යහපාලනේ ගේන්න දඟලපු අයි.ටී. ක්ෂේත්රයේ
යහපාලනේ ගේන්න දඟලපු අයි.ටී. ක්ෂේත්රයේ කීප දෙනෙක් ඊයේ පෙරේදා ඉඳන් හදිසියේ නින්දෙන් ඇහැරිලා වගේ දඟලනවා දැක්කා. මං නං කියන්නේ මේ වැඩේ හොඳයි. පුළුවන් තරම් ඉන්දියාවෙන් මෙහෙට අයි.ටී. කට්ටිය ගේන්න ඕන. මම නම් ෆුල් සපෝට් මේ වැඩේට.ඔව්. ඔව්.
අපේ රටේ මිනිස්සුන්ට යමක් අවබෝධ වෙන්න නම් පංචේන්ද්‍රියෙන් එක දෙකකට ඒක ප්රත්යක්ෂ වෙන්න ඕන. දෙමළ බෙදුම්වාදය තර්ජනයක් කියලා අවබෝධ වෙන්න නම් කොළඹ බස් වල බෝම්බ පිපිරෙන්න ඕන. බස් වල බෝම්බ පිපිරෙන්නෙ නැතිනම් කියන්නේ "කොටි ප්‍රශ්නෙ දැන් ඉවරයි. දෙමළ බෙදුම්වාදෙ කතාව විමල් වීරවංශගෙ බොරු අධිරාජ්‍යවාදී කුමන්ත්රන කතාවක්' කියලා. එහෙම නැතුව ව්‍යවස්ථාව වෙනස් කරලා බෙදුම්වාදෙට පාර කපන එක පංචේන්ද්‍රියෙන් එකකටවත් ප්රත්යක්ෂ වෙන්නෙ නෑනෙ.
අන්න ඒ වගේ තව අවුරුද්දකින් දෙකකින් ඉන්දියන් කාරයෝ කොළඹ පාරවල් වල, බස්වල, කඩපිල් වල ඉන්නවා ඇස් ගෙඩි වලින්ම දැකලා චක්ඛු විඥාණයට ප්රත්යක්ෂ වුනාම තමයි අපේ මිනිස්සුන්ට ඉන්දියන් ව්‍යාප්තවාදය මොකක්ද කියලා අවබෝධ වෙන්නෙ.

uba issara kade giya vidihata ohoma kiyanna puluwanda ban.