යහපාලනයට ඡන්දෙ දුන්න එවුන් දැන් ඉන්න විද&#3538

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    225ma ekailu :rofl:

    :lol::lol::lol:

    මේක තමයි දැන් මතුරන මන්ත්‍රය. චන්දෙ ලන්වෙනකොට අයිත් අලියට (මොනවා උනත් අලියා අහිංසක සතෙක් නෙව්) , නැතිනම් සීනුවට
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    2015 මෛත්‍රී ජනාදිපති වෙන්න මමත් ජන්දෙන් දායක උනා.ඒක පිලිගන්න මට කොන්ද පණ තියෙනවා සහ අද වෙද්දි ඒ තීරණය ගැන පසු තැවෙනවා. නමුත් 2015 අගෝස්තු මම චන්දෙ කටු ගාපු එක ගැන නම් කිසිම දුකක් නෑ.

    මේ රට ආයෙ ගොඩ ගන්න බැහැ. හොදම දේ පුලු පුලුවන් උන් රට අත හැරලා යන්නම යමල්ල සෝමාලියාවට හරි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    ponnakame prathimurthiya
    wililajja nathiwa katha krna hati
    pluwannm hansayata kathireghpunathi unwath ekkan pala :angry:
    ubalage amanakn hnda apith dan widonawa
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අම්බෝ ඔව් හොඳයි. කරුණා එලියෙ කිය කිය කී දෙනෙක් කෑ ගැහුවද. මහින්ද කොටිය කිව්ව. වැලිවේරියෙ අහිංසක මිනිස්සු වෙඩි තියල මැරුව කියල කී දෙනෙක් කෑගැහුවද. ඇත්ද තුනෙන් දෙකකුත් දීල කරගත්ත හරිය ගොං හැත්ත දේශපාලනේ තේරෙන්නෑ ඡන්දෙන් කලගුණ සලකන්න යනව තාම රජ කාලෙ වගේ රජවරු පත් කරන්න යනව ගොං හරක් කියල බැන්නෙ. මාත් එහෙම බැන්න යකෝ අත්දැකීමෙන් කියන්නෙ රෙද්ද. ඔය දැන් ඉදිරිපත් කරන හැම තර්කෙකටම ඒ කාලෙ කියන්න දේවල් තිබුන. ඒ කාලෙ කිව්වද අම්බෝ දැන් රට හොඳයි මරුනෙ කියල. 21 බෝම්බ පුපුරන්න කලිං උඹ දැකල තියෙනවද මේකෙ උන් ලංකාවෙ හොඳ කියනව. අරක නෑ මේක නෑ මොන කාලකන්නි රටක්ද ආයෙත් නං මේකෙ ඉපදෙන්න එපා අපාය තියෙන්නෙ ලංකාවෙ මතක ඇතිනෙ ? වැඩිපුරම හොඳ ආණ්ඩු නෑ. වැටෙන් එහා පැත්තෙ තණකොල වැඩියෙන් කොල පාටයි ඕකයි ඇත්ත. ලබ්බෙ විච‍ාර බුද්ධිය නිකං ෆැන්ටසියක් විතරයි. එහෙම එකක් නෑ උඹම බලපංකො ඊලඟ පාර ගෝඨට ඡන්දෙ දීල ඇවිල්ල තුන්මාසෙ යද්දි මේකෙ උන් කියන ඒව.

    ha
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හා. විචාර බුද්ධියක් නෑ කියල තේරුනා නං ලොකු දෙයක්. ආයෙ එහෙම වරෙංකො ඕක කියාගෙන :frown:
    thoge kaiya witharane
    kalin aanduwa thiyeddi ekek thawa ekk mrnna mema pannuwe na
    bomba pipiruwe na
    uba mona tharke karath meeta wada eekale hodai
    eeka piliganne naththe ube hithe thiyana kuhakakama hinda
    anika ubata thiyenne wachaalakama, wichara buddiya nwei
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඔය කිව්වෙ කතාවක්. තොට කබර වලිගෙකිං තලන්න ඕනෙ. හොඳයි තමා යකෝ ඒ කාලෙ. හොඳට තියෙද්දි තමා මහින්ද කොටිය වුනේ. කුඩ්ඩ වුනේ. ගෝඨ මිනී මෝරු ඇති කලේ. රාජපක්ශ පැටව් රත්තරං අස්පයො පැද්දෙ. හොඳ තේරෙන්නෙ තිබ්බ තත්වෙට වඩා නරක තත්වෙකට වැටුනාම. මහ ලොකුවට හොඳයිනං මට ඒ කාලෙ ලංකාවෙ හොඳ කියල මේකෙ උන් හරි කමක් නෑ දාපු ත්‍රෙඩ් පෙන්නපංකො. ඒ කාලෙ උන්ටත් ලංකාව තමා ජරාජීර්ණම දේශපාලනේ තිබ්බ අපාය.
    දැන් මට විචාර බුද්ධිය තියෙනව කියල මං කිව්වද ? මට විචාර බුද්ධිය නෑ කියල තමා යකෝ මෙච්චර වෙලා කිව්වෙ. රෙද්ද. මැරිල පලයව් තොපි සේරම. :growl:
     
