ජනපති හිටං ගාල්ලේ යහපාලන මැයි දින වේදිකාවට පැමිණේ...එවිට නිවේදකයා මෙසේ මොර දෙයි.
වැඩ කරන ජනතාවගේ නායකයාට ජය වේවා!!!
හිටන්ං සහ පොනිල්ගේ මැයි රැළිවලට පුක දෙන්නට ගිය සහ නොගිය සකල ශ්‍රී ලංකා වාසීන්ට හෙට පටන් වැඩ කරන ජනතාවගේ නායකයාගෙන් අපූරු තෑග්ගක් ලැබෙන්නට නියමිතය.
අපිට එපා කිව්වට වැඩක් නෑ..භාරගන්නම වෙනවා.
ඒ අතර යහපාලන ඇමතියෙක් මෙසේ දෙසා බයි.
වාර්තාගත දෙමළ මුස්ලිම් ජනකායක් පැමිණි ඓතිහාසික මැයි රැළිය වන්නේ මෙයයි.
කාටද ආඩම්බර ආ...
ඒ අතර විපක්ෂ නායකවරයා හමුදා කඳවුරකට අවසර නොමැතිව කඩා වැදීම ගැන අගමැති පොනිල් මෙසේ කරුණු පැහැදිලි කරයි.
“සම්බන්ධන් ඇතුළු වුනේ හමුදා කඳවුරකට නෙමෙයි… ජනතාවගේ ඉඩමකටයි…” – රනිල්
ඒ අතර යහපාලනයේ නාමයෙන් වෙනම රාජ්‍යයක් අවශ්‍ය යැයි යෝජනාවක් සම්මත කරගත් උතුරු පලාත් සභාව වතුකරයේ දෙමල ජනයාට වෙනම පාලනයක් ලබා දියයුතු බව යෝජනා කර තිබේ.
“උඩරට වතුකරයේ දෙමළ ජනතාවටත් වෙනම පලාතක් දියව්!” – උතුරු පළාත් සභාව
සුපුරුදු පරිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය මෙසේ කියයි.
ජාතික ආරක්ෂාවට අනතුරක් නැත.