තිත්ත ඇත්ත මේකයි.... ඇති කරපු යහපාලනේකුත් නෑ....රටේ ගන්න දේකුත් නැ....අඩුවට පොහොරත් නෑ... සහතික මිලත් නෑ... ගොවි නිෂ්පාදනවලට මිලකුත් නැ.... පුංචි කාරුත් නැ... කාර් කම්පැනිත් නැ....ටයර් කම්පැනිත් නෑ.... ෆ්රී වයිපයිත් නෑ....
අන්තිමට ඉතිරි හිස් මහ බැංකුවකුයි..... අහස උසට බදු බරයි.....රැකපු හොරු රැලකුයි විතරමයි......