යහපලානේ පරාද වීම

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    27752005_1732761296785542_2285153756258303040_n.jpg

    සිත නිවා ගන්න දඟලන දැඟලිල්ල :rofl::rofl:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,419
    113
    කෙලින් කියන්න බැරි උන් තමා පොහොට්ටුවේ ඉන්නේ කොන්දක් නැනේ උන්ගේ කොන්ද නැති කරලා වහල් ගතියනේ තියන්නේ උන්ට පුළුවන් හොරෙන් රෙෆ් කපන්න මිනිසුන්ට අපහාස කරන්න විතරයි


    දැන් පැරදිලා තියෙන්නේ කවුද?
    දිනුම් කවුද?

    ඇයි බන් 30 වාතාවක් පැරදිලා එක පාරක් හවුලේ දිනලා මෙච්චර කියන්නේ ? ගොන් පකෝනිස්ලා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    thawa results enna thiyenawa

    තවත් අවස්ථාවක් තියෙනවා කියල හිත හදාගන්න හදාපු පෝස්ට් එකක්නේ බන් ඔය :rofl::rofl::rofl: "ඔබට දෙන අවසාන අවස්ථාවයි" ලු. අවස්ථාවක් දෙන්න ඕන නම් මෙහෙම පරාද කරනවා යැ? :yes: යු එන් පී 2010 ටත් වඩා අඩුයි සමහර දිස්ත්‍රික්කවල
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    සිත නිවා ගන්න දඟලන දැඟලිල්ල :rofl::rofl:

    mama umba wage paksha walata kade yana bath belayek newei ban :rofl:

    තවත් අවස්ථාවක් තියෙනවා කියල හිත හදාගන්න හදාපු පෝස්ට් එකක්නේ බන් ඔය :rofl::rofl::rofl: "ඔබට දෙන අවසාන අවස්ථාවයි" ලු. අවස්ථාවක් දෙන්න ඕන නම් මෙහෙම පරාද කරනවා යැ? :yes: යු එන් පී 2010 ටත් වඩා අඩුයි සමහර දිස්ත්‍රික්කවල

    MY3 mokadda wenasak karanawa kiyanne. Mahindata agamathi kama deida dannae :P
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,419
    113
    පොහොට්ටු කාරයන්ට කියන්නේ උබලට ඉතින් මොලේ නෑ කියලා දන්නවා ඒ උනාට පොඩ්ඩක් හරි තියෙනවනම් අම්මා තාත්තටට බනින්නේ නැතුව image දාන්නේ නැතුව රෙෆ් කපන්න .
    කෙලින් දෙයක් කියා ගන්න කොන්ද පණ නැති උන් image දන්නේ අනේ මන්දා උබලා නම්
    අම්මා අප්පෙක් නැති උන් ඉන්නවනම් අම්මට තාත්තට බැනලා රෙෆ් කැපුවට කමක් නෑ

    ගොන් වස්සා
    තොපේ අගමැතියත් පොන්සි
    තෝත් පොන්සි
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දැන් පැරදිලා තියෙන්නේ කවුද?
    දිනුම් කවුද?

    ඇයි බන් 30 වාතාවක් පැරදිලා එක පාරක් හවුලේ දිනලා මෙච්චර කියන්නේ ? ගොන් පකෝනිස්ලා

    මම කිවුවේ හොරෙන් රෙෆ් කපන උන්ට කියන දෙයක් කෙලින් කියන්න බැරි උන්ට
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,803
    8,132
    113
    Kotahena
    මේ පාර චන්ද ඔක්කොම තිබිල තියෙන්නේ මහින්ද ට.
    බුලත් කොලේ පණක් නැති වෙන තරමට මහින්දට.
    UNP චන්දත් කඩාගෙන ඇවිල්ල තියෙනවා මහින්දට.
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    රිදෙන්නේ නැද්ද බන් පැරදුනාම ඒ උනාට ගොන් පොහොට්ටුවෝ කියන ඒවාට තමා දුක හිතෙන්නේ උන් නිකම් ශුද්ධවන්තයන්ගේ පිල නියෝජනය කරනවා වගේ කතා කරන්නේ කරන්න පුළුවන් දහ ජරා වැඩ කරපු උන් වැඩි හරියක් ඉන්නේ පොහොට්ටුවේ

    දහදුරා වැඩ කරා නම් ඇයි යකො මිනිස්සු මෙච්චර චන්දේ දුන්නේ? තොපි පරාජයක් පිලිගන්න බැරි හිපාටුවො ටිකක්. උඹලා හරියන්නේ මෙහෙට නෙමෙයි අඟහරු ලෝකෙට .. දුප් වෙසා කොල්ලා මෙතනින්
     
    • Like
    Reactions: laknath123

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දහදුරා වැඩ කරා නම් ඇයි යකො මිනිස්සු මෙච්චර චන්දේ දුන්නේ? තොපි පරාජයක් පිලිගන්න බැරි හිපාටුවො ටිකක්. උඹලා හරියන්නේ මෙහෙට නෙමෙයි අඟහරු ලෝකෙට .. දුප්වෙසා කොල්ලා මෙතනින්

    පරජේ පිළිගන්න නම් බැරි කමක් නෑ පිලි අරන් තියෙන්නේ ඔය රතු කරලා තියෙන කෑල්ල උබේ තාත්තා උබට කතා කරන හැටි වෙන්න ඇති නේද

    ගොඩක් පොහොට්ටු කාරයන්ගේ හැසිරීම ඔහොම තමා ඒ ගැන නම් දුකයි හැම වෙලේම බලන්නේ කුණුහරප දෙකක් තුනක් කියාගෙන ඉන්න
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    mama asai ban umbalagen athal ganna. mata pakshayak nathi nisa ridenne ne :rofl:

    මම මේ පාර එකෙකුට ඡන්දේ දැම්මේ නෑ බොලව්...:yes:. මමත් උඔලා වගේ එවුන්ගේන් මේ ටිකේ පට්ට ආතෙල් එකක් ගන්නේ :rofl:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම මේ පාර එකෙකුට ඡන්දේ දැම්මේ නෑ බොලව්...:yes:. මමත් උඔලා වගේ එවුන්ගේන් මේ ටිකේ පට්ට ආතෙල් එකක් ගන්නේ :rofl:

    e unata kata hari chande danna thibbe
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama asai ban umbalagen athal ganna. mata pakshayak nathi nisa ridenne ne :rofl:

    unp වේසි මරු කියෝනව පක්ශයක් නෑලු..:lol::lol:.රනිලගෙ ගල් කොල්ල ලැජ්ජාව වහ ගන්ඩ දගලනව..:lol::lol::lol::lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    e unata kata hari chande danna thibbe

    මම මේ ආතල් ගත්තට මේ ජරා ජීරණ දේශපාලනය පිළබඳව කළකිරිලා ඉන්නේ...:angry:
    මේ පැත්තේ හැම පක්ෂෙකින්ම වගේ ඡන්දේ ඉල්ලපු හැමෝම තමන් හැදෙන්න ඉල්ලුවේ...:dull:
    ඉතිං මම ඒකට කැමති නෑ :no: