යහපාලනයකට ඡන්දේ දීල සෑහිමකට පත් නොවන අය

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    යුද්ධය, මහින්ද කරපු සංවර්ධනයත් එක්ක සංසන්දනාත්මක බැලුවොත් සුළු දෙයක්. එහෙවු එකේ මහින්දගේ මේ අවු 9ට කරපුවා (සහ කෙරෙමින් පවතින),

    මුල් වසර හතර ඇතුලත,
    තිස් අවුරුදු යුද්ධය නිමා කිරීම.

    පසු වසර පහ ඇතුලත (සමහර ඒවා 2005න් පසු යුද්දේ කාලයේ පටන් ගත්තුවා),
    1. දකුණු අධිවේගය
    2. කටුනායක අධිවේගය
    3. නුවරඑලිය මහාමාර්ගය
    4. රත්නපුර බදුලු මහා මාර්ගය
    5. රම්බොඩ උමං මාර්ගය

    6. උතුරු නැගෙනහිර යුද්ධයේ අබලි වූ සියලුම ගොඩනැගිලි, මහාමාර්ග යලි පිළිසකර කිරීම, ඇතුළු රටපුරාම මහාමාර්ග අධිවේගී මාර්ග තත්වයට වැඩි දියුණු කිරීම

    7. රටේ දිගම පාලම වන ත්‍රිකුණාමලයේ සුප්‍රකට කින්නියා පාලම

    8. 2013 වසරේ අම්පාරේ තිබුණු “දැයට කිරුළ” මඟින් අම්පාර දිස්ත්‍රික්කයේ විශාල මාර්ග සංවර්ධනයක් සිදුවිය. ඒ යටතේ පොලොන්නරුව – මහඔය මාර්ගය ද ඉදිවිය. මහඔය ජනතාවට අම්පාරට නොගොස් කෙළින්ම පොළොන්නරුවට යෑමේ පහසුකම මේ නව මාර්ගය නිසා තිබේ. දැයට කිරුළ 2013, යටතේ පොලොන්නරුව, මඩකළපුව, ති‍්‍රකුණාමලය හා අම්පාර යන දිස්ති‍්‍රක්ක වල, කෘෂිකර්ම හා වාරි මාර්ග සංවර්ධනය, මහා මාර්ග සංවර්ධනය, කර්මාන්ත කරුවන් වෙත නව තාක්‍ෂණ දැනුම බෙදාදීම, අධ්‍යාපන, පාසල් සිසුන් වෙනුවෙන් දැනුවත් කිරිම් හා සෞඛ්‍ය අංශවල සංවර්ධන කටයුතු, නිවාස, පානීය ජල සම්පාදනය, විදුලිබල ඇතුළු අංශ සංවර්ධනය කෙරේ.

    “මේක දැම්මේ දැයටකිරුල නිකංම නිකං, කිබුළ බනිස් දන්සලක්, බඩගෝස්තරවාදී ආතල් කසිප්පු බජවුවක් හෝ නාස්තියක් නොවන බව හා ඒ යටතේ අදාළ ප්‍රදේශයේ දැවැන්ත සංවර්ධනය පමණයි සිදු වෙන්නේ”

    9. ත්‍රිකුණාමලය සහ පුල්මුඩේ යා කර ඉදිකළ ඉරක්කන්ඩි පාලම, අම්පාරේ පානම සිට ත්‍රීකුණාමලයේ කොකාවිල් දක්වා මහින්දගේ කාලයේ ඉදිවී ඇති පාලම් ගණන 12 කට අධිකය. ඉරක්කණ්ඩි, පුදවයිකට්ටු, යාන්ඔය, වේරුගල්, ගංගෙයි, රාල්කුලි, කෝමාරි, වාක‍රේ, පනිච්චයිකර්නි, ඔට්ටමාවඩි, මඩකලපුවේ කල්ලඩි, අරුගම්බේ ඇතුළු පාලම් මේ අතර ප්‍රධාන තැනක් ගනී.

    10. ගුවන් පාලම්

    11. ‘විසල් ත්‍රිකුණාමලය’, මුතුර්, අම්පාරේ හිමිදුරාව, පොතුවිල් සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ජල ව්‍යාපෘති 12, රඹකැන්ඔය ව්‍යාපෘතිය යටතේ පවුල් 25000 කට පානීය ජලය, ඇතුළු රටපුරා පානීය ජල යෝජනා ක්‍රම

    12. වේලි සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ගිරිතලේ, මින්නේරිය, දඹුලු ඔය, කලා වැව, පරාක්‍රම සමුද්‍රය, තබ්බෝව වැව, කණ්ඩලම වැව, කන්තලේ, වෙන්ඩරාසන්කුලම් ඇතුළු රටපුරා ජලාශවල හා ඒවායේ වේලිවල සංරක්ෂණ කටයුතු

    13. වාලච්චෙන, ත්‍රිකුණාමලය කොඩ්බේ, උතුරේ නව උතුරේ ධීවර වරායන් 06, ඇතුළු රටපුරා 20 කට අධික ධීවර වරායවල් (සමහර ඒවා තවමත් ඉදිකෙරෙමින් පවතී).

    14. මාගම්පුර වරාය. (ලාභ ලැබීමට කල්ගතවනු ඇත, සාර්ථකවීම වැළක්විය නොහැක) මතක තබා ගන්න මෙම වරාය මහින්දට පෙර කාලෙක සැලසුම්. මෙම වරායේ අදහස මහින්දගේ නොවේ. මේක මහින්ද තමාගේ ගමට අමුතුවෙන් කිරීමක් නොවේ. මේක රටට, කලින් සැලසුම් කලාට, එකෙකුටවත් කරන්න හීනෙන්වත් හිතාගන්න බැරිඋනා.

    15. නොරොච්චෝලේ බලාගාරය (ලාභ ලැබෙමින් පවතී)
    16. ත්‍රිකුණාමලය ගල් අගුරු බලාගාරය
    17. ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය
    18. කෙරවළපිටිය තාප විදුලි බලාගාරය
    19. මත්තල ගුවන්තොටුපොළ (ලාභ ලැබීමට කල්ගතවනු ඇත)
    20. නෙලුම් පොකුණ (බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද”)
    21. නෙලුම් කුලුන (බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද”)

    22. ඉතිහාසයේ විශාලතම ස්තුපය. විදේශිකයන් අද යන්නේ අතීතයේ ඉදිවුණු රුවන්වැලිසෑය, … බලන්න. දුටු ගැමුණු රජු රුවන්වැලි සෑය හැදුවේ කුමටද, රටක් යනු කුමක්දැයි නොතේරෙන බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද” එහෙමත් නැත්නම් මහින්දට බුදියගන්නද.

    23. කොළබ වරාය නගරය.

    24. කොළබ නගරයේ දැවැන්ත අලංකරණ ව්‍යාපෘතිය. අතිවිශාල ධනයක් වැයවන එම ව්‍යාපෘතිය , හමුදා මැදිහත් වීමෙන් 50% පමණ මුදල් ඉතිරි වීම. ඉතිරිවන මුදල් වලින් උදාහරණයක් ලෙස, කොලබ විශ්ව විද්‍යාලයේ ගණිතපිඨය ප්‍රතිසංස්කරණය නොමිලයේම කරදීම,

    25. බඩගෝස්තරවාදීන්ට සිතීමටවත් නොහැකි, අතිදැවැන්ත උයන්වතු. අද 88 මිනිමස් කෑ අය කිලෝමීටර් ගණන් දුරකතර ගෙවාගෙන මේවාට පැමිණ ව්‍යායාම කරන්නේ, මහින්දට වයිර කරමිනි.

