යහපාලනයේ වරුණ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජනපති හිටං ගාල්ලේ යහපාලන මැයි දින වේදිකාවට පැමිණේ...එවිට නිවේදකයා මෙසේ මොර දෙයි.

    වැඩ කරන ජනතාවගේ නායකයාට ජය වේවා!!!

    Maithripala-Sirisena.jpg

    හිටන්ං සහ පොනිල්ගේ මැයි රැළිවලට පුක දෙන්නට ගිය සහ නොගිය සකල ශ්‍රී ලංකා වාසීන්ට හෙට පටන් වැඩ කරන ජනතාවගේ නායකයාගෙන් අපූරු තෑග්ගක් ලැබෙන්නට නියමිතය.

    අපිට එපා කිව්වට වැඩක් නෑ..භාරගන්නම වෙනවා.:lol:

    mFbKvBy.jpg

    ඒ අතර යහපාලන ඇමතියෙක් මෙසේ දෙසා බයි.

    වාර්තාගත දෙමළ මුස්ලිම් ජනකායක් පැමිණි ඓතිහාසික මැයි රැළිය වන්නේ මෙයයි.

    කාටද ආඩම්බර ආ...

    ඒ අතර විපක්ෂ නායකවරයා හමුදා කඳවුරකට අවසර නොමැතිව කඩා වැදීම ගැන අගමැති පොනිල් මෙසේ කරුණු පැහැදිලි කරයි.

    “සම්බන්ධන් ඇතුළු වුනේ හමුදා කඳවුරකට නෙමෙයි… ජනතාවගේ ඉඩමකටයි…” – රනිල්

    J4SDrhI.png

    ඒ අතර යහපාලනයේ නාමයෙන් වෙනම රාජ්‍යයක් අවශ්‍ය යැයි යෝජනාවක් සම්මත කරගත් උතුරු පලාත් සභාව වතුකරයේ දෙමල ජනයාට වෙනම පාලනයක් ලබා දියයුතු බව යෝජනා කර තිබේ.

    “උඩරට වතුකරයේ දෙමළ ජනතාවටත් වෙනම පලාතක් දියව්!” – උතුරු පළාත් සභාව

    1RUfMhz.png

    සුපුරුදු පරිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය මෙසේ කියයි.

    ජාතික ආරක්ෂාවට අනතුරක් නැත.

    Ruwan-Wijewardane-415x260.jpg
     
    • Like
    Reactions: lilman

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    බොග සැපතයි, සැපත බොගයි...කිරුළපොනේ තඩි මැක්කො ගොඩයි.... :lol: :lol: :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගාල්ල+බොරැල්ල> කිරුළපන; ඔය ජේවීපි මල්ලිලගෙ බී.ආර්.සී සෙට් එක නැතුව.... හියැක් පුහ්...

    ඇයි පොංසේකා මහත්තයගෙ 150ක ජනගඟ
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සුපුරුදු පරිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය මෙසේ කියයි.

    ජාතික ආරක්ෂාවට අනතුරක් නැත.

    :lol::lol: