wena ekak tyenawada
harima aththa eliyata eyi edata nayakaya viya yuththe kawuda kiyalaa therevi ubalata thama inne yahapalanaya kiyapu kumanthanayene


wena ekak tyenawada


harima aththa eliyata eyi edata nayakaya viya yuththe kawuda kiyalaa therevi ubalata thama inne yahapalanaya kiyapu kumanthanayene![]()
terune nea umba kiyapu eka.
gobbayo wata karagatte neti team ekak enawanam kematy

රනිල් සිරිසේන ප්‍රමුක යහ පාලනය කිසිසේත්ම හරියන්නේ නැත. බැසිල් එකතු වෙලා හදන පොහොට්ටු පක්ෂයද හරියන්නේ නැත .අනුර කුමාරගේ ජෙප්පෝ ද හරියන්නේ නැත.අපිට ඕනි සිංහල කම දන්නා බොදු නායකයෙක්..පාටලීනම් නෙමේ![]()
රටට ම කෙලවෙන පණත් ගෙනාවත් වැඩක් නෑ මහ දවල් මන්ත්‍රීලට පගාව දීල සම්මත කරනවා. පහුගිය දවසක සම්මත කරපු මැතිවරණ වලට අදාල පණත ගත්තත් එච්චරයි.
horu ayin karala gamanak yanna baha lankawe mokada podi ekage idala mul pura wasiya wenakam horu
echchara sundara vidiyata deshapalanaya balanna epaa
gota neme sahakaya awath horu idi un horakanuth karayi habayi
ratata adaraya karana manussayek gana hithapalla![]()

විප්ලවය කරන මහ උන්ට රට සවාරි ටිකක් දුන්නා නම් විප්ලව යනවා හේදිලා![]()


horu neathi karanna beri bawa dannawa. habayi natta wisin balla wanana akaraye siddiyak nam wenne, gobbayo tika ekatuwelanam nayakayawa ussan inne pupa deegena nayakayekta chande deela wadak neane.
horu araksha karanawanam u ranilda mahindada my3da gotada sakkarayada adala nea. e winasha karanne rate danaya.
reallak neweyi kerallata labunu apamana agayama labenawanam athi wadak nea.
thaamath kalaya tyena nisa oya kandayam wala minissunta rate mehema janamatayak tyena bawa penenna SHARE karanna![]()

ඕකුන් පන්නල ගේන්න හරිහමන් එකෙක් නෑ නෙ![]()

Fonseka මහතා ඔහුගේ පුද්ගලික තරහක් පිරිමහ ගන්න කරපු කතාවක් නිසා අපේ රට UN එකේදි ගොඩාක් කොටින්ගේ ප්‍රහාරයට ලක්වුනා..
නමුත් අපේ සරත් විරසේකර මහතා ප්‍රමුක කන්ඩායම නිසා අපේ ජාමේ බේරුනා.
යම් කෙනක් තමාගේ පුද්ගලික අරමුණු වෙනුවෙන් තම රට අන් රටවල් ඉදිරියේ අපහසුතාවයට ලක් කිරිම හැකි වන පරිදි අදහස් දැක්විම නොමනා ක්‍රියාවකි.
ඒක නෙමෙයි... මැතකදි තරුණයෙක් ජනාදිපතිතුමාගේ website එක හැක් කිරිම නිසා ජනාදිපතිතුමා ඒකට හොද action එකක් ගත්තා...කෝ Fonseka මහතාගේ කැත කතාවාට පියවරක්..



jvp un hithan inne dan jvp eka isssara thibuna pakshayamayi kiyala