    26. ඒකපුද්ගල ආදායම ඩොලර් 4000කට ආසන්න වීම.
    27. ලක්ෂ ගණනකට රජයේ රැකියා.
    28. ලක්ෂ ගණනකට නවතම නිවාස, මහල් නිවාස, හමුදා ගම්මානද ඇතුළුව (ප්‍රතිසංස්කරණය වූ නිවාස අයත් නොවේ).
    29. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි මිල පාලනය.

    30. දිවයිනම ආවරණය පරිදි ප්‍රතිනිර්මාණය වන ද්විතීක පාසල් 1000ක් හා ඊට සමගාමීව සංවර්ධනය වන ළමා මිතුරු ප්‍රථමික පාසල් 5000 (තවමත් කෙරෙමින් පවතී, නිමවී නැත).

    31. රටපුරා නවතම “තාක්ෂණික විද්‍යාගාර” පිහිටුවීම. මෙම විද්‍යාගාර වල නම “මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර” වුවත් මම “මහින්දෝදය” කෑල්ල සදහන් නොකළේ, එම නම බඩගෝස්තරවාදීන්ට දිරවන්නේ නැති නිසාය.

    32. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශේෂයෙන්ම, ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් අතුරින් එකක් තෝරා ගැනීමට හැකි, අතිශය වැදගත් නව තාක්ෂණ‍වේදී විෂය, පාසල් 300ක පමණ ක්‍රියාත්මක වීම. මෙම විෂය විශ්වවිද්‍යාලයට නොගියත් සිසුවාට වැඩක්පොලක් කොට ජීවත්වීම, රැකියා සඳහා සුදුසු මානව සම්පතක් බිහිකිරීම ඉලක්ක කෙරුණකි. එමෙන්ම එම විෂයධාරාව හදාරන්නන්ට විශ්වවිද්‍යාලයන්හි විශේෂ පීටයක්ද ආරම්භ වේ.

    33. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ප්‍රතිඵලයක් වන, “දස අවුරුදු දැක්ම සංවර්ධන ප‍්‍රතිපත්ති රාමුව 2006-16’’ යටතේ උසස් අධ්‍යාපනයේ උපායමාර්ගයක් ලෙස රජය විසින් නව විශ්වවිද්‍යාල 6ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් පිහිටුවනු ලැබේ (තවමත් කෙරෙමින් පවතී, නිමවී නැත).

    34. විද්‍යා හා පර්යේෂණයන්හි සැලකිය යුතු වර්ධනය. පේපර් 3ක් හෝ වැඩි ප්‍රමාණයකට 30% ක වැටුපක් පඩියට එකතුවීම නිසා, කමින් බොමින් කාලය ගතකල විශ්වවිද්‍යාල ඇදුරෝ, මොනවාහරි වැඩක් කිරීමට පෙලෙබිම.

    35. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්, හමුදාව හරහා ක්‍රියාත්මක වෙමින් තුබූ පර්යේෂණ වැඩපිළිවෙල, උසස් අධ්‍යාපනය ලත් ඕනෑම පුද්ගලයකුට මිට සම්බන්ද වියහැකි අතර, ලක්ෂ අසුවක් පමණ දක්වා පර්යේෂණ වියහියදම් දැරීම (දන්නා හැටියට දැන් එය නතර කර ඇත).

    36. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්, විදේශීය විශ්වවිද්‍යාල(ලංකාවෙන් ගිය පර්යේෂකයින් සමග එක්ව) සමග එක්ව ආසනික් ප්‍රශ්නයට විසදුමක් ලෙස නවතම ඉඩම් අක්කර ලක්ෂයට ආසන්න ප්‍රමාණයක් දේශීය වී වගා කොට 160 තිබු දේශීය වී මිල 120 දක්වා අඩු කිරීමට (කිසිදු රජයේ ආධාරයකින් තොරව) දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින දැවැන්ත වියාපෘතිය. එම වී වගාවට අනුරාධපුර, පොළොන්නරුවේ වගාකරුවන් ඉඩම් දුන්නේ නැත හෝ සහභාගී වුයේ නැත (යහපාලන හාල් මාෆියාව). අවසානයේ දැවැන්ත පරිශ්‍රමයක් යොදවා වන්නියේ කැලෑ ඉඩම් මිට යොදවා ගත අතර, මේවා ප්‍රචාරය උනේ, මහින්දගේ ඉඩම් කොල්ලයක් ලෙසිනි.

    37. නවතම විද්‍යා හා පර්යේෂණ ආයතන පිහිටුවීම

    තවත් තියෙනවා ඕනෑ නම් ලියන්න...

    අපේ එක දේශපාලකයෙක් ඉන්නවද මෙපමණ වැඩ කරපු?

    මේවා කළේ ණයට කියන අය පහත වීඩියෝ එක බලන්න. (ආචාර්ය නාලක ගොඩහේවා)

    Duka yanu mewage prathilaba dinapatha labana bahutarayak rajapakshala monawada kare aseemai :D

    Mama dawasaka bellanwila weras ganga park ekata awidinna giyapu welawe uncle dials 2k jogging karanna awit ho gaala mahindata baninwa un ratata karapu deyak na kiyala. :D
    Lankawe minissunge kuhaka kama nisa thamayi ratata hena gahila tiyenne. Mahinda 100%k honda naayakayek sudu charithayak kiyala mamath kiyanne na. But ranil ponnayata wadanam jvp lapayata wada minissunta deyak karala tiyenawa.
    UNP kalakanni Mahindata wiruddawa prabhakaran kiyana kaalakanniya chande illuwanam utat chande denawa. e taramata mahinda gana amaruwak tiyenne.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    යංතං සෑහීමට පත්වෙනව :D
    සෑහීමට පත්වුනත් මේ පාර ජවිපෙට :yes: :yes:
    ජවිපෙ උන් වැඩියෙන් පාර්ලිමේන්තුවට යවන්න ඕනෙ :yes: :yes:
    හොරු නෑ කුඩ්ඩො නෑ :) :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    හොඳයි හොඳයි......

