යහපාලනයේ හෙළුව එලියට - RDA 162 ක් දොට්ට

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    යහපාලනයේ හෙළුව එලියට - RDA 162 ක් දොට්ට

    යහපාලනයේ හෙළුව එලියට - RDA 162 ක් දොට්ට

    මාර්ග සංවර්දන අධිකාරියේ October 2015 දින සිට නිසි ආකාරයෙන් සම්මුක පරීක්ෂණ සිදුකර සේවයට බදවා ගත් සේවකයන් 162 ක් කිසිම හේතුවක් නොදන්වා සේවයෙන් නෙරපා ඇත. අදාළ ඇමති වරයා වන කබීර් හසීම් ඇමති තුමා විසින් ගත් තනි තීරණයක් වන අතර මෙය යහ පාලනයේ දේශපාලන පලිගැනීම් වල ඇරබුම ලෙස දැක්විය හැක.මෙහි සියලුම සේවකයන් සුදුසුකම් සහිත අය වන අතර ඉතා දුප්පත් අසරණ දෙමුපියන්ගේ දරුවන්ය.මෙම ක්‍රියාව තම හෙන්චියන් මාර්ග සංවර්දන අධිකාරියට දැමීමටත් දේශපාලන පළිගැනීමේ අරමුණින් කරන ඉතාම පහත් නින්දිත ක්‍රියාවක් බව සදහන් කරනු කැමැත්තෙමි....

    යහපාලනයේ සැබෑ අරුත මෙයද?

    dbRd8YS.jpg

    VHgbtas.jpg

    0q4PLi7.jpg

    sxVQwWb.jpg

    N3JGZEa.jpg

    eDRhIME.jpg

    vaQlWeD.jpg

    R04zTC2.jpg

    3SlY1W8.jpg

    k9MlD9L.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ අර රටටම බරක් වෙච්චි කළමණාකරණ සහකාර පත්වීම් හම්බවෙච්ච එවුං නේද? ඕකුං ඔක්කොම එලවන්න ඕනෙ හරි නම්. :yes:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    පැටියා;17981292 said:
    මේ අර රටටම බරක් වෙච්චි කළමණාකරණ සහකාර පත්වීම් හම්බවෙච්ච එවුං නේද? ඕකුං ඔක්කොම එලවන්න ඕනෙ හරි නම්. :yes:

    dn mun ratata barak kiyla uba ussan hitiye nane bn.
    eetath me minissu job karanne jeewath wennane :rolleyes:
    ehema eke elawapu eka hodai kiynne ,eka ube manussakama gana prasnayak bn :rolleyes::rolleyes:
     
    උඹ පහුගිය කාලෙ ආණ්ඩුවෙ ඔෆිස් එකකටි ගියාද? අඩුම තරමේ ඉස්කෝලෙකට?
    එහෙම ගියානං උඹට දකින්න තිබ්බා ඔය කලමණාකරණ සහකාර පත්වීම් හම්බවෙච්චි අය වැඩ නැතුව පුටු රත් කරනවා. ගොඩක් එහෙම පත්වීම් හම්බවෙච්චි එවුං උදේට අස්සන ගහලා ගෙදර යනවා. :D

    රටට බරක් වුනේ ඔය කාලකණ්නින්ට පඩි දුන්නෙ අපි ගත්ත පාං රාත්තලෙන්, කොත්තමල්ලි 250න් ගහපු බදු සල්ලි වලින්. :rofl:

    එක අතකට මුං වැරදිත් නෑ මේ වගේ අදූරදරශී විදියට පත්වීම් දීපු පැවති පාලනේ තමා මේවට වග කියන්න ඕනෙ :D
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    පැටියා;17981410 said:
    උඹ පහුගිය කාලෙ ආණ්ඩුවෙ ඔෆිස් එකකටි ගියාද? අඩුම තරමේ ඉස්කෝලෙකට?
    එහෙම ගියානං උඹට දකින්න තිබ්බා ඔය කලමණාකරණ සහකාර පත්වීම් හම්බවෙච්චි අය වැඩ නැතුව පුටු රත් කරනවා. ගොඩක් එහෙම පත්වීම් හම්බවෙච්චි එවුං උදේට අස්සන ගහලා ගෙදර යනවා. :D

    රටට බරක් වුනේ ඔය කාලකණ්නින්ට පඩි දුන්නෙ අපි ගත්ත පාං රාත්තලෙන්, කොත්තමල්ලි 250න් ගහපු බදු සල්ලි වලින්. :rofl:

