යහපාලනයේ අවසාන අයවැය බලාපොරොත්තු වෙන්න...

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ලංකාවෙ හරක් අයවැයක් කිව්වම බලන් ඉන්නෙ නිකන් කන්න දෙයිද කියල. සහන දෙන්න ඕන. ඒත් ඕනවට වැඩිය දුන්නොත් ඉතියෝපියාව වගේ වෙයි. ආර්ථිකෙත් ගොඩයන අයවැයක් වුනොත් කාටත් හොඳයි
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    වහල් බයියන්ට බඩු මිල ගැන කතා කරන්න කිසිම අයිතියක් නෑ මොකද අප්පච්චි ඉන්න කාලේ මිනිස්සු ඕවා ගැන කතා කරනකොට උන්ට කොටි කිව්වේ. බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතන්න කිව්වේ. දැන් මොකද උබලා රට ගැන නැතුව බඩ ගැන හිතන්නේ? අප්පච්චි පව්. උඹලට ඔච්චර ඉක්මනට අමතක වෙන ලෙඩේ කොහොමද බන් හැදුනේ? :lol::lol::lol:
    මහින්ද කිවේ උබ කියපු කතාව .එක හරි .
    රනිල් කිවේ කන්ට දෙනවා අපේ ආණ්ඩුවෙන් කියලා .
    දැන් කියපු දේ දෙනවද නැද්ද කියන එක බලමු .
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අද රෑට ප්‍රවෘත්ති බලන්න ඒපා. මෙහෙමයි කට්ටිය කියන්නෙ.

    1.මම හිතන විදියට මේක සංවර්ධනාත්මක අයවැයක්.
    2.මේක අයවැයක්ද? මේක ණය වැයක්..
    3.ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉදිරිපත් වූ අසාර්ථකම අය-වැය...
    4.මට මේ මොහොතේ අදහසක් ඉදිරිපත් කරන්න අපහසුයි. මොකද මේ පිළිබදව අධ්‍යනය කරන්න අවශ්‍යයි.
    5.මම හිතන විදියට මේක පොඩි මිනිහ ගැන හිතපු අයවැයක්.
    6.මම හිතන විදියට මේක කෘෂිකර්මය දෙස බැලූ අයවැයක්.
    7.අපනයන අභිමුඛ අයවැයක්.
    8.ඉතිහාසයේ දියාරුම අයවැය.
    9.අධ්‍යාපනයට හිතපු තරම් වෙන් කරල නෑ.

    තවත් කියයි..
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බලාගෙන යනකොට මහින්දගේ වහල්ලුත් UNP ආණ්ඩුවක් එනකන් ඉඳලා තියෙන්නේ බඩ කට පිරෙන්න කන්න. ශික් වස ලැජ්ජාව. :lol:

    එතකොට තොපි යුද්දෙ ඉවර වෙනකන් හිටියේ මහින්දගේ ආන්ඩුව එනකන්ද?
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    බලාගෙන යනකොට මහින්දගේ වහල්ලුත් UNP ආණ්ඩුවක් එනකන් ඉඳලා තියෙන්නේ බඩ කට පිරෙන්න කන්න. ශික් වස ලැජ්ජාව. :lol:

    :lol::rofl:
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ada badagotarawadiyonta rewentama kanna dewi neeeee toyyoma kanna natuwa parata bahala kohomada wedi kanakota....
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    බලාගෙන යනකොට මහින්දගේ වහල්ලුත් UNP ආණ්ඩුවක් එනකන් ඉඳලා තියෙන්නේ බඩ කට පිරෙන්න කන්න. ශික් වස ලැජ්ජාව. :lol:

    :lol::lol:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    වහල් බයියන්ට බඩු මිල ගැන කතා කරන්න කිසිම අයිතියක් නෑ මොකද අප්පච්චි ඉන්න කාලේ මිනිස්සු ඕවා ගැන කතා කරනකොට උන්ට කොටි කිව්වේ. බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතන්න කිව්වේ. දැන් මොකද උබලා රට ගැන නැතුව බඩ ගැන හිතන්නේ? අප්පච්චි පව්. උඹලට ඔච්චර ඉක්මනට අමතක වෙන ලෙඩේ කොහොමද බන් හැදුනේ? :lol::lol::lol:
    ඒවා කිව්වෙ යුද්දෙ තිබුන කාලෙ.මිනිස්සු එහෙම කලානෙ.එ්වගේම යුද්දෙ දිනුවනෙ.කොටිය එලවල කොන්ද කෙලින් තියන් ඇමරිකාව, ඉන්දියාව වගේ රටවලට යටත් නොවී හිටියනෙ.ඊට පස්සෙ රටේ යටිතල පහසුකම් නගාසිටෙව්වනෙ ඒකනෙ කරගනෙ ආවෙ.සිරිසෙනයි ෆොනිලයි ලපයයි පචයයි දතයි එකතුවෙලා කෙලපු කෙබර අහපු මිනිස්සු ආපහු රටගැන හිතන එක අතහැරියනෙ.බඩ ගැන හිතුවනෙ ඒකනෙ දහදාහක් වැඩිකරනවා,අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල අඩු කරනවා කිව්වම හංසයපිටේ නැග්ගෙ.ඒත් කෝ මහපොළ වැඩිකලාද? අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල අඩු කලාද? හොරැ ඇල්ලුවද? රටේ සංවර්ධන ව්‍යාපෘති තුන්ගුනයකින් වැඩිකරනවා කිව්ව එවුන් එකක්වත් අලුතෙන් පටන් ගත්තද? කොත්තමල්ලි බීල බීල දැන් ගොඩක් සනීප ඇති කට්ටියට.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔන්න අද කටයි පුකයි ඇරගෙන ඉඳපල්ලා
    මේ ආණ්ඩුවේ ස්වර්ණමය යුගයේ අවසන් කාලය අද සිට පටන් ගන්නවා ඇති ...