    1) ඔයා පිලිගන්නවා මේ ව්‍යාප්තිය ලාභ ලබන එකක් කියල ඔයා විස්වාස කරන්නේ ඒ පිලිබඳ කිසිම දත්තයක් නැතුව කියල? ඒ කියන්නේ ඔයාගේ විශ්වාසයට කිසිම පදනමක් නෑ? ඒ කියන්නේ මේ ලිස්ට් එකේ අනික් ඒවත් ඉතින් එහෙම්මම තමයි නේද? කියවන අය තේරුම් ගනියි ඔයාගේ දිග පොස්ට් එකේ තත්වේ මොකක්ද කියල මට අවශ්‍ය උනෙත් ඒක :lol:

    ලිස්ට් එකේ තියෙන ගොඩක් ව්‍යාපෘති දැනටමත් ලාභ ලැබෙන ඒවා.
    කියවන අය තේරුම් ගනීවි කියලා මමත් හිතනවා, කවුද රටට වැඩක් කළේ, කවුද නොකළේ කියලා.
    මොකද මේ සැරේ මහින්දට විරුද්ධව කෑ ගහන එක්කෙනෙකුටවත් තමන් රට වෙනුවෙන් මේක කළා කියන්න දෙයක් නෑ.
    ඔය බයියෝ, ටෝයියෝ කියාගන්න දෙගොල්ලගෙ මම දකින වෙනසක් ඒක. අපි යුද්ධය දිගටම කරගෙන යන්න කිව්වේ නැහැ. නමුත් බෝම්බ පිපිරෙන්නේ නැති රට දැක්කාම අපිට සන්තෝසයි, අපි ජිවත් වෙන පළාතේ කවදාවත් බෝම්බයක් පිපිරුණේ නැතත්. දකුණු ආසියාවේ විධිමත් නගරයක් විදිහට කොළඹ සංවර්ධනය වෙනකොට අපට සන්තෝසයි. ලෝකේ මිනිස්සු ලංකාවට ඇවිල්ල නෙළුම් කුළුනේ තරුපහේ හෝටලේකින් කෑම කාල යනවා, නෙළුම් කුළුණේ ෂොපින් කරනවා, නිවාඩුවට ඇවිත් නෙළුම් පොකුණේ හෝටල්වල නවාතැන් ගන්නවා දකින්න අපි කැමතියි. ඒවගෙන් රටට ආදායමක් ලැබෙනවාට අපි කැමතියි. දැන් මහනුවර City Center වගේ රට වටේම කරපු ව්‍යාපෘති වලින් කොපමණ ලාබ ලැබෙනවද? ඒ වගේ ව්‍යාපෘතිත් ඇතුළත් කළොත් ඔය දැනටමත් දිගයි කියන ලිපිය මාගලක් වාගේ වෙනවා. මහා පරිමාණ ව්‍යාපෘති කීපයක් පමණයි ඕකෙ දක්වලා තියෙන්නෙ.

    මහවැලි ව්‍යාපෘතිය කරලා විදුලිය දෙන්න ගියාමත් කොච්චර මිනිස්සු ඒකට විරුද්ධ වුණාද? ඒත් අද අපි හැමෝම එක භුක්ති විඳිනවා
    .

    2)මොනවද නෙලුම් කුලුනෙන් ලැබෙන long-term benefits?

    //ගුවන් විදුලි සහ රූපවාහිනී තරංග සම්ප්‍රේෂණය සඳහා ඉදිවන මේ කුලුනේ උස මීටර් 350ක් පමණ වන අතර එය නිරීක්‍ෂණ මැදිරි, සංචාරක හෝටල්, රූපවාහිනී හා ගුවන් විදුලි සම්ප්‍රේෂණ කටයුතු, විදුලි සංදේශ හා දූරකථන සම්ප්‍රේෂණ කටයුතු ආදී සියලු පහසුකම්වලින් සමන්විත බවද අනූෂ පැල්පිට මහතා පෙන්වා දෙයි.

    බහු සම්ප්‍රේෂණ කුලුනක් ලෙසින් ඉදිකෙරෙන මෙම නෙළුම් කුලුන දකුණු ආසියාවේ උසම කුලුන වශයෙන් ඉදිවන අතර, එය මුළු මහත් රටේම පමණක් නොව විශේෂයෙන්ම කොළඹ නගරයේ ආකර්ෂණීයත්වයේ සංකේතයක්ම වනු ඇත. ලෝකයේ උසම කුලුනු පහ ලෙස පිළිවෙළින් ෂැංහයි කුලුන, බීජිං කුලුන, බර්ලින් කුලුන, ටෂ්කෙන්ට් කුලුන හා අයිෆල් කුලුන සැලකේ. ප්‍රංශයේ පිහිටි අයිෆල් කුලුන මීටර් 324ක් උසින් යුක්ත වන අතර ලංකාවේ ඉදිකෙරෙන මෙම කුලුන අයිෆල් කුලුනට වඩා මීටර් 26ක් උසය. එබැවින් මෙම කුලුන ලෝකයේ උසම කුලුනු අතරින් 5 වන ස්ථානය හිමි කර ගන්නා බව මෙම කුලුනට ජීවය ලබාදීමට කැපවී සිටින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

    අක්කර 10ක පමණ භූමියක් පුරා ක්‍රියාත්මක කෙරෙන මේ ව්‍යාපෘතියට උද්‍යානයක්ද අයත් වේ. කුලුන පොළොව මට්ටමේ සිට තට්ටු හතරකින් ආරම්භ වේ. මෙහි ඇතුළත අධිවේග විදුලි සෝපාන හයක් ක්‍රියාත්මක වේ. කුලුනට අධිවේග විදුලි සෝපාන එක් කිරීම නිසා තට්ටු 85ක 90ක දුර ප්‍රමාණය යෑමට මිනිත්තු දෙකක් පමණ කෙටි කාලයක් ගතවනු ඇත. බිම් මහල් 4න් පසු කුලුන සිලින්ඩරාකාර හැඩයක් ගන්නා අතර එය මීටර් 270ක් එනම් මහල් 85ක හෝ 90ක හෝ උසක් ගනු ඇත. නෙලුම්මලක හැඩය ගන්නා කුලුනු ශීර්ෂයට මහල් නවයක් ඇතුළත් වන අතර මෙම මහල් නවයටම නැරඹුම් මැදිරියක්ද ඇතුළත් වෙයි.

    මෙම කුලුන මුදුනට ලංකාව විතරක් නෙමෙයි බොහෝ දුරට ඉන්දියාවත් දක්නට හැකිවන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ. මෙහි මුදුනත සිට කිලෝමීටර් 100ක් 150ක් පමණ දුරක් බොහෝ දුරට දැකිය හැකි වනු ඇත. මෙහි ඇති නැරඹුම් මැදිරියට කැරකෙන භෝජනාගාරයක් ඇතුළත් වන අතර මෙහි තනන්නට යන උත්සව ශාලාව මංගල උත්සව හා ප්‍රිය සම්භාෂණ සඳහා විවෘත කිරීමට නියමිතය. මුළු කොළඹ ම කවුළු තුළින් නරඹන්නට හැකි එම ශාලාව අමුත්තන් දහසකට පමණ එක්විය හැකි උත්සව ශාලාවකින් ද සමන්විත වේ. එමෙන් ම අනෙක් මහල් දෙක තරු පහේ සිට තරු හත දක්වා හෝටල් කාමර 24ක් ඇතුළත් අති සුඛෝපභෝගී හෝටල් සඳහා වෙන් වේ.

    මීළඟ තට්ටු දෙක තුළ අවම වශයෙන් රූපවාහිනී සේවා සපයන්නන් 50කට, විදුලි සංදේශ සේවා සපයන්නන් 20කට සහ ගුවන් විදුලි සේවා සපයන්නන් 50කට පමණ පහසුකම් සැපයීමට වෙන් කෙරේ.

