යහපාලනයේ රුපියල් 10 යේ ආප්ප ගන්න තැනක් කියහ&#3

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    11182031_1640881409468000_1206822708891210859_n.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ උන් දන්නවා උඹ ලොකු බයියෙක් කියලා එකයි උඹට පරණ ගානට ආප්ප දීලා තියෙන්නේ. මදැයි යහපලානේ ආප්ප කන්න ගිහින් උඹට උන වැඩේ? :lol::lol::lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    යහපාලනයේ රුපියල් 10 යේ ආප්ප ගන්න තැනක් කියහල්ලකෝ?

    මේ ඊයේ ආප්ප කෑවේ 15 ට , ආණ්ඩුව නම් කිවුවේ 10 යි කියල....

    කෙප්ප ගජබින්න ආණ්ඩුවට අප්පයක පාලන මිලක් දාලත් මිල පාලනය කරගන්න බැරිනම් කොහොමද බන් රටක් පාලනය කරන්නේ?

    බයියෝන්ට දෙන්නේ 15ta...අනිත් එවුන්ට 10 ta දෙන්නේ...
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මොනාද බන් මේ ලැජ්ජා නැති වැඩ. කැව බිව්ව ඒවල බිල් දාන්නේ. රුපියල් 10ට ආප්ප නොදුන්න හින්දා ආන්ඩුව පෙරලන්නද උබ ලන්කාවේ මිනිස්සුන්ට කියන්නේ.. ඇබොර්ජීන්වරු උබලට වඩා දියුනුයි බන්..

    මචන් මන් උබට ආප්ප කෙසේ වෙතත් උඹලගේ කාලේ රු. 163 ක් දීලා ගත්ත දෙයක් රු. 117 ට ගන්න පුලුවන් තැනක් කියන්නද :no::no::no::no::no::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    යහපාලනයේ රුපියල් 10 යේ ආප්ප ගන්න තැනක් කියහල්ලකෝ?

    මේ ඊයේ ආප්ප කෑවේ 15 ට , ආණ්ඩුව නම් කිවුවේ 10 යි කියල....

    කෙප්ප ගජබින්න ආණ්ඩුවට අප්පයක පාලන මිලක් දාලත් මිල පාලනය කරගන්න බැරිනම් කොහොමද බන් රටක් පාලනය කරන්නේ?

    අර කිව්වත් වගෙය් ජනවාරි 8 වෙනිදා තෝ ඔතනින් ආප්පේ කාවේ රුපියල් 9තද??
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රුපියල් 300 ජකලීන්ගෙ අප්ප කාපු බයියො රු 10 අප්ප හොයනවද.
    බයියො කුරු කුරු ගාපු කූරගලට මොකද වෙන්නෙ,තොපිලගෙ මහරජානො අවුරුඩු 10 පොල්ගැවද මුස්ලිම් පල්ලි හදනකන්.
    කූරගල පලයන් ඉක්මනට පල්ලිය අයින්කරන්න යනව.බේරගනින් උබලගෙ මහ එකාගෙ උරුමය.
     
    • Like
    Reactions: yakshaya

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මචන් මන් උබට ආප්ප කෙසේ වෙතත් උඹලගේ කාලේ රු. 163 ක් දීලා ගත්ත දෙයක් රු. 117 ට ගන්න පුලුවන් තැනක් කියන්නද :no::no::no::no::no::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සාමාන්‍ය දුප්පත් මිනිහ ලිප පත්තු කරන්න ගන්නෙත් පෙට්රෝල් නම් මම ඔයාගේ කතාවට එකගයි. තෙල් මිල අඩු කරත් ඒ බලපෑම වක්‍රව තියන ගොඩක් වෙළඳ බාන්ඩ වලින් ඒ වාසිය මහජනයා ලැබෙන්නේ නැහැ.

    පෙට්රෝල් අඩු කරපු එක හොඳයි මම නැහැ කියන්නේ නැ .එක හොඳ දෙයක් මහින්ද කරේ නැති උනාට