    මහින්ද කොටිය වුනේ. කුඩ්ඩ වුනේ. ගෝඨ මිනී මෝරු ඇති කලේ. රාජපක්ශ පැටව් රත්තරං අස්පයො පැද්දෙ

    mewa karanna ghin kidenek marunada kiyapan rate minissu?
    mewa kohomda ube paudgalika jiwitheta balapawe
    allpu assayekuth nakuddekuth na morekuth na, thaama kiyonawa mokaada wage
    anika owa aththanm melahktath ookun hire daala
     
    :(
    ඇයි බං කියන දේ තේරෙන්නෙ නැත්තෙ.
    මං මහින්දගෙ කාලෙ හොඳයි කිව්වාම උඹ ආයෙම මහින්දගෙ කාලෙ හොඳයි කියල මට බයිනව :(
    දැන් මං එතකොට මොකක්ද කියන්නෙ ? :(
    මොකක්ද මේකෙ තේරුම ? රට්ටු හිතනව ඇති පිස්සො දෙන්නෙක්ට කවුරු හරි බොන්න දීල කියල :(
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :(
    ඇයි බං කියන දේ තේරෙන්නෙ නැත්තෙ.
    මං මහින්දගෙ කාලෙ හොඳයි කිව්වාම උඹ ආයෙම මහින්දගෙ කාලෙ හොඳයි කියල මට බයිනව :(
    දැන් මං එතකොට මොකක්ද කියන්නෙ ? :(
    මොකක්ද මේකෙ තේරුම ? රට්ටු හිතනව ඇති පිස්සො දෙන්නෙක්ට කවුරු හරි බොන්න දීල කියල :(

    මං මහින්දගෙ කාලෙ හොඳයි කිව්වාම උඹ ආයෙම මහින්දගෙ කාලෙ හොඳයි කියල මට බයිනව :(
    දැන් මං එතකොට මොකක්ද කියන්නෙ ? :(

    uba ehema kiynawa kiyala mata therune nane :no::no::dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං මහින්දගෙ කාලෙ හොඳයි කිව්වාම උඹ ආයෙම මහින්දගෙ කාලෙ හොඳයි කියල මට බයිනව :(
    දැන් මං එතකොට මොකක්ද කියන්නෙ ? :(

    uba ehema kiynawa kiyala mata therune nane :no::no::dull:

    :(
    ඉතිං තොට ඕක කලිං කියන්න තිබ්බෙ නැද්ද :angry:
     
    soyanna

    Member
    Apr 6, 2018
    19
    11
    3
    යහපාලනයට ඡන්දෙ දුන්න එවුන් දැන් ඉන්න විදිය

    අපේ ගැටුම තියෙන්නේ මුස්ලිම් මිනිස්සුවත්, දෙමළ මිනිස්සුවත්, ටෝය්යෝවත්, බය්යෝවත් එක්ක නෙමේ. අවිචාරවත් දේශපාලකයෝ විසින් දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඇති කරපු කලබල වලට රැවටිලා, ඒ වෙනුවෙන් තමුන්ගේ සහෝදර රට වැසියන්ට තාඩන පීඩන කරන මිනිස්සු එක්කත්, ඒවා මෙහෙයවන දේශපාලනය එක්කත්. අපි ජාතින් විදිහට වෙන් වෙලා අනිත් ජාතින් පිඩාවට පත් කරද්දී, පක්ෂ පාට විදිහට වෙන්වෙලා ගැටෙද්දී, ඒකෙන් යහතින් වජබෙන්නේ අවස්ථාවාදී දේශපාලනයමයි, වැඩ බැරි දේශපලකයෝමයි. අද ඉන්න බහුතරයක් දේශපාලකයන්ට රටක තියන ප්‍රශ්න තේරුම් ගන්ඩ බුද්ධියක් නැහැ (ඇයි හරි හමන් අධ්‍යාපනයක් තියන උදවිය ඈ), ඒවාට විසදුම් හොයන්ඩ හැකියාවක් නැහැ. ගැටුමක් ඇති කරල මිනිස්සු කොටවද්දී ලස්සනට ඒගොල්ලන්ගේ අඩු පාඩු ටික වැහිලා යනවා. ඒ අතර ඒගොල්ලන්ගේ සුඛ විහරණයට, මිනිස්සුන්ට දරාගන්ඩ බැරි බදු පටවල, ගෙවගන්ඩ බැරි ණය අරගෙන අනාගත පරම්පරා ගානක් ණය කාරයෝ කරලා, මිනිස්සුන්ගේ වියදමෙන්ම පින් පඩියකුත් අරගෙන කිසි කරදරයක් නැතුව ජීවත් වෙනවා.
    මේ ටික අපි තෝරගත්ත දවසක අපිටම පුළුවන් වෙයි අනිත් ජාතින් එක්ක සමගියෙන් ජීවත් වෙන්ඩ. එතකොට තේරෙයි අපිව පාලනය කරන්ඩ මෙච්චර පාලකයෝ ඕන නෑ නේද කියලත්. අන්න එහෙම දවසක අපිට ජාතියක් විදිහට අපිට දියුණු වෙන්ඩ පුළුවන් වෙයි. එතකන් අපි පරාදයි. දේශපාලකයෝ දිනුම්.
    මම කියන්නේ ජාතින් අතර ගැටුමක් වෙලාම නැහැ කියන එක නෙමේ. අන්තවාදීන් නැහැ කියන එකත් නෙමේ. හැබැයි ලංකාවට අනන්‍ය සංස්කෘතියක් තියනවා. ඒ සංස්කෘතිය ඇතුලේ ඕනම ජාතියක මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්ඩ ඉඩකඩ තියනවා. අන්න ඒ සංස්කෘතිය අදුනගෙන, ඒකට ඔක්කොම එක්කාසු කරනවා වෙනුවට, අසමගිය ඇතිවෙන විදිහට තීන්දු තීරණ අරගෙන තියන්නේ, වැඩ බැරි හැබැයි කපටි දේශපලකයෝමයි කියන එකයි මේ කියන්නේ.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    kalin therena wdiyta kiyanna epai uba:angry::angry:

    උඹලා හැමෝටම පිස්සු
    දොඩවනවා
    ඔය පෙසිමිස්ට් කියන පුද්ගලයා ඊළඟ ආණ්ඩුව පත් උනාම ආයෙත් බනිනවා කලින් ආණ්ඩුව කාලේ බෝම්බයක් හරි පිපිරිලා කතා කරන්න දෙයක් තිබුනා. දැන් බෝරින්ග් කියලා:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උඹලා හැමෝටම පිස්සු
    දොඩවනවා
    ඔය පෙසිමිස්ට් කියන පුද්ගලයා ඊළඟ ආණ්ඩුව පත් උනාම ආයෙත් බනිනවා කලින් ආණ්ඩුව කාලේ බෝම්බයක් හරි පිපිරිලා කතා කරන්න දෙයක් තිබුනා. දැන් බෝරින්ග් කියලා:(

    මම නෙමේ හැමෝම කරන්නෙ ඔය ටික තමා. දැන් රත්තරං අස්පයො ගැන කියපු කී දෙනෙක් මහින්ද පැරදුනාට පස්සෙ ඒ ආණ්ඩුවෙ හොඳ කියනවද. ඒ වගේ තමා. මිනිස්සු කවදාවත් තියෙන දෙයිං සතුටු වෙන්නෑ. තියෙන දේ අගේ දැනෙන්නෙ ඒක නැතිවුන දාට. මිලේනියම් සිටි පාවාදීම කරපු එකා සෑහෙන කාලයක් පැරදි පැරදි ඉඳිද්දි නලුවෙක් නෙමේ මොලයක් වුනානෙ. ඒ වගේ තමා. වැටෙන් එහා පැත්තෙ තණකොල වැඩියෙන් කොල පාටයි :(