පවතින ක්‍රමය හරි යන්නේ නැත. ඒ ගැන ආයේ විවාද නැත. ප්රශ්නය මොවුන් වෙනුවට අපි විකල්පය ලෙස තෝරා ගන්නේ කවරෙක් ද යන්නය...
හෙනයා;22284074 said:ඔක්කොටම කලින් System එක වෙනස් වෙන්න ඔනේ.. නැත්තම් මොකා ආවත් කරන්නෙ එකම දේ.. එත් ඒක නම් මේ කපේදි වෙන්නෙ නැති වෙයි.. ඒ නිසා දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න තමා තියෙන්නෙ...![]()
මෙයා හොඳයි. උගත් පරිපාලන නිලධාරියෙක්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ කෙනෙක්ට සාමාන්‍ය ජනතාවගේ චන්දෙ ලැබෙයි ද කියන එක.
යහපලනය පැන්නීමේ... 09-27-2017 11:41 AM ponnaya PONILGE ETE LOWAPAN
යහපලනය පැන්නීමේ... 09-27-2017 11:39 AM ane nikan puka nodi pala yanna pons

මෙයා හොඳයි. උගත් පරිපාලන නිලධාරියෙක්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ කෙනෙක්ට සාමාන්‍ය ජනතාවගේ චන්දෙ ලැබෙයි ද කියන එක.

මෙයා හොඳයි. උගත් පරිපාලන නිලධාරියෙක්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ කෙනෙක්ට සාමාන්‍ය ජනතාවගේ චන්දෙ ලැබෙයි ද කියන එක.
උගත්කම, හැකියාව, රට ජාතිය ගැන කැක්කුම, මහජනතාවට සමීප බව ඔය මොන දේ තිබුනත් සාමාන්‍ය ජනතාව චන්දෙ දෙන්නේ ඒවා බලලා නෙවෙයිනේ. ඒකයි මම කියන්නේ.ජනතාවට වැඩ කරන්න උගත්කම විතරක්ම මදි බන්. නැත්නම් රනිල් කියන්නෙත් නුගත් ගොබ්බයෙක් නෙවෙයි. උගත් ජනතාවගේ හදගැස්ම නොදත් පොලෙවෙ පය ගහල ජීවත් නොවන එකෙක්. එහෙම උන්ටත් තේරෙන්නේ නැ ජනතා සේවය. උගත් කමත් එක්කම ජනතාවට වැඩක් කරන්න උවමනාව හා කැපවීම තියන එකෙක්වයි තෝරගන්න ඕන..
උගත්කම, හැකියාව, රට ජාතිය ගැන කැක්කුම, මහජනතාවට සමීප බව ඔය මොන දේ තිබුනත් සාමාන්‍ය ජනතාව චන්දෙ දෙන්නේ ඒවා බලලා නෙවෙයිනේ. ඒකයි මම කියන්නේ.

ඕකුන් පන්නල ගේන්න හරිහමන් එකෙක් නෑ නෙ![]()