    එක අතකට මුං වැරදිත් නෑ මේ වගේ අදූරදරශී විදියට පත්වීම් දීපු පැවති පාලනේ තමා මේවට වග කියන්න ඕනෙ :D

    machn ice gahana eka gov godak un karana ekak.
    ranilage kale neme aadi kale idan pathweem deela ice gahana un one tharan innwa.
    eetath samaharu hodata uni ghn apu un.
    eth unuth me gov system ekata awama unge active gathiya adu wenwa.

    samahara wita othenta amaruwen apu amaruwen jeewath wena ekekta me de weddi oota kochchara asadaranayakda?
    minissunge job nathi karana eka neme karanna one.
    e minissungen wadak ganna puluwan widiyta unwa hada gnna ekai karanna one.

    dn mehema minissunwa eliyta daana eken wenne e minissu jeewath wenna aparada walata hari pelabena ekai.

    mata nm owa kmk na kiyla inna pluwan mn pvt section eke wada karanne.gov unge salary wadi unta ape wadi wenne na.
    un nkn hitiyath padi thama.eth bn job eka nathi karana eka katha wade.
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    පැටියා;17981292 said:
    මේ අර රටටම බරක් වෙච්චි කළමණාකරණ සහකාර පත්වීම් හම්බවෙච්ච එවුං නේද? ඕකුං ඔක්කොම එලවන්න ඕනෙ හරි නම්. :yes:

    පැටියො.. මම මළාට දේශපාලනේ ගෑවිච්ච ත්‍රෙඩ් වලට උත්තර දෙන්නෙ නෑ.. මොකද ඒ හැමෝම පක්‍ෂ පාට භේදයක් නැතුව මංමුලා වෙලා තවමත් හරිවැරැද්ද තේරුම් අරන් නැති නිසා.. ඒත් ඔයා කියපු පාහර කථාවට නම් මම උත්තරයක් දෙනවා..

    ඔයා කියන්නේ කළමණාකරණ සහකාර පත්වීම් රටට බරක් කියල නේ? චුට්ටක් මට කියන්න එතකොට උපාධිධාරී පත්වීම් අරගත්තු අය රටට සේවයක් ද කරන්නේ? (බහුතරයක්) ඔයා දන්නවද අවුරුදු 05ක් වගේ කාලයක් කැම්පස් එකක කට්ට කාලා උපාධියක් අරන් ඒක ගෙදර පුස් කකා ඉන්නකොට “සංවර්ධන නිළධාරී“ කියල පත්වීමක් දුන්නා.. ඒ මිනිස්සු ඉගෙනගත්තු දෙයින් රටට වැඩක් ගන්න ක්‍රමවේදයක් හැදුවෙ නෑ.. කරපු දේ තමයි කොටසක් කාර්යාල වලට දාලා කළමනාකරණ සහකාර අය කරමින් හිටපු රාජකාරී බලෙන් ලබාදීපු එක... ඔයා හිතනවද මොකා කරත් වෙනත් මනුස්සයෙක් ගෙ රස්සාවට කෙලින එක හරි කියල??

    ඒ වගේම කාර්යාල වලට අනුයුක්ත නොකරපු සංවර්ධන නිළධාරීන් ක්‍ෂේත්‍ර නිළධාරීන් විදියට බඳවගත්තු එක.. එයාලා මොකද කරන්නෙ දන්නවද?? උදේට ගිහින් පොත අත්සන් කරලා ගෙදර ගිහින් හවසට ඇවිත් ඕෆ් එක අත්සන් කරනවා... මම ඒ මිනිස්සුන්ට නිග්‍රහ කරනවා නෙවෙයි.. ඒ මිනිස්සු ඉගෙනගත්තු දෙයින් වැඩක් ගන්න නිසි ක්‍රමවේදයක් නැති කමින් කරන්න ඉතුරු වෙලා තියෙන එකම දේ එයාලා කරන්නේ.. (දැන් ඉතින් රු. 50,000 ට බයික් එකකුත් තියෙන නිසා තවත් ලේසියි :P)

    එතකොට මට කියන්න කවුද රටට බරක් වෙලා තියෙන්නෙ කියලා?? ඒ වගේම මම ඉතා වගකීමෙන් කියනවා ඒ මිනිස්සු (සංවර්ධන නිළධාරීන්) ඒ තත්ත්වයට වැටුනේ අවිධිමත් සහ කාර්ය පටිපාටියකින් තොරව බඳවාගැනීම් කරපු නිසයි.. ඔයාට හෝ මට ඒ පත්වීමක් ලැබුණොත් අපිත් කරන්නේ ඒ දේම තමයි..

