යහපාලනය අවුරුදු 4 ක් සපුරයි......

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනය අවුරුදු 4 ක් සපුරයි......

    මුන් බලේට ඇවිල්ල කරපු සංවර්ධනේ ගැන කට්ටිය මොකද හිතන්නේ..... රට්ටුනම් කියන්නේ මෙන්න මේ වගේ දෙයක් විතරයි.....
    50057232_2095943487160596_6885604750478278656_n.jpg
     
    • Like
    Reactions: netlife007

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අද දින අභිමානවත් සිව්වන සංවත්සරය සපුරන යහපාලනයට සුභපැතුම් - පොලී රහිතව රන්භාණ්ඩ උගසින් බේරාගත් කාන්තා සංගමයෙන්.....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,941
    2
    116,018
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අවුරුදු 4න් පස්සේ හිටන්ට පාර්ලිමේන්තුව විසුරවන්න පුළුවන් නේද? :confused::rofl::P

    අද ඉඳන් පුලුවන් ලබන සතියෙ උනත් විය හැකියි කියල ඇමතිල කියලව දැක්ක
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,120
    34,694
    113
    මේකේ උන් ගේ දේශපාලන දැනුම 0 යි. මේ අවුරුදු 4ක් සම්පූර්ණ වුනේ හිටංගේ ජනාධිපතිපතිකමට. අදින් පස්සේ ඕන වෙලාවක හිටංට ජනාධිපතිවරණයක් කැඳවන්න පුලුවන්. පාර්ලිමේන්තුව විසුරුවන්න නම් 2020 ජනවාරි වෙනකල් ඉන්න වෙනවා
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේකේ උන් ගේ දේශපාලන දැනුම 0 යි. මේ අවුරුදු 4ක් සම්පූර්ණ වුනේ හිටංගේ ජනාධිපතිපතිකමට. අදින් පස්සේ ඕන වෙලාවක හිටංට ජනාධිපතිවරණයක් කැඳවන්න පුලුවන්. පාර්ලිමේන්තුව විසුරුවන්න නම් 2020 ජනවාරි වෙනකල් ඉන්න වෙනවා

    2020 Feb
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,161
    20,763
    113
    හස්තිශෛලපුර
    මේකේ උන් ගේ දේශපාලන දැනුම 0 යි. මේ අවුරුදු 4ක් සම්පූර්ණ වුනේ හිටංගේ ජනාධිපතිපතිකමට. අදින් පස්සේ ඕන වෙලාවක හිටංට ජනාධිපතිවරණයක් කැඳවන්න පුලුවන්. පාර්ලිමේන්තුව විසුරුවන්න නම් 2020 ජනවාරි වෙනකල් ඉන්න වෙනවා

    මේකේ ඉන්න උන් දන්න දේශපාලනේ බන්... මේකේ කරන්නේ සිගිති දේශපාලනේ... :lol::lol::lol:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    උන්සුම් සුබපැතුම්... - යහපාලනයෙන් පසු පොඩි කාර් හිමිකරුවන්ගේ සංගමය..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වෙනවා නම් හිටන්ට මේ jan 08 පසු ජනාධිපතිවරණයක් කැදවිය හැකියි. මහා මැතිවරණයකට අවුරුදු 4 1/2 ක් යන තුරු බැරි නිසා 2020 පෙබරවාරි වෙනකන් ඉන්න වෙනවා.
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේකේ උන් ගේ දේශපාලන දැනුම 0 යි. මේ අවුරුදු 4ක් සම්පූර්ණ වුනේ හිටංගේ ජනාධිපතිපතිකමට. අදින් පස්සේ ඕන වෙලාවක හිටංට ජනාධිපතිවරණයක් කැඳවන්න පුලුවන්. පාර්ලිමේන්තුව විසුරුවන්න නම් 2020 ජනවාරි වෙනකල් ඉන්න වෙනවා

    ඔව් ඉතින්..... කව්රුහරි මෙතන එහෙම නෙවෙයි කියල කියල තියෙනවද?

    මේකේ ඉන්න උන් දන්න දේශපාලනේ බන්... මේකේ කරන්නේ සිගිති දේශපාලනේ... :lol::lol::lol:

    අයියෝ සල්ලි....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේකේ ඉන්න උන් දන්න දේශපාලනේ බන්... මේකේ කරන්නේ සිගිති දේශපාලනේ... :lol::lol::lol:

    මේ මහත්මයාගේ මුහුකුරා ගිය දේශපාලන දැනුමට ඔය සිඟිත්තෝ ගහන්න බලන්න අත්‍පුඩියක්