යහපලානේ_හොරා_කෑම

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
යහපලානේ_හොරා_කෑම

යහපලානේ හොරා කෑම

15085467_1814099415533780_8873809432067385410_n.jpg
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔන්න බලපන් දැන් බැදුම්කරයක් කියලා කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති එවුන් සෙට් එකක් ඇවිත් බැදුම්කරයක් ගැන අහන විදිය.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔන්න බලපන් දැන් බැදුම්කරයක් කියලා කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති එවුන් සෙට් එකක් ඇවිත් බැදුම්කරයක් ගැන අහන විදිය.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඔන්න බලපන් දැන් බැදුම්කරයක් කියලා කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති එවුන් සෙට් එකක් ඇවිත් බැදුම්කරයක් ගැන අහන විදිය.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Ethakota dan arjun mahendran horek nemeyi da?:lol:nedamakin kapuwath kola ponsiyo..:lol:
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    menna kapuwath green UNP kattiya horakamak une naha kiyana ranil ge best friend arjun mahendran ge bond game eka:lol:.

    Kapuwath green akilar25:lol:ubala thama ban sira wahallu..:rofl:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,669
    25,687
    113
    ඔන්න බලපන් දැන් බැදුම්කරයක් කියලා කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති එවුන් සෙට් එකක් ඇවිත් බැදුම්කරයක් ගැන අහන විදිය.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ubala thama no 1 wahallu :(
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    රෝසි ආච්චි;21154814 said:
    :lol: :yes: anith thread wala wena unta bayyo kiya kiya bana yana gaman mun karanneth unge party ekata nonstop puka dena eka :lol: a unata talks denne nam mun tharam madyastha mathadaariyo kohewath na wage :rofl:

    :lol:amuma amu moda haththak ban lankawe inne.waradda waradda widihata dakinna baha pakshe lowagena inna hinda.:rofl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Ethakota dan arjun mahendran horek nemeyi da?:lol:nedamakin kapuwath kola ponsiyo..:lol:

    අපි කැපුවත් කොළ මිනිස්සු නොවෙයි. අඩුම තරමේ කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේ නැහැ. මොන ආණ්ඩුව උනත් වැරදි දේ හෙලා දකිනවා. හොඳ දේ අගයනවා. ඒක අපේ ක්‍රමවේදය.

    නැතුව හැම මගුලටම අප්පච්චි අප්පච්චි අප්පච්චි කියා කියා යන උන් වගේ අපි එක්සත් ජාතික පක්ෂයට කඩේ යන්නේ නැහැ. අපි 100 % ස්වාධීනයි
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ඔන්න බලපන් දැන් බැදුම්කරයක් කියලා කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති එවුන් සෙට් එකක් ඇවිත් බැදුම්කරයක් ගැන අහන විදිය.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    menna kapuwath green UNP kattiya horakamak une naha kiyana ranil ge best friend arjun mahendran ge bond game eka:lol:.

    :lol::lol::lol::lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අපි කැපුවත් කොළ මිනිස්සු නොවෙයි. අඩුම තරමේ කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේ නැහැ. මොන ආණ්ඩුව උනත් වැරදි දේ හෙලා දකිනවා. හොඳ දේ අගයනවා. ඒක අපේ ක්‍රමවේදය.

    නැතුව හැම මගුලටම අප්පච්චි අප්පච්චි අප්පච්චි කියා කියා යන උන් වගේ අපි එක්සත් ජාතික පක්ෂයට කඩේ යන්නේ නැහැ. අපි 100 % ස්වාධීනයි

    Ubata mama ehema kiwwe nahane.mama kiwwe ara akila kiyana ekata.u nam niyama unp wahala.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් ඕක කිව්ව කියල ඡන්ද ලැබෙයිද ? :no: :no:
    රනිල්ගෙ කට පණ නෑ :no: :no:
    ලංකාවෙ දේශපාලනේ කරනව නං වැඩට වඩා තියෙන්න ඕනෙ සද්දෙයි සංදර්ශනෙයි :( :(
    මේව ලාභ ලබෝනව අරහෙ ආයෝජකයො ගෙන්නගන්නව එච්චරයි මිනිස්සුන්ට ඕව තේරෙනවද ? :no: :no:
    අරහෙ මුස්ලිම් උන්ට පොඩි උන් බඳින්න බැරි කලා රනිල් එක මාධ්‍ය සාකච්චාවක් තියල ඕක ගැන වචනයක් කිව්වද ? නෑ කල්ල පැත්තකට වෙලා ඉන්නව :oo: :oo:
    ඉතිං අපේ රටේ බහුතරය හිතන්නෙ රනිල් තමා විල්පත්තුව කපන්න දුන්නෙ කියල :( :(
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    ඔන්න බලපන් දැන් බැදුම්කරයක් කියලා කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති එවුන් සෙට් එකක් ඇවිත් බැදුම්කරයක් ගැන අහන විදිය.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    බැදුම්කරේ මොකද්ද කියලා උඹ පොඩ්ඩක් පැහැදිලි කරපන්කො මචං සරලව. උඹට ඒ සම්බන්දව සෑහෙන්න දැනුමක් තියන පාටයි :)
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව

    හොරණ ටයර් කම්හලට අක්කරයක් වසරකට රු.100 බැගින් අක්කර 100ක් දීලා.. රජයට මහ අලාභයක්..
    January 19, 2017 at 6:48 pm | lanka C news | ලංකා සී නිවුස්
    හොරණ ටයර් කම්හලට අක්කරයක් වසරකට රු.100 බැගින් අක්කර 100ක් දීලා.. රජයට මහ අලාභයක්..