    ඔය පොනිල් ගේ බෙට්ට ලොවන උන් මේ ෆෝරම් එකේ ඉන්න හොඳට බලාගනිල්ල අද දෙන්න යන අයවැය

    එතකොට බන් මට ටිකක් මේක කියපන්.
    උබ මේ ත්‍රෙඩ් එක දාල කියන්න බලාපොරොත්තු උනේ මොකක්ද ?
    දැන් මේ අයවැය කෙල වෙනවා නං අපි ඊළඟට කරන්න ඕනේ මොකක්ද ?
    දැන් කලින් ආණ්ඩුවෙන් කෙලවපු විදිහට වඩා වැඩිපුර මේ ආණ්ඩුවේ අය වැයෙන් කෙල වෙනවා කියලද උබ කියන්නේ ?

    තේරුනේ නෑ නේ බන් :sorry:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    daydream.png
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    වහල් බයියන්ට බඩු මිල ගැන කතා කරන්න කිසිම අයිතියක් නෑ මොකද අප්පච්චි ඉන්න කාලේ මිනිස්සු ඕවා ගැන කතා කරනකොට උන්ට කොටි කිව්වේ. බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතන්න කිව්වේ. දැන් මොකද උබලා රට ගැන නැතුව බඩ ගැන හිතන්නේ? අප්පච්චි පව්. උඹලට ඔච්චර ඉක්මනට අමතක වෙන ලෙඩේ කොහොමද බන් හැදුනේ? :lol::lol::lol:

    නොදකින් පොන්සිය .. අප්පච්චි අප්පච්චි ගා ගා ඉන්නවා තාම තේරෙන්නේ නැහැ අන්දිලා කියලා.
    බලපන් ගිහින් බජට් එකේ මොනවද කරේ කියලා .දැනුත් යුද්දයක් තියනවද මෙහෙම බදු ගහන් ගොනෝ
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සීග්‍ර අරාජිකත්වය වෙත ලංකාව ගමන් කරමින් සිටී.
    – ඇවන්ගාඩ් සමාගම හරහා ලංකාව වෙත ගලා ආ දැවැන්ත අදායම අද වනවිට ඉන්දියානු සමාගමක් විසින් ඔවුන් නතු කරගෙන යමින් සිටී.
    – දෙමළ ඩයස්පෝරාවේ තහනම ඉවත් කිරීමට සිරිසේන ප්‍රමුඛ වත්මන් ද්‍රෝහීන් කටයුතු කරගෙන යාම.
    – LTTEයට ඍජුව හා වක්‍රාකාරව අරමුදල්/අවි සැපයු NGO වලට පනවා තිබූ තහනම ඉවත් කිරීම ආරම්භ කර තිබීම.
    – කොටි ඉල්ලීම පරිදි රාජ්‍ය බුද්ධි අංශ නිළධාරීන් අත්අඩංගුවට ගැනීම.
    – මරාගෙන මැරෙන LTTE ප්‍රහාරකයින් ආරක්ෂා කල, අවි සැපයු හා ප්‍රහාර සැලසුම් කල කොටි හිතවාදීන් “සාක්‍ෂි නැතැයි” කියා නිදහස් කිරීම.
    ලංකාවේ කොළඹ හදපු නෙළුම් කුලුනේ උස පවා ඉන්දියාව විසින් තීරණය කරන රටේ වත්මන් තත්වය අතීශයින්ම පිළිකුල් සහගත හා කාලකන්නි හැගීම් උත්දීපනය කරන සුළුය. මහින්දගේ අඩුපාඩු හදනවා වෙනුවට ඊටත් වඩා දරුණු ලෙස මේ රට පරිහානියට යන සැටි අවාසනාවන්තය.