යහපාලනයේ හෙළුව එලියට - RDA 162 ක් දොට්ට
යහපාලනයේ හෙළුව එලියට - RDA 162 ක් දොට්ට
මාර්ග සංවර්දන අධිකාරියේ October 2015 දින සිට නිසි ආකාරයෙන් සම්මුක පරීක්ෂණ සිදුකර සේවයට බදවා ගත් සේවකයන් 162 ක් කිසිම හේතුවක් නොදන්වා සේවයෙන් නෙරපා ඇත. අදාළ ඇමති වරයා වන කබීර් හසීම් ඇමති තුමා විසින් ගත් තනි තීරණයක් වන අතර මෙය යහ පාලනයේ දේශපාලන පලිගැනීම් වල ඇරබුම ලෙස දැක්විය හැක.මෙහි සියලුම සේවකයන් සුදුසුකම් සහිත අය වන අතර ඉතා දුප්පත් අසරණ දෙමුපියන්ගේ දරුවන්ය.මෙම ක්රියාව තම හෙන්චියන් මාර්ග සංවර්දන අධිකාරියට දැමීමටත් දේශපාලන පළිගැනීමේ අරමුණින් කරන ඉතාම පහත් නින්දිත ක්රියාවක් බව සදහන් කරනු කැමැත්තෙමි....
යහපාලනයේ සැබෑ අරුත මෙයද?

) 