    ඉතිං මම කාරුණිකව ඉල්ලා සිටිනවා සමාජ වෙබ් අඩවියක උණත් තමුන්ගෙ අදහසක් ප්‍රකාශ කරද්දි ටිකක් විනීත වෙන්න.. භාගෙට දැනගෙන කථා කරන්න එපා.. මොකද රජයේ සේවය ගැන මම අන්තෙටම කළකිරිලයි ඉන්නෙ සහ මගේ සේවා කාළයත් එක්ක ඔයා එක්ක තවත් ගැඹුරට කථාකරන්න දැනට මට අවශ්‍යතාවයක් දැනට නෑ..

    ඒ වගේම හැංගිලා ඇවිත් රෙප් ද මොකක්ද කියන එක කැපුවට මම කිසිම තරහක් නෑ.. මොකද කවදාවත් මම රෙප් හිඟාකාලා නෑ..
     
    එහෙනං රටක විරැකියාව නැති කරන්න රටේ මිනිස්සු ඔක්කොටෝම රජයේ රස්සා දුන්නනම් හරි නේද? එල එල දැනගත්ත එක ලොකු දෙයක් :D

    හැංගිලා එන්න? එහෙම එනවනං ඔය හැම එකාම වගේ මමත් දේශපාලනේ කතාකරන්න වෙනම ID එකක් හදාගෙන එනවා. ඒක නිසා අදාල දේ කිවුවහම ඇති බොරු කැටයං නොදා :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machn ice gahana eka gov godak un karana ekak.
    ranilage kale neme aadi kale idan pathweem deela ice gahana un one tharan innwa.
    eetath samaharu hodata uni ghn apu un.
    eth unuth me gov system ekata awama unge active gathiya adu wenwa.

    samahara wita othenta amaruwen apu amaruwen jeewath wena ekekta me de weddi oota kochchara asadaranayakda?
    minissunge job nathi karana eka neme karanna one.
    e minissungen wadak ganna puluwan widiyta unwa hada gnna ekai karanna one.

    dn mehema minissunwa eliyta daana eken wenne e minissu jeewath wenna aparada walata hari pelabena ekai.

    mata nm owa kmk na kiyla inna pluwan mn pvt section eke wada karanne.gov unge salary wadi unta ape wadi wenne na.
    un nkn hitiyath padi thama.eth bn job eka nathi karana eka katha wade.

    මිනිස්සුන්ට රස්සා තියෙන්න ඕනෙ ජීවත් වෙන්න. ඒකට හැමෝටම රජයේ රස්සා දෙන්න ඕනෙ කියලා නියමයක් නෑනෙ බං. මේ හැම එකක්ම පැවති පාලනේ දුර්වලතා තමා. රජයේ රස්සා දෙන වෙලාවෙ ඔය පාලකයන්ට කරන්න තිබ්බෙ රටේ රස්සා ඇති කරන වැඩපිලිවෙලක් පටන් ගන්න. එහෙම දෙයක් පහුගිය අවුරුදු 20 ඇතුලත වගේ වෙච්ච නැති නිසා තමා මේ ප්‍රතිළුල අද අපි භුක්ති විඳින්නෙ.

    ඕකට අධ්‍යාපන ක්‍රමයත් බලපානවානෙ බං. දැං ඔය කලා උපාධි කියලා කරන්නංවාලේ ළමයි කරනවා. උන්ට දෙන්න රස්සා තියනවද? නෑනෙ. ඕකුංව ගෙනිහිං ආංඩුවෙ කන්තෝරු පුරවලා රටේ මිනිස්සු පිට බදු ගහලා උංව නඩත්තු කරන එක සාධාරණද?

