යහපාලනයේ කුලුදුල් සහා අවසාන අයවැයෙන් බලා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලනයේ කුලුදුල් සහා අවසාන අයවැයෙන් බලා

    යහපාලනයේ කුලුදුල් සහා අවසාන අයවැයෙන් බලාපොරොත්තු වෙන්න...

    12241542_1006238536103797_2072733540357993968_n.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    පුන්නක්කු අඩු කරන්නෙ නැද්ද එතෝට ?
    මිස්ටර් බීන් ගෙ ෆෑන්ස් ල මාර හෝප්ස් තියාගෙන නෙ හිටියෙ..
    සිකේ.. පව් නේද..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පුන්නක්කු අඩු කරන්නෙ නැද්ද එතෝට ?
    මිස්ටර් බීන් ගෙ ෆෑන්ස් ල මාර හෝප්ස් තියාගෙන නෙ හිටියෙ..
    සිකේ.. පව් නේද..

    අඩේ එහෙම කියන්න එපා බන් බොට හිතක් පපුවක් නැද්ද
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අඩේ එහෙම කියන්න එපා බන් බොට හිතක් පපුවක් නැද්ද

    පුන්නක්කු අඩු කරන්නෙ නැද්ද එතෝට ?
    මිස්ටර් බීන් ගෙ ෆෑන්ස් ල මාර හෝප්ස් තියාගෙන නෙ හිටියෙ..
    සිකේ.. පව් නේද..

    ගියපාර සහනදරයක් දුන්න නේ බන්