යහපාලනය.සහ.වනරක්ෂිත

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
යහපාලනය.සහ.වනරක්ෂිත

range-2.jpg


range-1.jpg

ඇමති රංගෙ බණ්ඩාර වන්නියාගම වන රක්ෂිතය වනසයි… :angry::angry::angry:

පුත්තලම දිස්ති‍්‍රක්කයේ, තබ්බෝව, කරුවලගස්වැව ප‍්‍රදේශයේ පිහිටි වන්නියාගම වන රක්ෂිතයේ අක්කර 4ක් පමණ බැකෝ යන්ත‍්‍ර ආධාරයෙන් එළි පෙහෙළි කර ගොවිපලක් ආරම්භ කිරීමට අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා පියවර ගනිමින් සිටී. පසුගියදා මේ ස්ථානය පරීක්ෂා කළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන රක්ෂිතයේ මායිම් කණු පවා ඉවත් කරමින් වනාන්තර එළි පෙහෙළි කිරීමේ හා ගිනි තැබීමේ කටයුතු වල නිරත පුද්ගලයකු එ් සඳහා භාවිතා කළ බැකෝ යන්ත‍්‍රයක් සමඟ අත් අඩංගුවට ගත් නමුත් රංගෙ බණ්ඩාර මහතාගේ පුතනුවන්ගේ මැදිහත්වීම මත එම යන්ත‍්‍රය සමඟ සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැර තිබේ.

:angry::angry::angry::angry::angry:
 
Last edited:

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
හික්හික් නොහැකියාවේ උපත

unp පොන්න බල්ලෝ .. මක බැවිල පල

චන්දෙ දීපු උනුත් එක්කම


unp සක්කිලි හැත්ත
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හික්හික් නොහැකියාවේ උපත

    unp පොන්න බල්ලෝ .. මක බැවිල පල

    චන්දෙ දීපු උනුත් එක්කම


    unp සක්කිලි හැත්ත