225ma ekailu![]()



මේක තමයි දැන් මතුරන මන්ත්රය. චන්දෙ ලන්වෙනකොට අයිත් අලියට (මොනවා උනත් අලියා අහිංසක සතෙක් නෙව්) , නැතිනම් සීනුවට
225ma ekailu![]()



2015 මෛත්රී ජනාදිපති වෙන්න මමත් ජන්දෙන් දායක උනා.ඒක පිලිගන්න මට කොන්ද පණ තියෙනවා සහ අද වෙද්දි ඒ තීරණය ගැන පසු තැවෙනවා. නමුත් 2015 අගෝස්තු මම චන්දෙ කටු ගාපු එක ගැන නම් කිසිම දුකක් නෑ.
මේ රට ආයෙ ගොඩ ගන්න බැහැ. හොදම දේ පුලු පුලුවන් උන් රට අත හැරලා යන්නම යමල්ල සෝමාලියාවට හරි

අම්බෝ ඔව් හොඳයි. කරුණා එලියෙ කිය කිය කී දෙනෙක් කෑ ගැහුවද. මහින්ද කොටිය කිව්ව. වැලිවේරියෙ අහිංසක මිනිස්සු වෙඩි තියල මැරුව කියල කී දෙනෙක් කෑගැහුවද. ඇත්ද තුනෙන් දෙකකුත් දීල කරගත්ත හරිය ගොං හැත්ත දේශපාලනේ තේරෙන්නෑ ඡන්දෙන් කලගුණ සලකන්න යනව තාම රජ කාලෙ වගේ රජවරු පත් කරන්න යනව ගොං හරක් කියල බැන්නෙ. මාත් එහෙම බැන්න යකෝ අත්දැකීමෙන් කියන්නෙ රෙද්ද. ඔය දැන් ඉදිරිපත් කරන හැම තර්කෙකටම ඒ කාලෙ කියන්න දේවල් තිබුන. ඒ කාලෙ කිව්වද අම්බෝ දැන් රට හොඳයි මරුනෙ කියල. 21 බෝම්බ පුපුරන්න කලිං උඹ දැකල තියෙනවද මේකෙ උන් ලංකාවෙ හොඳ කියනව. අරක නෑ මේක නෑ මොන කාලකන්නි රටක්ද ආයෙත් නං මේකෙ ඉපදෙන්න එපා අපාය තියෙන්නෙ ලංකාවෙ මතක ඇතිනෙ ? වැඩිපුරම හොඳ ආණ්ඩු නෑ. වැටෙන් එහා පැත්තෙ තණකොල වැඩියෙන් කොල පාටයි ඕකයි ඇත්ත. ලබ්බෙ විචාර බුද්ධිය නිකං ෆැන්ටසියක් විතරයි. එහෙම එකක් නෑ උඹම බලපංකො ඊලඟ පාර ගෝඨට ඡන්දෙ දීල ඇවිල්ල තුන්මාසෙ යද්දි මේකෙ උන් කියන ඒව.

thoge kaiya witharaneහා. විචාර බුද්ධියක් නෑ කියල තේරුනා නං ලොකු දෙයක්. ආයෙ එහෙම වරෙංකො ඕක කියාගෙන![]()
thoge kaiya witharane
kalin aanduwa thiyeddi ekek thawa ekk mrnna mema pannuwe na
bomba pipiruwe na
uba mona tharke karath meeta wada eekale hodai
eeka piliganne naththe ube hithe thiyana kuhakakama hinda
anika ubata thiyenne wachaalakama, wichara buddiya nwei
ඔය කිව්වෙ කතාවක්. තොට කබර වලිගෙකිං තලන්න ඕනෙ. හොඳයි තමා යකෝ ඒ කාලෙ. හොඳට තියෙද්දි තමා මහින්ද කොටිය වුනේ. කුඩ්ඩ වුනේ. ගෝඨ මිනී මෝරු ඇති කලේ. රාජපක්ශ පැටව් රත්තරං අස්පයො පැද්දෙ. හොඳ තේරෙන්නෙ තිබ්බ තත්වෙට වඩා නරක තත්වෙකට වැටුනාම. මහ ලොකුවට හොඳයිනං මට ඒ කාලෙ ලංකාවෙ හොඳ කියල මේකෙ උන් හරි කමක් නෑ දාපු ත්රෙඩ් පෙන්නපංකො. ඒ කාලෙ උන්ටත් ලංකාව තමා ජරාජීර්ණම දේශපාලනේ තිබ්බ අපාය.
දැන් මට විචාර බුද්ධිය තියෙනව කියල මං කිව්වද ? මට විචාර බුද්ධිය නෑ කියල තමා යකෝ මෙච්චර වෙලා කිව්වෙ. රෙද්ද. මැරිල පලයව් තොපි සේරම.![]()
මහින්ද කොටිය වුනේ. කුඩ්ඩ වුනේ. ගෝඨ මිනී මෝරු ඇති කලේ. රාජපක්ශ පැටව් රත්තරං අස්පයො පැද්දෙ
mewa karanna ghin kidenek marunada kiyapan rate minissu?
mewa kohomda ube paudgalika jiwitheta balapawe
allpu assayekuth nakuddekuth na morekuth na, thaama kiyonawa mokaada wage
anika owa aththanm melahktath ookun hire daala




ඇයි බං කියන දේ තේරෙන්නෙ නැත්තෙ.
මං මහින්දගෙ කාලෙ හොඳයි කිව්වාම උඹ ආයෙම මහින්දගෙ කාලෙ හොඳයි කියල මට බයිනව
දැන් මං එතකොට මොකක්ද කියන්නෙ ?
මොකක්ද මේකෙ තේරුම ? රට්ටු හිතනව ඇති පිස්සො දෙන්නෙක්ට කවුරු හරි බොන්න දීල කියල![]()





eeya huththo
koi ube wichaara buddiya
mn hithuwe na uba oma athi kiyala
මං මහින්දගෙ කාලෙ හොඳයි කිව්වාම උඹ ආයෙම මහින්දගෙ කාලෙ හොඳයි කියල මට බයිනව
දැන් මං එතකොට මොකක්ද කියන්නෙ ?
uba ehema kiynawa kiyala mata therune nane![]()


යහපාලනයට ඡන්දෙ දුන්න එවුන් දැන් ඉන්න විදිය
Itihn e kale wena kenek hitiyada chande denna,mee para nam canel karanawa chande



ඉතිං තොට ඕක කලිං කියන්න තිබ්බෙ නැද්ද![]()


kalin therena wdiyta kiyanna epai uba![]()

උඹලා හැමෝටම පිස්සු
දොඩවනවා
ඔය පෙසිමිස්ට් කියන පුද්ගලයා ඊළඟ ආණ්ඩුව පත් උනාම ආයෙත් බනිනවා කලින් ආණ්ඩුව කාලේ බෝම්බයක් හරි පිපිරිලා කතා කරන්න දෙයක් තිබුනා. දැන් බෝරින්ග් කියලා

ponnakame prathimurthiya
wililajja nathiwa katha krna hati
pluwannm hansayata kathireghpunathi unwath ekkan pala
ubalage amanakn hnda apith dan widonawa


