක් කියල දෙන්නකො...
යුද්ධය තිබ්බ කාළෙටත් වඩා මෙවර ආරක්ෂක වියදම වැඩිකරල තියනවලු නේද...? ඇයි එහෙම කරල තියෙන්නෙ කියල දන්න කෙනෙක් කියල දෙන්නකො...
යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්....
මෛතී‍්‍ර - රනිල් ප්රමුඛව යහපාලන නඩය ලංකාවේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය හා අපගේ මතු පරපුර උකසට තමා අත්තනෝමතිකව රට විනාශ කරමින් සිටින බව සක්සුදක් සේ පැහැදිලිය.... මෙම තත්වය තව දුරටත් පැවතියහොත් අප හට අපගේම රටේ අවතැන් වීමට සිදුවනවා ඇත.... දවසේ සෑම පැයකම ඇසෙන්නේ විනාශයේ බෙරහඩය... හැම පැත්තෙන්ම වා තලයට මුසුවෙන්නේ සෝ සුසුම්ය...
මා මතවාදිව කිසිදු දේශපාලන පක්ෂයට ගැති නොවූවත් යහපාලන ආණ්ඩුවට වෛර කරමි... ඒ වෙනුවෙන් මතවාදිව අරගල කොට ඒ පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට දෙවරක් නොසිතමි.... කවුරුන් හෝ යහපාලනයට විකල්පය කුමක්දැයි පෙරලා අසනු ඇත... සෑම විටම විප්ලවය තුළින්ම විකල්පය බිහිවනු ඇත.. එය ඉදිරියේ දී තීරණය වනු ඇත.. දැන් අවැසිව ඇත්තේ විප්ලවයට පාර කැපීමය....
සහෘදයිනි මගේ මතයත් සමග ඔබ එකග වන්නේ නම් මා සමග එක්වන්න...
අපගේ මතය බහුතර මතය කිරීමට පෙළගැසෙන්න.....
ONNA MAGETH CHANDE ATH DEKAMA USSALA.......
හොරකං කරන්න නං නෙමේ![]()
විප්ලවයෙන් සිදුවන්නේ ඒකාමලබද්දය උඩට ගැනීමනම් එකහෙලා විරුද්දව අදහස් දක්වමි .මගේ රට නැවතත් අවුරුදු 2ක් පස්සට ගෙනයාමට මන් සූදානම් නැත . වෙනත් වඩාත් පිවිතුරු විකල්පයක් නම් විප්ලවය සමග සිටගනිමි
Uba poniltama kade palayan we have enough people here[/QUOyako mn ponilata vath my3 ponnayata vath kade yanne na mn chande denne gotata
![]()
ranil mona karath prejathanthika widiyata karanne balapan chande kal dhammeth yahapalanayata anuwa prejathanthika
rata kotiyata dhenneth prejathanthikawa
maha bakanuwa hora kanneth prejathanthikawa
atapirikara puja karala panasale paduru katetath ghanne prejathanthika wa
anith wuntath horakam karanna dhenneth prejathanthika wa
ranil padayk ariyath minissunge kamaththata karanne
anna ekayi wenasa ubalata wahakaduru wunta sahamarunnam maha ujaruwen me wenas gana katha karanawa
ගිය ආණ්ඩුව 70% සාර්ථකයි 30% අසාර්ථකයි
මේ ආණ්ඩුව 30% සාර්ථකයි 70% අසාර්ථකයි
කතාවක් තියේ මුන් ව්‍යවස්ථා වෙනස කරලා මයිත්‍රීපාලව 2025 වෙනකම් ජනාධිපති කරන්න ඉන්නවා කියලා