
මහින්දට කඩේ යන ගොබ්බයෝ හිතනවනම් මහින්ද ෆොන්සේකාව හිරේ දැම්මා වගේ නව ජනාධිපති තුමන් නිතිය ක්‍රියාත්මක කරයි කියල ගොබ්බයන්ට වැරදුන තැන එතනයි. මහින්ද විධායක බලතල ඔලුවේ තියාගෙන කටයුතු කලාට, රටක නිතිය ක්‍රියාත්මක වෙන විදියක් තියෙනවා. පෞද්ගලික තරහ පිරිමහන්න රටක නිතිය ක්රීයාත්මක කරනව කියන්නේ ඒ පාලකයා අමුම අමු මොඩයෙක්. එක් නිසා මේ ත්‍රේඩ් එක දාපු එකාටත් තියෙන්නේ මහින්දට තිබුනම නූගත් කමක්. විනාශවෙලා ගිය රටේ නීතිය ගොඩ ගන්න දවස් 30 කින් බෑ. නීතියේ සෑම අංශයක්ම මහින්දට ඔනා විදියට වෙනස් කරල තිබුනේ මුලින්ම ඒක හදන්න ඹනා. අනික රටේ සංවර්ධනයක් යුද්ධයක් පෙන්නල යෝධ ගසා කෑමක් කරපු ඒවාට අනුබල දුන් හොරෙක්ව නැවත උඩින් තියන්න තරම් රටේ ජනතාව මෝඩ නෑ.
ජනතාව ගැන හිතන නායකයෙක් පත්කරන්න ජනතාව තීරණය ගත්තේ මහින්දට පුලුවන් කම තියෙද්දීත් නොකර සිටි නිසයි. වසර දෙකක බලයක් තියාගෙන ඔලුවෙන් වැඩ නොකරපු මහිනද වගේ කෙනෙක්ව ආයේ උස්සගෙන ඇවිත් රටේ අගමැති කරන්න තරම් ජනතාව මෝඩ නෑ.
අනික ලැජ්ජාවක් තියෙනවනම් තමන්ගේ තත්වය තියාගෙ ගෞරවාන්විතව මැදමුලනට වෙලා ඉන්න එක කොච්චර වටිනවද. එය මිනිසුන් කොච්චර අගය කරාවිද.
අටපාස් නැති නූගත් පචවංශලාට, ගෙම්බන් පිලලට මේ වෙලාවේ අවශ්‍ය වන්නේ එල්ලෙන්නට පරඩැලක්ය, එසේ නැතුව ගියහොත් ඔවුන්ගේ දේශපාලන දිවිය අවසන්ය. තේරුම් ගන්නට හැකියාවක් තියනවනම් තේරුම් ගනිල්ලා. නැත්නම් තවත් කඩේ යමල්ලා.![]()
"Mahinda karapu dewal godak waradiy,ewata minihawa pelabewwe basil athulu wate idapu ewun,anthime basil panna,wate idapu un mythree ta set una,hire dammeth UNP karayo dennek poddak as arala balapalla me wena dewal,man hithanne na mervin ta duminda silva takawadawath nadu watei kiyala,mokada duminda UPFA hitiya kaleth u ambanaka UNP manthreelata salli walin udaw karala thiyenawa,meka game ekak ban,ubala api nikan sellam talks dena eka witharai elakiri eke karanne...
mahinda me para awoth,awasiy,mahinda baba newei ne,uge mokak hari master plan ekak athi
anith de godak aya mathaka thiyaganna ona mythree,UNP,TNA,Hakeem ekka ekathu welai oya laksha 62 gaththe eth mahinda gaththa oya laksha 58n 90% th eha mahinda kiyana namata depu chanda,minissu MR kochchara waradi karala thibbath thama e manussayata kamathi,mR kare eka nisa waradi karapu eka,dan pora padamak igena gena athi ne,api balamu mokada wenne kiyala issarahata...

"
Mahinda karapu dewal godak waradiy" නම් තව වෙන මොනවද දොඩවන්නේ![]()
un kare rata kabasiniya karla dapu eka witharai,mahinda yudde iwara kara,minissunta danena sanwardanayak kara,mona harakekda oi tho? 
:rofl:eken adahas wenne na anith un 100% pirisidu thoththa babala kiyalaun kare rata kabasiniya karla dapu eka witharai,mahinda yudde iwara kara,minissunta danena sanwardanayak kara,mona harakekda oi tho?
:rofl:

ජෝක්ස්පසුව ලියමි ....හිත රිදුන උන්ට රේප් කැපීමේ සම්පුර්ණ අයිතිය ඇත.....
කමු කමු කටු ඉතුරු වෙනකල් කමු ...වයසක මිනිහට පිනක් දහමක් කරගෙන ඉන්න දෙන්නේ නැති හැටි අනාත බලු හැතිකරේ
"
Mahinda karapu dewal godak waradiy" නම් තව වෙන මොනවද දොඩවන්නේ![]()
mama muta ++ dunnaඋඹලට නෙමෙයි මේ එන්න කිව්වෙ. මහින්දට ඡන්දෙ දීපු එවුන්ට.ඇයි මේ බය වෙලා.පොඩ්ඩක් අතගාල බලපන් ජංගියෙ චූ ගිහිල්ලද කියල මහින්ද ගෙ නම ඇහුන විතරයි.වෙව්ලනවා.







mama muta ++ dunna
paw ne![]()
යහපාලනය අවසන් >... 02-13-2015 10:13 AM mahindata kiyala puke aragan gon harak ponnaya
naki sonna gathiyak danenawa meke
ridichcha pons,paw uba![]()


muta rata kawa thawa madi wage....
"
Mahinda karapu dewal godak waradiy" නම් තව වෙන මොනවද දොඩවන්නේ![]()
නමක් දාලා සංගමයක් පිහිටුවපන් එළකිරියේ " පොන්න අනාථයින්ගේ සංගමය කියලා " අපි නෑවිත් ඉන්නම්
බුරුවො අපිත් මහින්දට චන්දෙ දුන්නා ඒ 2005 දී දැන් සප් කරපු එවුන් අවුල්නම් ඊලග සැරේ එකට ගන්න පුළුවන් පියවර ගන්නවා....කොහොමත් එක දිගට පාලනය රහ වැටුනහම එක රටට විනාසයක් මිසක් හොදක් වෙන්නේ නැහැ කියලා ...කටු කන ගෙරියනට තේරෙන්නේ නැති එකනේ වැඩේ



Ridunada pons?![]()

