යහපාලනය.සහ.වනරක්ෂිත
ඇමති රංගෙ බණ්ඩාර වන්නියාගම වන රක්ෂිතය වනසයි…

පුත්තලම දිස්ති‍්‍රක්කයේ, තබ්බෝව, කරුවලගස්වැව ප්‍රදේශයේ පිහිටි වන්නියාගම වන රක්ෂිතයේ අක්කර 4ක් පමණ බැකෝ යන්ත්‍ර ආධාරයෙන් එළි පෙහෙළි කර ගොවිපලක් ආරම්භ කිරීමට අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා පියවර ගනිමින් සිටී. පසුගියදා මේ ස්ථානය පරීක්ෂා කළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන රක්ෂිතයේ මායිම් කණු පවා ඉවත් කරමින් වනාන්තර එළි පෙහෙළි කිරීමේ හා ගිනි තැබීමේ කටයුතු වල නිරත පුද්ගලයකු එ් සඳහා භාවිතා කළ බැකෝ යන්ත්‍රයක් සමඟ අත් අඩංගුවට ගත් නමුත් රංගෙ බණ්ඩාර මහතාගේ පුතනුවන්ගේ මැදිහත්වීම මත එම යන්ත්‍රය සමඟ සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැර තිබේ.

Last edited: