යහපාලනය අවසන් > මහින්දාගමනයට ලෑස්තිද?

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Mahinda karapu dewal godak waradiy,ewata minihawa pelabewwe basil athulu wate idapu ewun,anthime basil panna,wate idapu un mythree ta set una,hire dammeth UNP karayo dennek poddak as arala balapalla me wena dewal,man hithanne na mervin ta duminda silva takawadawath nadu watei kiyala,mokada duminda UPFA hitiya kaleth u ambanaka UNP manthreelata salli walin udaw karala thiyenawa,meka game ekak ban,ubala api nikan sellam talks dena eka witharai elakiri eke karanne...

    mahinda me para awoth,awasiy,mahinda baba newei ne,uge mokak hari master plan ekak athi :yes:

    anith de godak aya mathaka thiyaganna ona mythree,UNP,TNA,Hakeem ekka ekathu welai oya laksha 62 gaththe eth mahinda gaththa oya laksha 58n 90% th eha mahinda kiyana namata depu chanda,minissu MR kochchara waradi karala thibbath thama e manussayata kamathi,mR kare eka nisa waradi karapu eka,dan pora padamak igena gena athi ne,api balamu mokada wenne kiyala issarahata...
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මහින්දට කඩේ යන ගොබ්බයෝ හිතනවනම් මහින්ද ෆොන්සේකාව හිරේ දැම්මා වගේ නව ජනාධිපති තුමන් නිතිය ක‍්‍රියාත්මක කරයි කියල ගොබ්බයන්ට වැරදුන තැන එතනයි. මහින්ද විධායක බලතල ඔලුවේ තියාගෙන කටයුතු කලාට, රටක නිතිය ක‍්‍රියාත්මක වෙන විදියක් තියෙනවා. පෞද්ගලික තරහ පිරිමහන්න රටක නිතිය ක‍්‍රීයාත්මක කරනව කියන්නේ ඒ පාලකයා අමුම අමු මොඩයෙක්. එක් නිසා මේ ත්‍රේඩ් එක දාපු එකාටත් තියෙන්නේ මහින්දට තිබුනම නූගත් කමක්. විනාශවෙලා ගිය රටේ නීතිය ගොඩ ගන්න දවස් 30 කින් බෑ. නීතියේ සෑම අංශයක්ම මහින්දට ඔනා විදියට වෙනස් කරල තිබුනේ මුලින්ම ඒක හදන්න ඹනා. අනික රටේ සංවර්ධනයක් යුද්ධයක් පෙන්නල යෝධ ගසා කෑමක් කරපු ඒවාට අනුබල දුන් හොරෙක්ව නැවත උඩින් තියන්න තරම් රටේ ජනතාව මෝඩ නෑ.

    ජනතාව ගැන හිතන නායකයෙක් පත්කරන්න ජනතාව තීරණය ගත්තේ මහින්දට පුලුවන් කම තියෙද්දීත් නොකර සිටි නිසයි. වසර දෙකක බලයක් තියාගෙන ඔලුවෙන් වැඩ නොකරපු මහිනද වගේ කෙනෙක්ව ආයේ උස්සගෙන ඇවිත් රටේ අගමැති කරන්න තරම් ජනතාව මෝඩ නෑ.

    අනික ලැජ්ජාවක් තියෙනවනම් තමන්ගේ තත්වය තියාගෙ ගෞරවාන්විතව මැදමුලනට වෙලා ඉන්න එක කොච්චර වටිනවද. එය මිනිසුන් කොච්චර අගය කරාවිද.

    අටපාස් නැති නූගත් පචවංශලාට, ගෙම්බන් පිලලට මේ වෙලාවේ අවශ්‍ය වන්නේ එල්ලෙන්නට පරඩැලක්ය, එසේ නැතුව ගියහොත් ඔවුන්ගේ දේශපාලන දිවිය අවසන්ය. තේරුම් ගන්නට හැකියාවක් තියනවනම් තේරුම් ගනිල්ලා. නැත්නම් තවත් කඩේ යමල්ලා.
    :no::no::no::no::no::no:

    ඔව් බන් උබ සම්පුර්ණයෙන්ම හරි.යුද්දේ දිනලා එක සම්පුර්නෙමම තමන්ගේ කරගෙන රට එක සෙතක්වත් කරේ නැති කොට මුන් කතා කරාද? එතකොට කටයි පුකයි වහගෙන හිටියා. අලුත් ආණ්ඩුව පත් වෙලා මාස 3ක් යන්න නැ මුන් කැ ගහනවා.අනිත් එක මේ මහිනදව ගෙමු කියලා කියන හරක්ට කියන්නේ තොපිට කොන්දක් නැද්ද යකෝ එක මිනිහෙක් මතේම නැහෙන්නේ ඌ විතරද රට ආදරේ?උට විතරද මේ රට කරන්න පුළුවන් නේ ?එක අතකට අහන්නත් දෙයක් නැ. ඕවා ඉස්සර ඉදලා අරගෙන ආපු පුරුදු නේ මේ ලංකාවේ ගොන් හරක්.එක මිනිහෙකුට නැමිලා ඉන්න හරි කැමති නේ.එකනේ උනේ ඉස්සර රාජාණ්ඩු ක්‍රමය තිය්නකොටත් උනේ.​
    මම නම් මේ ආණ්ඩුව සම්පුර්නෙම හරි කියලා කියන්නේ නැ නමුත් උන්ටත් කරන්න පුළුවන් දේ බලන්න ඕනි.තොපිට අවුරුදු 5ක් රට කනකම් ඉවසං ඉන්න පුළුවන් නම් දැන් කෑ ගහන්නේ ඇයි මස 3ක් ඉවසනේ නැතුව?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    Mahinda karapu dewal godak waradiy,ewata minihawa pelabewwe basil athulu wate idapu ewun,anthime basil panna,wate idapu un mythree ta set una,hire dammeth UNP karayo dennek poddak as arala balapalla me wena dewal,man hithanne na mervin ta duminda silva takawadawath nadu watei kiyala,mokada duminda UPFA hitiya kaleth u ambanaka UNP manthreelata salli walin udaw karala thiyenawa,meka game ekak ban,ubala api nikan sellam talks dena eka witharai elakiri eke karanne...