    මෙය ආරක්ෂක සංඥා සැපයීම මෙන් ම ඊට අමතර ව කොළඹ නගරයේ විවිධ ගොඩනැගිලිවල ස්ථාපිත අධි බලැති ගුවන් විදුලි සහ එෆ්.එම්. ඇන්ටෙනා අවම කිරීම සහ ඉවත් කිරීමේලා ද වක්‍රව දායකත්වය සපයනු ඇත.

    කුලුනේ පාදක කොටස විදුලි සංදේශ පිළිබඳ ව කෞතුකාගාරයක්, භෝජනාගාරයක්, පරිපාලන කාර්යාල, ප්‍රදර්ශන ශාලා වැනි පහසුකම් සපයන ආයතනවලින් සමන් විත වේ. //

    3) ඔයා ROI (Return on investment) ගැන අහලා තියනවද?

    ඔව්.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    Duka yanu mewage prathilaba dinapatha labana bahutarayak rajapakshala monawada kare aseemai :D

    Mama dawasaka bellanwila weras ganga park ekata awidinna giyapu welawe uncle dials 2k jogging karanna awit ho gaala mahindata baninwa un ratata karapu deyak na kiyala. :D
    Lankawe minissunge kuhaka kama nisa thamayi ratata hena gahila tiyenne. Mahinda 100%k honda naayakayek sudu charithayak kiyala mamath kiyanne na. But ranil ponnayata wadanam jvp lapayata wada minissunta deyak karala tiyenawa.
    UNP kalakanni Mahindata wiruddawa prabhakaran kiyana kaalakanniya chande illuwanam utat chande denawa. e taramata mahinda gana amaruwak tiyenne.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    අර මම පෝස්ට් කරපු වීඩියෝ එක බලන්නකෝ. ඕක අපේ සංස්කෘතික දුර්වලතාවයක්. එහාගෙදර මිනිස්සු අළුතින් වාහනයක් ගත්තොත් අපිට ඊට වඩා ලොකු වාහනයක් ඕනෑ වෙනවා. කුහකකම නෙවේනම් වෙන මොකක්ද ඉතිං.. ජනාධිපතිවරනෙදි නියමෙට ඕක exploit කළා.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    යංතං සෑහීමට පත්වෙනව :D
    සෑහීමට පත්වුනත් මේ පාර ජවිපෙට :yes: :yes:
    ජවිපෙ උන් වැඩියෙන් පාර්ලිමේන්තුවට යවන්න ඕනෙ :yes: :yes:
    හොරු නෑ කුඩ්ඩො නෑ :) :)

    අනිවා ඉපදිලා තියෙන්නෙ 90 පස්සේ..
    පෝස්ට් දැක්කම හිතෙන්නේ 95/96 කියලා. මම හරිද? 95 ද 96 ද?
    මම 89-90 කාලේ ජිවත් වෙච්ච කෙනෙක් නිසා ජවිපෙට චන්දෙ දෙන්න තාම හිත හදාගන්න බැහැ. නැතත් ජවිපෙ දුප්පත්කම මාකට් කරන විදිහට මගේ කැමැත්තක් නැහැ.
    :sorry:
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    ඔය කරුණු තුනම වැරදියි

    ඔය තර්කවල බේස් එක මොකක්ද? මම අහන්නෙ ඇයි ඒ මතයට ආවේ? කොහෙන්ද දැනගත්තෙ ලංකාව ණය ගන්නෙ ගිනිපොලියටය, සංවර්ධන වැඩ කරන එකෙන් ආර්ථිකය වැටෙනවය කියන දේවල්?

    මඩ වලට රැවටිලා බන්...:)
    :)

    Please watch the video.
    (Gross Domestic Product increase)

    ඔය ගොඩක් ප්‍රශ්නවලට පිළිතුරු Google Search එකක් දාල හොයාගන්න පුළුවන් නේ.
    වාර්ෂික ආදායම නම් දැන්ම කියන්න බැරිවෙයි නේද?
    නමුත් ඒ වාර්ෂික ආදායම කුළුන පවතින තෙක් ලැබෙනවා,. වාර්ෂිකව ගෙවන ණය මුදල ගෙවලා ඉවර වෙනවානේ. මේකම 2025 දී හැදුවොත් දැනට වඩා කොච්චර මුදලක් යාවිද?
    ඔය ණයවලින් භාගෙකට වඩා චීනෙන් දීල තියෙන්නේ 2% පොළියට.
    ඉතිරි ණය 2009 දී 7.4% , පස්සේ 6% දක්වා අඩු කළා.
    මේ පොළිය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර භාණ්ඩාගාර බැඳුම්කර අනුපාත වලටත් වඩා අඩුයි.
    මොනවා වුණත් මේක ලංකාවට පාඩු ලබන ව්‍යාපෘතියක් වෙන්නේ නැහැ. :yes:

    අනිවා ඉපදිලා තියෙන්නෙ 90 පස්සේ..
    පෝස්ට් දැක්කම හිතෙන්නේ 95/96 කියලා. මම හරිද? 95 ද 96 ද?
    මම 89-90 කාලේ ජිවත් වෙච්ච කෙනෙක් නිසා ජවිපෙට චන්දෙ දෙන්න තාම හිත හදාගන්න බැහැ. නැතත් ජවිපෙ දුප්පත්කම මාකට් කරන විදිහට මගේ කැමැත්තක් නැහැ.
    :sorry:
    පට්ට පොයින්ට් ටිකක් තිනවා ට්‍රේඩ් එකේ

    2005 ඉදලා 2015 ට ණය වල විශාල ඉහල යාමක් තියෙනවා
    එක සහ නිෂ්පාදනේ වැඩිවීම ගැන සැහීමකට පත් වෙන්න බැ
    ඔය gdp එක වැඩි උනා කිව්වට ඔකේ වැඩියෙන් ඉහල ගියේ රජයේ වියදම් වැඩිවීමෙන්
    ලංකාවේ හරි ආර්ථික වර්දනය 4.5% වගේ
    ඔයජිල් මාට් අයින් කාලාම
    බොහොම ඉක්මනට ගිරිසියට වෙච්ච දේට ලංකාවට ත් මුහුණ දෙන්න වෙනවා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ලිස්ට් එකේ තියෙන ගොඩක් ව්‍යාපෘති දැනටමත් ලාභ ලැබෙන ඒවා.
    කියවන අය තේරුම් ගනීවි කියලා මමත් හිතනවා, කවුද රටට වැඩක් කළේ, කවුද නොකළේ කියලා.
    මොකද මේ සැරේ මහින්දට විරුද්ධව කෑ ගහන එක්කෙනෙකුටවත් තමන් රට වෙනුවෙන් මේක කළා කියන්න දෙයක් නෑ.
    ඔය බයියෝ, ටෝයියෝ කියාගන්න දෙගොල්ලගෙ මම දකින වෙනසක් ඒක. අපි යුද්ධය දිගටම කරගෙන යන්න කිව්වේ නැහැ. නමුත් බෝම්බ පිපිරෙන්නේ නැති රට දැක්කාම අපිට සන්තෝසයි, අපි ජිවත් වෙන පළාතේ කවදාවත් බෝම්බයක් පිපිරුණේ නැතත්. දකුණු ආසියාවේ විධිමත් නගරයක් විදිහට කොළඹ සංවර්ධනය වෙනකොට අපට සන්තෝසයි. ලෝකේ මිනිස්සු ලංකාවට ඇවිල්ල නෙළුම් කුළුනේ තරුපහේ හෝටලේකින් කෑම කාල යනවා, නෙළුම් කුළුණේ ෂොපින් කරනවා, නිවාඩුවට ඇවිත් නෙළුම් පොකුණේ හෝටල්වල නවාතැන් ගන්නවා දකින්න අපි කැමතියි. ඒවගෙන් රටට ආදායමක් ලැබෙනවාට අපි කැමතියි. දැන් මහනුවර City Center වගේ රට වටේම කරපු ව්‍යාපෘති වලින් කොපමණ ලාබ ලැබෙනවද? ඒ වගේ ව්‍යාපෘතිත් ඇතුළත් කළොත් ඔය දැනටමත් දිගයි කියන ලිපිය මාගලක් වාගේ වෙනවා. මහා පරිමාණ ව්‍යාපෘති කීපයක් පමණයි ඕකෙ දක්වලා තියෙන්නෙ.