    ඔය අධ්‍යාපණ ක්‍රමයේ වැරැද්ද හඳුනගෙන මහින්දගෙ කාලෙ ගත්ත හොඳ තීරණයක් තමා ඉස්කෝල වල තාක්ෂණ විශයන් හඳුන්වා දීම. ඒ ළමයි එලියට එනකොට උංව ඇබ්සෝබ් කර ගන්න රටේ කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු වෙලා තියෙන්නත් ඕනෙ. ඒවා ඉස්සරහට වෙයි. :D
     
    Last edited:

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    පැටියා;17981544 said:
    එහෙනං රටක විරැකියාව නැති කරන්න රටේ මිනිස්සු ඔක්කොටෝම රජයේ රස්සා දුන්නනම් හරි නේද? එල එල දැනගත්ත එක ලොකු දෙයක් :D

    හැංගිලා එන්න? එහෙම එනවනං ඔය හැම එකාම වගේ මමත් දේශපාලනේ කතාකරන්න වෙනම ID එකක් හදාගෙන එනවා. ඒක නිසා අදාල දේ කිවුවහම ඇති බොරු කැටයං නොදා :rofl:

    මම කොතනද කිවුවෙ කියල පොඩ්ඩක් කියන්න විරැකියාව නැති කරන්න රජයේ රැකියා දෙන්න ඔනි කියන එක? මොන තරාතිරමක රැකියාවක් උණත් දෙන්න ඕනි නිසි ක්‍රමවේදයකට.. ඒ දේ ගැන තමයි මම කිවුවෙ.. මම දන්නෙ නෑ මගේ සිංහල අවුල්ද කියල..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම කොතනද කිවුවෙ කියල පොඩ්ඩක් කියන්න විරැකියාව නැති කරන්න රජයේ රැකියා දෙන්න ඔනි කියන එක? මොන තරාතිරමක රැකියාවක් උණත් දෙන්න ඕනි නිසි ක්‍රමවේදයකට.. ඒ දේ ගැන තමයි මම කිවුවෙ.. මම දන්නෙ නෑ මගේ සිංහල අවුල්ද කියල..

    මාත් ඔය මතේම තමා ඉන්නෙ. කලමණාකරණ සහයක කියන වචනෙද අවුල? මට ලඝු කරන්න ඕනෙ වුනේ පහුගිය කාලෙ කිසිම ක්‍රමවේදයක් නැතුව රජයේ රස්සා දීපු බහුතරය. මට මතක හැටියට ලක්ෂ7කට කිට්ටුව තිබ්බ රජයේ සේවයො ගාන පහුගිය අවුරුදු කීපය ඇතුලත ලක්ෂ 14ක් වුනානෙ. ඒ අතර ඉන්න නිසි ක්‍රමවේදයකට රස්සා හම්බවෙච්චි අය මම අදාල කලේ නෑ. :dull:
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ඉතින් කට ඇරලාකියපන් උබලත් දේශපාලන පත්වීම් කියල...අනේ උබ ගැන නොදන්න මම
     
    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    machan la methana karapu job dala apu aya innawa godak a wage ma samaharu innawa loan gathtu aya...marry karapu aya daruwoth innawa samaharunta...unta mokada wenne...
     
    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    masa 3 kin me aya aye interview karanawalu but UNP amathi kenekge letters aran amathi hambunoth eya aniwaryen karala denawa ...ehema me set eketh aya gihin tibba...itin mokakda ban wenasa mona paksen dunnath deshapaalana pathweem tamai........
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Paksha deshapalane nathuwa kathakaramu: mama danna kenek geth job Eka nathi wuna.

    Issaralama rate podi ewun hariyata hadaganna one. Hamoma art degree karanne asawata newei ne. Kisima passion ekak na unta. Wena karanna deyak nathi nisa karanawa.
    Passe job illala picketing karanawa. Onna rajayen job denawa election eka lan wunama. Dan unta padi denne minissunge salli walin. Kisima deyak karanneth na un.

    Government jobs karana hamoma ice gahanne na. Onewata wada minissu wada karanna hitiyama karanna dekuth na ne. Mekata rajayata witharak banala wadak na. Minissuth therum ganna one job market eka gana. Degree thibuna kiyala rajayata wagakeemak na job denna hamotama. E wagema rajaya hariyata manage karanna one public sector ekath.
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    [B said:
    පැටියා[/B];17981292]මේ අර රටටම බරක් වෙච්චි කළමණාකරණ සහකාර පත්වීම් හම්බවෙච්ච එවුං නේද? ඕකුං ඔක්කොම එලවන්න ඕනෙ හරි නම්. :yes:
    උඹනම් නිකන්ම පැටියෙක් වෙන්න බෑ. “මීහරක් පැටියෙක්“ වෙන්න ඕන
     
    thimana

    Junior member
  • Dec 26, 2007
    39
    -1
    6
    PMAS රටට බරක් ෙවන්ෙන ෙකාෙහාමද?

    මෙතන එක එක thead දාන උන් දන්න දෙවලුත් නොදන්න දෙවලුත් දානවා.