    mahinda me para awoth,awasiy,mahinda baba newei ne,uge mokak hari master plan ekak athi :yes:

    anith de godak aya mathaka thiyaganna ona mythree,UNP,TNA,Hakeem ekka ekathu welai oya laksha 62 gaththe eth mahinda gaththa oya laksha 58n 90% th eha mahinda kiyana namata depu chanda,minissu MR kochchara waradi karala thibbath thama e manussayata kamathi,mR kare eka nisa waradi karapu eka,dan pora padamak igena gena athi ne,api balamu mokada wenne kiyala issarahata...
    "
    Mahinda karapu dewal godak waradiy" නම් තව වෙන මොනවද දොඩවන්නේ :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    eken adahas wenne na anith un 100% pirisidu thoththa babala kiyala :lol: un kare rata kabasiniya karla dapu eka witharai,mahinda yudde iwara kara,minissunta danena sanwardanayak kara,mona harakekda oi tho? :rofl::rofl::rofl:

    :lol::lol:ජෝක්ස්
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    පසුව ලියමි ....හිත රිදුන උන්ට රේප් කැපීමේ සම්පුර්ණ අයිතිය ඇත.....

    කමු කමු කටු ඉතුරු වෙනකල් කමු ...වයසක මිනිහට පිනක් දහමක් කරගෙන ඉන්න දෙන්නේ නැති හැටි අනාත බලු හැතිකරේ

    උඹලට නෙමෙයි මේ එන්න කිව්වෙ. මහින්දට ඡන්දෙ දීපු එවුන්ට.ඇයි මේ බය වෙලා.පොඩ්ඩක් අතගාල බලපන් ජංගියෙ චූ ගිහිල්ලද කියල මහින්ද ගෙ නම ඇහුන විතරයි.වෙව්ලනවා.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    "
    Mahinda karapu dewal godak waradiy" නම් තව වෙන මොනවද දොඩවන්නේ :lol:

    Thopita Ranil thamai dan deiya,ratata kelawanna giyapu eka toppigala kalayak kiyapu pons,madawacchchiye yanawa kiyapu pons,ona harakekta yudda karanna kiyapu pons,Saame saame kiyala sudu neluma puke gahagatta pissu gani,un thamai dan thope deiyo!, danagahapan...

    ridei
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    උඹලට නෙමෙයි මේ එන්න කිව්වෙ. මහින්දට ඡන්දෙ දීපු එවුන්ට.ඇයි මේ බය වෙලා.පොඩ්ඩක් අතගාල බලපන් ජංගියෙ චූ ගිහිල්ලද කියල මහින්ද ගෙ නම ඇහුන විතරයි.වෙව්ලනවා.
    mama muta ++ dunna :cool:
    paw ne :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    mama muta ++ dunna :cool:
    paw ne :P

    නමක් දාලා සංගමයක් පිහිටුවපන් එළකිරියේ " පොන්න අනාථයින්ගේ සංගමය කියලා " අපි නෑවිත් ඉන්නම්

    බුරුවො අපිත් මහින්දට චන්දෙ දුන්නා ඒ 2005 දී දැන් සප් කරපු එවුන් අවුල්නම් ඊලග සැරේ එකට ගන්න පුළුවන් පියවර ගන්නවා....කොහොමත් එක දිගට පාලනය රහ වැටුනහම එක රටට විනාසයක් මිසක් හොදක් වෙන්නේ නැහැ කියලා ...කටු කන ගෙරියනට තේරෙන්නේ නැති එකනේ වැඩේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    යහපාලනය අවසන් >... 02-13-2015 10:13 AM mahindata kiyala puke aragan gon harak ponnaya

    naki sonna gathiyak danenawa meke :P:lol::lol::lol:
    ridichcha pons,paw uba :rofl:

    තොගේ ++ වලට මගේ +++ +රේප් දීලා නයෙන් නිදහස් උනා ...:dull::dull:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    "
    Mahinda karapu dewal godak waradiy" නම් තව වෙන මොනවද දොඩවන්නේ :lol:

    නමක් දාලා සංගමයක් පිහිටුවපන් එළකිරියේ " පොන්න අනාථයින්ගේ සංගමය කියලා " අපි නෑවිත් ඉන්නම්

    බුරුවො අපිත් මහින්දට චන්දෙ දුන්නා ඒ 2005 දී දැන් සප් කරපු එවුන් අවුල්නම් ඊලග සැරේ එකට ගන්න පුළුවන් පියවර ගන්නවා....කොහොමත් එක දිගට පාලනය රහ වැටුනහම එක රටට විනාසයක් මිසක් හොදක් වෙන්නේ නැහැ කියලා ...කටු කන ගෙරියනට තේරෙන්නේ නැති එකනේ වැඩේ

    Ridunada pons? :P:P:P