




බදු ඉහල දැම්මාට ජනතාවට අසාධාරණයක් නෑ.. – ජනපති
ලබන වැනිදා සිට ඉහල නැංවෙන VAT හා NBT බදු හේතුවෙන් කිසිදු අසාධාරණයක් සිදු වන්නේ නැති බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා කියා සිටියේය.
මෙම බදු සංශෝදන මගින් පොදු ජනතාවට බර පැටවෙන්නේ නම් එය අහෝසි කර දමන බවද ඔහු කියා සිටියේ අද පොලොන්නරුවේදී පැවති උත්සවයක් අමතමිනි.
කිසිදු ආර්ථික විශේෂඥයකුට පොදු ජනතාවට බදු පටවන්නට ඉඩ නොදෙන බවද කී ඔහු දුප්පතාගේ දුක නොතේරෙන ආර්ථික විශේෂඥයන් ගෙදර යවන බවද කියා සිටියේය.
me dala thiyena tags dakkama kalakirenava bn
lankave unta yuddayak thibbada kiyalavath mathaka na,e unata para suddanta mathakai bn,me raten pita hitapu unta yudde ivara vela dan awrudu kiyak gihinda,eth thavama yudde adagena kathanda hadanava
eth lankave unta yuddayak thibbada kiyalavath mathaka na,nodakin vitharak



බලපන් නියම නායකයෙක්ගෙ කොන්ද පණ තියෙන හැටි.