    මහවැලි ව්‍යාපෘතිය කරලා විදුලිය දෙන්න ගියාමත් කොච්චර මිනිස්සු ඒකට විරුද්ධ වුණාද? ඒත් අද අපි හැමෝම එක භුක්ති විඳිනවා
    .
    ඔව්.
    මොළේ දෙන්න බෑනෙ. ලෝකෙ මිනිස්සු අපේ රටට ඇවිත් තරු පහේ හොටෙල් එකෙන් කාල යනව බලන් උබට සවයං වින්දනේ විදින්න පුලුවන් උනාට අපිට බෑ. :lol::lol:
    රටේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ රටේ තරු පහේ හොටෙල් එකෙන් සහ පිටරටවල් වල තරුපහේ හොටෙල් වලින් කන්න පුලුවන් ආර්තිකේකුයි හැදෙන්න ඕනෙ. :):rofl: ඒක තේරෙන්නෙ නැති ඔලමොට්ටලයො තමා පිටරට සුද්ද ඇවිත් කාල යන එකට සතුටු වෙන්නෙ. :lol::lol: අට පාස් නැති හරක් දේශපාලනේ කරනකනුයි.., දේශපාලනේ අර්තකතනය කරනකුනුයි මේ රට හැදෙන්නෙ නැහැ කොහොමත්..

    අනිත් තැන් වලත් පට්ටපල් කෙබර ලියල තියෙන්නෙ. මහින්ද අනුගාමිකයන්ට හොදයි. නොරොච්චෝලෙ ලාබ ලැබෙමින් පවතින හැටි හොදට පේනව. :rofl: අනික දක්ශින අධිවේගී මාර්ග ප්‍රොජෙක්ට් මහින්දගෙ නෙම චන්ද්‍රිකාගෙ. :P දන්නෙ නැත්නම් හොයපන්. 2005 නෙමේ පටන් ගත්තෙ. 2002 දි ඉඩන් ගත්තෙ. :lol: කට ඇරගෙන ඒ දවස් වල අයිටීන් බලපු වහල්ලුන්ටම තමා උබේ
    තර්ක ගැලපෙන්නෙ. මන් දැක්ක මත්තලත් අති සාර්තකයි කියන්න සෑහෙන්න ගේමක් දෙනව. අනේ බන් රිපයි නොකලට කමක් නෑ. උබල වගේ වහල්ලු එක තර්ක කරල කිසි තේරුමක් නෑ. :lol::rofl::(:(
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ලිස්ට් එකේ තියෙන ගොඩක් ව්‍යාපෘති දැනටමත් ලාභ ලැබෙන ඒවා.
    කියවන අය තේරුම් ගනීවි කියලා මමත් හිතනවා, කවුද රටට වැඩක් කළේ, කවුද නොකළේ කියලා.
    මොකද මේ සැරේ මහින්දට විරුද්ධව කෑ ගහන එක්කෙනෙකුටවත් තමන් රට වෙනුවෙන් මේක කළා කියන්න දෙයක් නෑ.
    ඔය බයියෝ, ටෝයියෝ කියාගන්න දෙගොල්ලගෙ මම දකින වෙනසක් ඒක. අපි යුද්ධය දිගටම කරගෙන යන්න කිව්වේ නැහැ. නමුත් බෝම්බ පිපිරෙන්නේ නැති රට දැක්කාම අපිට සන්තෝසයි, අපි ජිවත් වෙන පළාතේ කවදාවත් බෝම්බයක් පිපිරුණේ නැතත්. දකුණු ආසියාවේ විධිමත් නගරයක් විදිහට කොළඹ සංවර්ධනය වෙනකොට අපට සන්තෝසයි. ලෝකේ මිනිස්සු ලංකාවට ඇවිල්ල නෙළුම් කුළුනේ තරුපහේ හෝටලේකින් කෑම කාල යනවා, නෙළුම් කුළුණේ ෂොපින් කරනවා, නිවාඩුවට ඇවිත් නෙළුම් පොකුණේ හෝටල්වල නවාතැන් ගන්නවා දකින්න අපි කැමතියි. ඒවගෙන් රටට ආදායමක් ලැබෙනවාට අපි කැමතියි. දැන් මහනුවර City Center වගේ රට වටේම කරපු ව්‍යාපෘති වලින් කොපමණ ලාබ ලැබෙනවද? ඒ වගේ ව්‍යාපෘතිත් ඇතුළත් කළොත් ඔය දැනටමත් දිගයි කියන ලිපිය මාගලක් වාගේ වෙනවා. මහා පරිමාණ ව්‍යාපෘති කීපයක් පමණයි ඕකෙ දක්වලා තියෙන්නෙ.

    මහවැලි ව්‍යාපෘතිය කරලා විදුලිය දෙන්න ගියාමත් කොච්චර මිනිස්සු ඒකට විරුද්ධ වුණාද? ඒත් අද අපි හැමෝම එක භුක්ති විඳිනවා
    .

    //ගුවන් විදුලි සහ රූපවාහිනී තරංග සම්ප්‍රේෂණය සඳහා ඉදිවන මේ කුලුනේ උස මීටර් 350ක් පමණ වන අතර එය නිරීක්‍ෂණ මැදිරි, සංචාරක හෝටල්, රූපවාහිනී හා ගුවන් විදුලි සම්ප්‍රේෂණ කටයුතු, විදුලි සංදේශ හා දූරකථන සම්ප්‍රේෂණ කටයුතු ආදී සියලු පහසුකම්වලින් සමන්විත බවද අනූෂ පැල්පිට මහතා පෙන්වා දෙයි.

