මේ ගණන් වැරදියි සහෝදරයා
ශ්රී ලංකා පොදුජන පෙරමුණ 3956982 45.56%
මේ ගණන් වැරදියි සහෝදරයා
ශ්රී ලංකා පොදුජන පෙරමුණ 3956982 45.56%
කෙලින් කියන්න බැරි උන් තමා පොහොට්ටුවේ ඉන්නේ කොන්දක් නැනේ උන්ගේ කොන්ද නැති කරලා වහල් ගතියනේ තියන්නේ උන්ට පුළුවන් හොරෙන් රෙෆ් කපන්න මිනිසුන්ට අපහාස කරන්න විතරයි
thawa results enna thiyenawa


"ඔබට දෙන අවසාන අවස්ථාවයි" ලු. අවස්ථාවක් දෙන්න ඕන නම් මෙහෙම පරාද කරනවා යැ?
යු එන් පී 2010 ටත් වඩා අඩුයි සමහර දිස්ත්‍රික්කවල සිත නිවා ගන්න දඟලන දැඟලිල්ල![]()

තවත් අවස්ථාවක් තියෙනවා කියල හිත හදාගන්න හදාපු පෝස්ට් එකක්නේ බන් ඔය"ඔබට දෙන අවසාන අවස්ථාවයි" ලු. අවස්ථාවක් දෙන්න ඕන නම් මෙහෙම පරාද කරනවා යැ?
යු එන් පී 2010 ටත් වඩා අඩුයි සමහර දිස්ත්‍රික්කවල

MY3 mokadda wenasak karanawa kiyanne. Mahindata agamathi kama deida dannae![]()

පොහොට්ටු කාරයන්ට කියන්නේ උබලට ඉතින් මොලේ නෑ කියලා දන්නවා ඒ උනාට පොඩ්ඩක් හරි තියෙනවනම් අම්මා තාත්තටට බනින්නේ නැතුව image දාන්නේ නැතුව රෙෆ් කපන්න .
කෙලින් දෙයක් කියා ගන්න කොන්ද පණ නැති උන් image දන්නේ අනේ මන්දා උබලා නම්
අම්මා අප්පෙක් නැති උන් ඉන්නවනම් අම්මට තාත්තට බැනලා රෙෆ් කැපුවට කමක් නෑ
mama umba wage paksha walata kade yana bath belayek newei ban![]()



umba bayyek newei tamay ban...
taoyya![]()

දැන් පැරදිලා තියෙන්නේ කවුද?
දිනුම් කවුද?
ඇයි බන් 30 වාතාවක් පැරදිලා එක පාරක් හවුලේ දිනලා මෙච්චර කියන්නේ ? ගොන් පකෝනිස්ලා
මේ පාර චන්ද ඔක්කොම තිබිල තියෙන්නේ මහින්ද ට.
රිදෙන්නේ නැද්ද බන් පැරදුනාම ඒ උනාට ගොන් පොහොට්ටුවෝ කියන ඒවාට තමා දුක හිතෙන්නේ උන් නිකම් ශුද්ධවන්තයන්ගේ පිල නියෝජනය කරනවා වගේ කතා කරන්නේ කරන්න පුළුවන් දහ ජරා වැඩ කරපු උන් වැඩි හරියක් ඉන්නේ පොහොට්ටුවේ
දහදුරා වැඩ කරා නම් ඇයි යකො මිනිස්සු මෙච්චර චන්දේ දුන්නේ? තොපි පරාජයක් පිලිගන්න බැරි හිපාටුවො ටිකක්. උඹලා හරියන්නේ මෙහෙට නෙමෙයි අඟහරු ලෝකෙට .. දුප්වෙසා කොල්ලා මෙතනින්
mama asai ban umbalagen athal ganna. mata pakshayak nathi nisa ridenne ne![]()
. මමත් උඔලා වගේ එවුන්ගේන් මේ ටිකේ පට්ට ආතෙල් එකක් ගන්නේ 
මම මේ පාර එකෙකුට ඡන්දේ දැම්මේ නෑ බොලව්.... මමත් උඔලා වගේ එවුන්ගේන් මේ ටිකේ පට්ට ආතෙල් එකක් ගන්නේ
![]()
mama asai ban umbalagen athal ganna. mata pakshayak nathi nisa ridenne ne![]()

.රනිලගෙ ගල් කොල්ල ලැජ්ජාව වහ ගන්ඩ දගලනව..



e unata kata hari chande danna thibbe