    ඩුබායි මැරියට් හෝටලයේ නාමික හිමිකරුට හොරණ වෑගවත්ත රබර් කම්හලේ ඉඩම් බදු දී තිබෙන්නේ අක්කරයක් වර්ෂයකට රුපියල් 100 බැගින් බවත්,මේ නිසා සමස්ත අක්කර 100ක ඉඩමෙන් රජයට ඇමෙරිකානු ඩොලර් 384.900ක පාඩුවක් සිදුවන බවත් දුෂණ විරෝධී පෙරමුණ සදහන් කරයි.

    මහින්ද රාජපක්ෂ පාලන කාලයේ සිටම ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉඩම් බදු ලබාදෙනු ලැබුවේ අක්කරයක් ඇමෙරිකානු ඩොලර් 40.000ක බදු මුදලකට හා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 3850 ක අක්කර බදු මුදලකට බවද එම පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා සදහන් කළේය.

    එහෙත් මෙම කම්හලට අයත් ඉඩම් පැවරීමේදී අක්කරයකට අය කරගෙන තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් 11.500ක් පමණක් බවත් එහිදී වාර්ෂික අක්කර බදු මුදල වී තිබෙන්නේ රුපියල් 100 ක් බවත් ඔහු පවසා සිටියේය.

    මේ නිසා එක් අක්කරයක් වෙනුවෙන් අය කරන බදු මුදල් යටතේ ශ‍්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් 3.849ක පාඩුවක් සිදුවන බවත්, එය අක්කර 100කට ඇමෙරිකානු ඩොලර් 384.900 ක් බවත ඒ මහතා සදහන් කළේය.

    මෙම පාඩුව වාර්ෂික බදු මුදල් පාඩුවක් බවත්,මීට අමතරව ඉඩම් ලබාදීමේදී ඩොලර් 40.000කට ලබාදිය යුතු ඉඩම් අක්කරයක් ඩොලර් 11.500කට ලබාදීම නිසාද රටට අතිවිශාල මුදලක් අහිමි වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

    එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප‍්‍රබල අමාත්‍යවරයෙකු මෙම ගනුදෙනුව පිටුපස සිටින බවත් විදේශ සමාගමකට මේ ආකාරයට සහන ලබා දී තිබුණද දේශීය සමාගම්වලට ඉඩම් ලබාදීමේදී කිසිදු සහනයක් ලබානොදෙන බවත් කීර්ති තෙන්නකෝන් මහතා සදහන් කළේය.

    දේශීය සමාගම් දෙකකට ආයෝජන මණ්ඩලය යටතේ ඉඩම් ලබා දී තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් 40.000 – 80.000 වැනි අධික මුදලකට බවද කී හෙතෙම රබර් කම්හලේ ඉඩම් පැවරීම යටතේ වසර 12කට මෙම බදු සහන ලබාදීමට නියමිත බවද සදහන් කළේය.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    පසුගිය දෙවසරක් තුල සහල් පිට රටින් ආනයනය කිරීමෙන් පමණක් රුපියල් බිලියන 15 ක් සතොසට පාඩු කොට ඇති බව රජයේ විගණකාධිපති විසින් පෙන්වා දී ඇති අතර එම අමාත්‍යාංශයේ යටතේ ඇති සිනි පුද්ගලික සමාගමේ සීනි වෙළෙඳපොළ වටිනාකමට වඩා රුපියල් 10 ක් අඩුවෙන් සතොසට ලබාදී සතොස මගින් රුපියලක ලබායක් තියාගෙන පිටකොටුවේ ජාවාරම් කරුවෙකුට අලෙවි කොට රුපියල් කෝටි ගනනක් වංචා කොට ඇති බවද හෙලිවුයේ විශ්‍රාම ගිය ලේකම් විසින් ලබාදුන් ලිඛිත අනුමැතියන් යටතේය.

    මේ වනවිට මහා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම යටතේ මෙන්ම FCID යටතේ කර්මාන්තය හා වාණිජ කටයුතු අමාත්‍යා රිෂාඩ් බදුර්දින්ට එරෙහිව පරීක්ෂණ පැවත්වෙමින් ඇත.
    2,153 Viewers
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Ethakota dan arjun mahendran horek nemeyi da?:lol:nedamakin kapuwath kola ponsiyo..:lol:

    Mahinda ge kale karapu horakam ekka owa monawada ban :)

    CB eken Greek bonds wala Lankawe salli dala padu keruwa, EPF eke salli share market ekata dala padu keruwa, Hedging suuduwen padu keruwa. Oya wage lankawata padu karapu miniha anduwa gedara yanakan CB governor. Den Arjunawa adu tharame Central Bank eken ain karalawath thienawa.