යහපාලනයේ දූෂණය අංක එකට.. වංචාවෙන් අනන්තයට

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    යහපාලනයේ දූෂණය අංක එකට.. වංචාවෙන් අනන්තයට

    යහපාලනයේ දූෂණය අංක එකට.. වංචාවෙන් අනන්තයට.. අලුත්ම සුප‍්‍රසිද්ද සමීක්‍ෂණ වාර්තාව මෙන්න.
    4654664.jpg

    gXznBR
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තිත්ත ඇත්ත මේකයි.... ඇති කරපු යහපාලනේකුත් නෑ....රටේ ගන්න දේකුත් නැ....අඩුවට පොහොරත් නෑ... සහතික මිලත් නෑ... ගොවි නිෂ්පාදනවලට මිලකුත් නැ.... පුංචි කාරුත් නැ... කාර් කම්පැනිත් නැ....ටයර් කම්පැනිත් නෑ.... ෆ්‍රී වයිපයිත් නෑ....
    අන්තිමට ඉතිරි හිස් මහ බැංකුවකුයි..... අහස උසට බදු බරයි.....රැකපු හොරු රැලකුයි විතරමයි......
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    26.gif

    ඕක තමයි මහ පොළොවේ යථාර්තය
    සකල ටොයියන්...
    මෙම නිවේදනය පිලිගනිත්වා...!!
     
    :yes: