යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    ඔක්කොටම කලින් System එක වෙනස් වෙන්න ඔනේ.. නැත්තම් මොකා ආවත් කරන්නෙ එකම දේ.. එත් ඒක නම් මේ කපේදි වෙන්නෙ නැති වෙයි.. ඒ නිසා දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න තමා තියෙන්නෙ... :nerd:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Wena ratawala bashaa kochchara thibbath okkoma ekama widiyata ekama bashawen jaathika geeya kiyanawa.
    Hutan ponil awa ekatath keliya, Jaathika geeya demalen kiyanna dunna.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හෙනයා;22284074 said:
    ඔක්කොටම කලින් System එක වෙනස් වෙන්න ඔනේ.. නැත්තම් මොකා ආවත් කරන්නෙ එකම දේ.. එත් ඒක නම් මේ කපේදි වෙන්නෙ නැති වෙයි.. ඒ නිසා දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න තමා තියෙන්නෙ... :nerd:

    අනේ මන්ද.. ව්‍යවස්ථාව පවා මුල ඉඳලම හදන්න වෙයි.. සේරටම කලින් ජල මූලාශ්‍ර ටික පිලිවෙලක් කරල ගොවියන්ට සහන දීල මීට වඩා.රජය මැදිහත් වෙලා විධිමත් විදිහට රටට අවශ්‍ය ආහාර පාන ටික රට ඇතුලෙම ගුණාත්මක විදිහට හදාගන්න වැඩ පිලිවෙලක් ඕනෙ වෙයි..
    මිනිස්සුන්ට කන්න විතරක් දහ දුක් විඳිනවනෙ.. ඉතින් කොහොමද රටේ සංවර්ධනයට මිනිස්සු දායක වෙන්නෙ
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    විකල්පයක් නැතුව මුන්ව පන්නුවොත් ආයේ දෙකක් නෑ අනිත් සෙට් එකට රට යනවා ලොකු හොදක් වෙන්නේ නෑ මෙ සයිකල් එක කඩල දාන්න ඕනේ එකට ප්‍රබල විකල්පයක් එන්න ඕනේ...
     

    dndent

    Member
    Sep 25, 2017
    300
    8
    0
    why we can't develop srilanka ??:oo:

    because every fucking assholes have their own theory to develop the country.

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ada vessa nisa school giye natheyi :P

    2020 rata hadanna.... lol

    meke chande balayavath nathi un ekkada rata hadanne..

    chu karala budiya ganin :P
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    යහපලනය පැන්නීමේ... 09-27-2017 11:41 AM ponnaya PONILGE ETE LOWAPAN
    යහපලනය පැන්නීමේ... 09-27-2017 11:39 AM ane nikan puka nodi pala yanna pons

    onna venasak karana un hengi hengi rep kapanava... :lol::lol:
     

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    මෙයා හොඳයි. උගත් පරිපාලන නිලධාරියෙක්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ කෙනෙක්ට සාමාන්‍ය ජනතාවගේ චන්දෙ ලැබෙයි ද කියන එක.

    Eka thama....:baffled::baffled:
    apiata karanna puluwan dee thama saamanya janathawa danuwath karana eka...:yes::yes:
    Eka thama api karanna ona...:cool::cool:
    e wenuwen pela gahena eka thama hodama:yes::yes::yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙයා හොඳයි. උගත් පරිපාලන නිලධාරියෙක්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ කෙනෙක්ට සාමාන්‍ය ජනතාවගේ චන්දෙ ලැබෙයි ද කියන එක.

    ජනතාවට වැඩ කරන්න උගත්කම විතරක්ම මදි බන්. නැත්නම් රනිල් කියන්නෙත් නුගත් ගොබ්බයෙක් නෙවෙයි. උගත් ජනතාවගේ හදගැස්ම නොදත් පොලෙවෙ පය ගහල ජීවත් නොවන එකෙක්. එහෙම උන්ටත් තේරෙන්නේ නැ ජනතා සේවය. උගත් කමත් එක්කම ජනතාවට වැඩක් කරන්න උවමනාව හා කැපවීම තියන එකෙක්වයි තෝරගන්න ඕන..
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ජනතාවට වැඩ කරන්න උගත්කම විතරක්ම මදි බන්. නැත්නම් රනිල් කියන්නෙත් නුගත් ගොබ්බයෙක් නෙවෙයි. උගත් ජනතාවගේ හදගැස්ම නොදත් පොලෙවෙ පය ගහල ජීවත් නොවන එකෙක්. එහෙම උන්ටත් තේරෙන්නේ නැ ජනතා සේවය. උගත් කමත් එක්කම ජනතාවට වැඩක් කරන්න උවමනාව හා කැපවීම තියන එකෙක්වයි තෝරගන්න ඕන..
    උගත්කම, හැකියාව, රට ජාතිය ගැන කැක්කුම, මහජනතාවට සමීප බව ඔය මොන දේ තිබුනත් සාමාන්‍ය ජනතාව චන්දෙ දෙන්නේ ඒවා බලලා නෙවෙයිනේ. ඒකයි මම කියන්නේ.
     

    dndent

    Member
    Sep 25, 2017
    300
    8
    0
    mahinda ekka nagitumu :D:D:D:D

    oh wait wait

    is that means the whole time you all were sleeping with him.
    oh fuck fuck fuck :baffled:
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    මෙම තත්වය තව දුරටත් පැවතියහොත් අප හට අපගේම රටේ අවතැන් වීමට සිදුවනවා ඇත
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උගත්කම, හැකියාව, රට ජාතිය ගැන කැක්කුම, මහජනතාවට සමීප බව ඔය මොන දේ තිබුනත් සාමාන්‍ය ජනතාව චන්දෙ දෙන්නේ ඒවා බලලා නෙවෙයිනේ. ඒකයි මම කියන්නේ.

    තහඩු 2 කට, ගල් බාගෙට, මහන මැෂිමකට, අහල පහල උන්ගේ තරහ පිරිමහන්න චන්දෙ දෙන උන් ඉන්න රටක් බන් මේක....
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Demala kellek sigiriyata awilla sigiriye katapathpawure ekige kollage nama kotala giya, Gon hitan hutan ponn*ya ekata janadipathi samaawakda mokakda ekak deela nidahas kala. Sinhalayawa, rate jaathika uruma winasha kalath samaawa deela jaathiyama haallu karana kondak nathi ponn* naayakayek saha agamathiyek. Rata winasa wena eka pudumayak neme.:angry::angry: