යහපාලනය ඇති ? ඔබේ මතය කුමක්ද

යහපාලන ආණ්ඩුව තව


  • Total voters
    89

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    epa nisa thama no damme

    ඉතිං ප්‍රශ්න‍ෙ අහන්නෙ "යහපාලනය ඇතිද ඔබේ මනාපය කුමක්ද" කියලනේ no කිව්වහම යහපාලනය මදි කියලා නේ අදහස් වෙන්නේ. :D
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    යහපාලනය අවශ්‍යයි
    සුදු වෑන් අත්‍යවශයි
     

    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    Gay un godai....
    Loan thawa wadi wenwa....
    M3 pons pissu natanawa....
    Ranila anik paththen rata kanawa....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    4608381.gif
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඉතිං ප්‍රශ්න‍ෙ අහන්නෙ "යහපාලනය ඇතිද ඔබේ මනාපය කුමක්ද" කියලනේ no කිව්වහම යහපාලනය මදි කියලා නේ අදහස් වෙන්නේ. :D

    eth option wala thiyene awshay kiyala. ithin aniwa awasha na kiyana ekane. dekama ekama option eka wenna bane
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    eth option wala thiyene awshay kiyala. ithin aniwa awasha na kiyana ekane. dekama ekama option eka wenna bane

    මම කිව්වේ option වල නෙමෙයි ඔයාගෙ comment එකේ no කියලා විතරක් නේ තියෙන්නේ,අවශ්‍ය නෑ කියලා නෙමෙයි නේ.ඉතිං ඒක විතරක් බැලුවම හිතන්නේ දිගටම යහපාලනය ඕන වගේ දෙයක්.
    1)යහපාලනය ඇතිද?
    :no:
    2)යහපාලනය ඇතිද ?
    අවශ්‍ය නෑ
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    යහපාලනය තවත් එපා. ඒත් ඒකට විසදුම තිබුණු පාලනයනම් නෙමේ. ඒක කොහෙත්ම එපා. මේක හොද නෑ තම ඒත් තිබුණු එක කොහොමටත් හොද නෑ.