ෂර්ලොක් holmes;17796819 said:JVP ගැන කතාකරල වැඩක් නෑ. උන්ට කවදාවත් ආණ්ඩුවක් හදන්න බෑ. අනික මැතිවරණ ක්රමය ආසන මට්ටමට ගෙනාවොත් ඕකුන්ට 1 ආසනයක් වත් දිනන්න බෑ. අනිත් කාරණය මුන් CTB බස් පුච්චලා මහින්දට වැඩිය හානියක් රටට කලා. මොකුත් නොදන්නා අහිංසක කොල්ලොන්ට කෙල්ලොන්ට නිකරුනේ මැරෙන්න උනා මේ කාලකන්ණි නිසා.
වරදට එරෙහිව අවි ඔසවන්නේ.....රටකට දැයකට හිත ඇති මිනිසුන්....
සන්තිවාදී තපස් රකින්නේ---- ඉහ මොළ සිදගත් ඔල මොළ නිවටුන්