    බහු සම්ප්‍රේෂණ කුලුනක් ලෙසින් ඉදිකෙරෙන මෙම නෙළුම් කුලුන දකුණු ආසියාවේ උසම කුලුන වශයෙන් ඉදිවන අතර, එය මුළු මහත් රටේම පමණක් නොව විශේෂයෙන්ම කොළඹ නගරයේ ආකර්ෂණීයත්වයේ සංකේතයක්ම වනු ඇත. ලෝකයේ උසම කුලුනු පහ ලෙස පිළිවෙළින් ෂැංහයි කුලුන, බීජිං කුලුන, බර්ලින් කුලුන, ටෂ්කෙන්ට් කුලුන හා අයිෆල් කුලුන සැලකේ. ප්‍රංශයේ පිහිටි අයිෆල් කුලුන මීටර් 324ක් උසින් යුක්ත වන අතර ලංකාවේ ඉදිකෙරෙන මෙම කුලුන අයිෆල් කුලුනට වඩා මීටර් 26ක් උසය. එබැවින් මෙම කුලුන ලෝකයේ උසම කුලුනු අතරින් 5 වන ස්ථානය හිමි කර ගන්නා බව මෙම කුලුනට ජීවය ලබාදීමට කැපවී සිටින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

    අක්කර 10ක පමණ භූමියක් පුරා ක්‍රියාත්මක කෙරෙන මේ ව්‍යාපෘතියට උද්‍යානයක්ද අයත් වේ. කුලුන පොළොව මට්ටමේ සිට තට්ටු හතරකින් ආරම්භ වේ. මෙහි ඇතුළත අධිවේග විදුලි සෝපාන හයක් ක්‍රියාත්මක වේ. කුලුනට අධිවේග විදුලි සෝපාන එක් කිරීම නිසා තට්ටු 85ක 90ක දුර ප්‍රමාණය යෑමට මිනිත්තු දෙකක් පමණ කෙටි කාලයක් ගතවනු ඇත. බිම් මහල් 4න් පසු කුලුන සිලින්ඩරාකාර හැඩයක් ගන්නා අතර එය මීටර් 270ක් එනම් මහල් 85ක හෝ 90ක හෝ උසක් ගනු ඇත. නෙලුම්මලක හැඩය ගන්නා කුලුනු ශීර්ෂයට මහල් නවයක් ඇතුළත් වන අතර මෙම මහල් නවයටම නැරඹුම් මැදිරියක්ද ඇතුළත් වෙයි.

    මෙම කුලුන මුදුනට ලංකාව විතරක් නෙමෙයි බොහෝ දුරට ඉන්දියාවත් දක්නට හැකිවන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ. මෙහි මුදුනත සිට කිලෝමීටර් 100ක් 150ක් පමණ දුරක් බොහෝ දුරට දැකිය හැකි වනු ඇත. මෙහි ඇති නැරඹුම් මැදිරියට කැරකෙන භෝජනාගාරයක් ඇතුළත් වන අතර මෙහි තනන්නට යන උත්සව ශාලාව මංගල උත්සව හා ප්‍රිය සම්භාෂණ සඳහා විවෘත කිරීමට නියමිතය. මුළු කොළඹ ම කවුළු තුළින් නරඹන්නට හැකි එම ශාලාව අමුත්තන් දහසකට පමණ එක්විය හැකි උත්සව ශාලාවකින් ද සමන්විත වේ. එමෙන් ම අනෙක් මහල් දෙක තරු පහේ සිට තරු හත දක්වා හෝටල් කාමර 24ක් ඇතුළත් අති සුඛෝපභෝගී හෝටල් සඳහා වෙන් වේ.

    මීළඟ තට්ටු දෙක තුළ අවම වශයෙන් රූපවාහිනී සේවා සපයන්නන් 50කට, විදුලි සංදේශ සේවා සපයන්නන් 20කට සහ ගුවන් විදුලි සේවා සපයන්නන් 50කට පමණ පහසුකම් සැපයීමට වෙන් කෙරේ.

    මෙය ආරක්ෂක සංඥා සැපයීම මෙන් ම ඊට අමතර ව කොළඹ නගරයේ විවිධ ගොඩනැගිලිවල ස්ථාපිත අධි බලැති ගුවන් විදුලි සහ එෆ්.එම්. ඇන්ටෙනා අවම කිරීම සහ ඉවත් කිරීමේලා ද වක්‍රව දායකත්වය සපයනු ඇත.

    කුලුනේ පාදක කොටස විදුලි සංදේශ පිළිබඳ ව කෞතුකාගාරයක්, භෝජනාගාරයක්, පරිපාලන කාර්යාල, ප්‍රදර්ශන ශාලා වැනි පහසුකම් සපයන ආයතනවලින් සමන් විත වේ. //

    ඔව්.

    1) ටිපිකල් බයි ලොජික් එක වටේ ගිහින් යුද්ධෙත් සම්බන්ද කරගෙන එකකට එකක් නොගැලපෙන කතන්දර ගොඩාක් කියල :lol: මම ඔයාගෙන් සරලව ඇහුවේ සංඛ්‍යා දත්ත නැතුවද මේක සාර්ථකයි කියල අපිටත් කියන්නේ කියල......කෝ ඒකට උත්තරයක්?

    2) ඉන්දියාවටත් පේනවා අයිෆල් කුලුනටත් වඩා උසයි වගේ ගැලරි ආතල් ඉවත් කරාම වැඩක් ඇති දේකට තියෙන්නේ සම්ප්‍රේෂණ කුළුණක් විදිහට වැඩ කරන එකයි හෝටල් කතාවයිනේ......ඕකෙන් සම්ප්‍රේෂණ කුළුණක් හදන්න අවශ්‍යනම් ඔච්චර වියදම් කරන්න ඕනේ නෑ නිකන්ම වානේ කුළුණක් (කොකාවිල් වගේ) හදන්න තිබ්බ ඒ කතාව එතකොට සාර්ථක උත්තරයක් නෙවෙයි. හෝටල් කතාව ගත්තොත් කාමර 24ක හොටලේකිනුයි කැරකෙන බෝජනාගාරෙකිනුයි උත්සවශාලවකිනුයි ඔය කුලුනේ වියදමට සදරනයක් කරන්න පුලුවන්ද?

    3) ඔව් කිව්වට ROI ගැන දන්නේ නෑ වගේ :lol: ඔච්චර ලොකු වියදමක් කරලා කුළුණක් හදන්නේ ඕකෙන් අදායම් කොච්චර බලාපොරොත්තුවෙන්ද? නෙලුම් කුලුන කියන්නේ මහින්ද නමැති ළදරු මහල්ලාගේ ස්වයන්වින්දනය සඳහා රට උඩ පැටවුන මරාලයක් මහත්තයෝ ඒක නෑ කියන්න ඕනේ නම් සංඛ්‍යා දත්ත එක්ක එන්න

    දවසේ විහිලුව : කවුද මචං උඹට කිව්වේ KCC එක මහින්දගේ වැඩක් කියල?:rofl: මනුස්සයෝ ඒක පුද්ගලික ආයෝජනයක් :lol: ඕක පටන් ගත්තේ චන්ද්‍රිකාගේ කාලේ :rofl: දැන් තුසිත විජයසේන මහත්තයා හදපු KCC එකත් මහින්දගේ පොතටද වැටෙන්නේ :rofl:........මචං ප්ලීස් නොදන්න දේවල් කියන්න ගිහින් මෙහෙම බයිට් වෙන්න එපා බලන් ඉන්න අපිටත් ලැජ්ජයි :rofl:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහින්ද ට ඡන්දෙ දුන්නත් එකයි නැතත් එකයි. මිනිහාට පාර්ලිමේන්තු මන්ත්‍රී ට වඩා ලොකු තනතුරක් හම්බෙන්නෙ නෑ. හම්බුනත් වැඩක් නෑ. විධායක ජනාධිපති එක්ක එකට වැඩ කරගෙන යන්න පුළුවන් මිනිහෙක්ට නේ අගමැති කම දෙන්නේ. මයිත්‍රී ට තියෙන බලතල අනුව ඕන් නම් ජවිපෙන් අගමැති තෝරන්නත් පුළුවන්. නැත්තම් ගිය පාර රනිල් අගමැති වෙන්නෙ කොහොමද ? හැබැයි මහින්දත් එක්ක ආපු රැල්ල අද වෙද්දි නෑ. සංදානෙ පරදින්නත් පුළුවන් මේ යන විදිහට
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    11218457_484664805021305_8076907730229176002_n.jpg

    අපි ජවිපෙට :P:P
    j v p ලබදුන් වෙනස
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    යුද්ධය, මහින්ද කරපු සංවර්ධනයත් එක්ක සංසන්දනාත්මක බැලුවොත් සුළු දෙයක්. එහෙවු එකේ මහින්දගේ මේ අවු 9ට කරපුවා (සහ කෙරෙමින් පවතින),

    මුල් වසර හතර ඇතුලත,
    තිස් අවුරුදු යුද්ධය නිමා කිරීම.

    පසු වසර පහ ඇතුලත (සමහර ඒවා 2005න් පසු යුද්දේ කාලයේ පටන් ගත්තුවා),
    1. දකුණු අධිවේගය
    2. කටුනායක අධිවේගය
    3. නුවරඑලිය මහාමාර්ගය
    4. රත්නපුර බදුලු මහා මාර්ගය
    5. රම්බොඩ උමං මාර්ගය

    6. උතුරු නැගෙනහිර යුද්ධයේ අබලි වූ සියලුම ගොඩනැගිලි, මහාමාර්ග යලි පිළිසකර කිරීම, ඇතුළු රටපුරාම මහාමාර්ග අධිවේගී මාර්ග තත්වයට වැඩි දියුණු කිරීම

    7. රටේ දිගම පාලම වන ත්‍රිකුණාමලයේ සුප්‍රකට කින්නියා පාලම

    8. 2013 වසරේ අම්පාරේ තිබුණු “දැයට කිරුළ” මඟින් අම්පාර දිස්ත්‍රික්කයේ විශාල මාර්ග සංවර්ධනයක් සිදුවිය. ඒ යටතේ පොලොන්නරුව – මහඔය මාර්ගය ද ඉදිවිය. මහඔය ජනතාවට අම්පාරට නොගොස් කෙළින්ම පොළොන්නරුවට යෑමේ පහසුකම මේ නව මාර්ගය නිසා තිබේ. දැයට කිරුළ 2013, යටතේ පොලොන්නරුව, මඩකළපුව, ති‍්‍රකුණාමලය හා අම්පාර යන දිස්ති‍්‍රක්ක වල, කෘෂිකර්ම හා වාරි මාර්ග සංවර්ධනය, මහා මාර්ග සංවර්ධනය, කර්මාන්ත කරුවන් වෙත නව තාක්‍ෂණ දැනුම බෙදාදීම, අධ්‍යාපන, පාසල් සිසුන් වෙනුවෙන් දැනුවත් කිරිම් හා සෞඛ්‍ය අංශවල සංවර්ධන කටයුතු, නිවාස, පානීය ජල සම්පාදනය, විදුලිබල ඇතුළු අංශ සංවර්ධනය කෙරේ.

    “මේක දැම්මේ දැයටකිරුල නිකංම නිකං, කිබුළ බනිස් දන්සලක්, බඩගෝස්තරවාදී ආතල් කසිප්පු බජවුවක් හෝ නාස්තියක් නොවන බව හා ඒ යටතේ අදාළ ප්‍රදේශයේ දැවැන්ත සංවර්ධනය පමණයි සිදු වෙන්නේ”

    9. ත්‍රිකුණාමලය සහ පුල්මුඩේ යා කර ඉදිකළ ඉරක්කන්ඩි පාලම, අම්පාරේ පානම සිට ත්‍රීකුණාමලයේ කොකාවිල් දක්වා මහින්දගේ කාලයේ ඉදිවී ඇති පාලම් ගණන 12 කට අධිකය. ඉරක්කණ්ඩි, පුදවයිකට්ටු, යාන්ඔය, වේරුගල්, ගංගෙයි, රාල්කුලි, කෝමාරි, වාක‍රේ, පනිච්චයිකර්නි, ඔට්ටමාවඩි, මඩකලපුවේ කල්ලඩි, අරුගම්බේ ඇතුළු පාලම් මේ අතර ප්‍රධාන තැනක් ගනී.

    10. ගුවන් පාලම්

    11. ‘විසල් ත්‍රිකුණාමලය’, මුතුර්, අම්පාරේ හිමිදුරාව, පොතුවිල් සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ජල ව්‍යාපෘති 12, රඹකැන්ඔය ව්‍යාපෘතිය යටතේ පවුල් 25000 කට පානීය ජලය, ඇතුළු රටපුරා පානීය ජල යෝජනා ක්‍රම

    12. වේලි සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ගිරිතලේ, මින්නේරිය, දඹුලු ඔය, කලා වැව, පරාක්‍රම සමුද්‍රය, තබ්බෝව වැව, කණ්ඩලම වැව, කන්තලේ, වෙන්ඩරාසන්කුලම් ඇතුළු රටපුරා ජලාශවල හා ඒවායේ වේලිවල සංරක්ෂණ කටයුතු

    13. වාලච්චෙන, ත්‍රිකුණාමලය කොඩ්බේ, උතුරේ නව උතුරේ ධීවර වරායන් 06, ඇතුළු රටපුරා 20 කට අධික ධීවර වරායවල් (සමහර ඒවා තවමත් ඉදිකෙරෙමින් පවතී).

    14. මාගම්පුර වරාය. (ලාභ ලැබීමට කල්ගතවනු ඇත, සාර්ථකවීම වැළක්විය නොහැක) මතක තබා ගන්න මෙම වරාය මහින්දට පෙර කාලෙක සැලසුම්. මෙම වරායේ අදහස මහින්දගේ නොවේ. මේක මහින්ද තමාගේ ගමට අමුතුවෙන් කිරීමක් නොවේ. මේක රටට, කලින් සැලසුම් කලාට, එකෙකුටවත් කරන්න හීනෙන්වත් හිතාගන්න බැරිඋනා.

    15. නොරොච්චෝලේ බලාගාරය (ලාභ ලැබෙමින් පවතී)
    16. ත්‍රිකුණාමලය ගල් අගුරු බලාගාරය
    17. ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය
    18. කෙරවළපිටිය තාප විදුලි බලාගාරය
    19. මත්තල ගුවන්තොටුපොළ (ලාභ ලැබීමට කල්ගතවනු ඇත)
    20. නෙලුම් පොකුණ (බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද”)
    21. නෙලුම් කුලුන (බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද”)

    22. ඉතිහාසයේ විශාලතම ස්තුපය. විදේශිකයන් අද යන්නේ අතීතයේ ඉදිවුණු රුවන්වැලිසෑය, … බලන්න. දුටු ගැමුණු රජු රුවන්වැලි සෑය හැදුවේ කුමටද, රටක් යනු කුමක්දැයි නොතේරෙන බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද” එහෙමත් නැත්නම් මහින්දට බුදියගන්නද.

    23. කොළබ වරාය නගරය.

    24. කොළබ නගරයේ දැවැන්ත අලංකරණ ව්‍යාපෘතිය. අතිවිශාල ධනයක් වැයවන එම ව්‍යාපෘතිය , හමුදා මැදිහත් වීමෙන් 50% පමණ මුදල් ඉතිරි වීම. ඉතිරිවන මුදල් වලින් උදාහරණයක් ලෙස, කොලබ විශ්ව විද්‍යාලයේ ගණිතපිඨය ප්‍රතිසංස්කරණය නොමිලයේම කරදීම,

    25. බඩගෝස්තරවාදීන්ට සිතීමටවත් නොහැකි, අතිදැවැන්ත උයන්වතු. අද 88 මිනිමස් කෑ අය කිලෝමීටර් ගණන් දුරකතර ගෙවාගෙන මේවාට පැමිණ ව්‍යායාම කරන්නේ, මහින්දට වයිර කරමිනි.

    26. ඒකපුද්ගල ආදායම ඩොලර් 4000කට ආසන්න වීම.
    27. ලක්ෂ ගණනකට රජයේ රැකියා.
    28. ලක්ෂ ගණනකට නවතම නිවාස, මහල් නිවාස, හමුදා ගම්මානද ඇතුළුව (ප්‍රතිසංස්කරණය වූ නිවාස අයත් නොවේ).
    29. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි මිල පාලනය.

    30. දිවයිනම ආවරණය පරිදි ප්‍රතිනිර්මාණය වන ද්විතීක පාසල් 1000ක් හා ඊට සමගාමීව සංවර්ධනය වන ළමා මිතුරු ප්‍රථමික පාසල් 5000 (තවමත් කෙරෙමින් පවතී, නිමවී නැත).

    31. රටපුරා නවතම “තාක්ෂණික විද්‍යාගාර” පිහිටුවීම. මෙම විද්‍යාගාර වල නම “මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර” වුවත් මම “මහින්දෝදය” කෑල්ල සදහන් නොකළේ, එම නම බඩගෝස්තරවාදීන්ට දිරවන්නේ නැති නිසාය.

    32. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශේෂයෙන්ම, ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් අතුරින් එකක් තෝරා ගැනීමට හැකි, අතිශය වැදගත් නව තාක්ෂණ‍වේදී විෂය, පාසල් 300ක පමණ ක්‍රියාත්මක වීම. මෙම විෂය විශ්වවිද්‍යාලයට නොගියත් සිසුවාට වැඩක්පොලක් කොට ජීවත්වීම, රැකියා සඳහා සුදුසු මානව සම්පතක් බිහිකිරීම ඉලක්ක කෙරුණකි. එමෙන්ම එම විෂයධාරාව හදාරන්නන්ට විශ්වවිද්‍යාලයන්හි විශේෂ පීටයක්ද ආරම්භ වේ.

    33. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ප්‍රතිඵලයක් වන, “දස අවුරුදු දැක්ම සංවර්ධන ප‍්‍රතිපත්ති රාමුව 2006-16’’ යටතේ උසස් අධ්‍යාපනයේ උපායමාර්ගයක් ලෙස රජය විසින් නව විශ්වවිද්‍යාල 6ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් පිහිටුවනු ලැබේ (තවමත් කෙරෙමින් පවතී, නිමවී නැත).

    34. විද්‍යා හා පර්යේෂණයන්හි සැලකිය යුතු වර්ධනය. පේපර් 3ක් හෝ වැඩි ප්‍රමාණයකට 30% ක වැටුපක් පඩියට එකතුවීම නිසා, කමින් බොමින් කාලය ගතකල විශ්වවිද්‍යාල ඇදුරෝ, මොනවාහරි වැඩක් කිරීමට පෙලෙබිම.

    35. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්, හමුදාව හරහා ක්‍රියාත්මක වෙමින් තුබූ පර්යේෂණ වැඩපිළිවෙල, උසස් අධ්‍යාපනය ලත් ඕනෑම පුද්ගලයකුට මිට සම්බන්ද වියහැකි අතර, ලක්ෂ අසුවක් පමණ දක්වා පර්යේෂණ වියහියදම් දැරීම (දන්නා හැටියට දැන් එය නතර කර ඇත).

    36. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්, විදේශීය විශ්වවිද්‍යාල(ලංකාවෙන් ගිය පර්යේෂකයින් සමග එක්ව) සමග එක්ව ආසනික් ප්‍රශ්නයට විසදුමක් ලෙස නවතම ඉඩම් අක්කර ලක්ෂයට ආසන්න ප්‍රමාණයක් දේශීය වී වගා කොට 160 තිබු දේශීය වී මිල 120 දක්වා අඩු කිරීමට (කිසිදු රජයේ ආධාරයකින් තොරව) දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින දැවැන්ත වියාපෘතිය. එම වී වගාවට අනුරාධපුර, පොළොන්නරුවේ වගාකරුවන් ඉඩම් දුන්නේ නැත හෝ සහභාගී වුයේ නැත (යහපාලන හාල් මාෆියාව). අවසානයේ දැවැන්ත පරිශ්‍රමයක් යොදවා වන්නියේ කැලෑ ඉඩම් මිට යොදවා ගත අතර, මේවා ප්‍රචාරය උනේ, මහින්දගේ ඉඩම් කොල්ලයක් ලෙසිනි.

    37. නවතම විද්‍යා හා පර්යේෂණ ආයතන පිහිටුවීම

    තවත් තියෙනවා ඕනෑ නම් ලියන්න...

    අපේ එක දේශපාලකයෙක් ඉන්නවද මෙපමණ වැඩ කරපු?

    මේවා කළේ ණයට කියන අය පහත වීඩියෝ එක බලන්න. (ආචාර්ය නාලක ගොඩහේවා)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    ගියපාර යහපාලනෙට...මේ පාර සන්දනෙට
    හේතුව-යහපලානේ වෙලාවට කලින් කරපු එකම දේ ජනාදිපති සහ අගමැති පත් කිරීම පමණක් නිසා

    :):):):):):):):):):):):):):):):):):):):):)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,549

    bump
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    යංතං සෑහීමට පත්වෙනව :D
    සෑහීමට පත්වුනත් මේ පාර ජවිපෙට :yes: :yes:
    ජවිපෙ උන් වැඩියෙන් පාර්ලිමේන්තුවට යවන්න ඕනෙ :yes: :yes:
    හොරු නෑ කුඩ්ඩො නෑ :) :)

    JVP.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජනතා විමුක්ති පෙරමුණ ත්‍රිරෝද පක්ෂයක්* බවට පත් වූ බව මෙයින් දැනුම් දෙනු කැමැත්තෙමි.

    *ත්‍රිරෝද පක්ෂයක් යනු මුළු සාමාජිකත්වයටම එකට
    ත්‍රිරෝද රථයක ගමන් කළ හැකි පක්ෂයකි.

    ixb8eg.jpg
    :lol: machn tx uba kiuuwe naththm mama jvp ekata vote karanne