යහපාලනේ----H*කලා--මාට්‍ටුයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි නම් වැරැද්දට වැර්දියි කියනවා බන් . උඹලවගේ ගෙදර ඉන්න ගෑනු උස්සන් ගියත් අනේ මහින්ද රට රකින්න නේ ඉස්සුවේ කියලා සැනසෙන උන් නෙවෙයි :P.
    හිටගෙ මල්ලි වල්කමේ ගිහින් පොරො පාර කාපුවම ටොයියන්ට රිදෙනව පව් යකො ටොයියො. හිටන්ගෙ උන්ද දෙකට නැමිල සුද්දි ඉස්සරහ ටොයියන්ව ලිදේ දැම්ම ඉලගට හිටගෙ මල්ලි වල්කමේ ගිහින් පොරො පාර කාගෙන ටොයියන්ව ඊට වැඩිය ලිදක දාල.මොකක්ද ටොයියො මහින්දයෙක් ගැන කියවන්නෙ මොල්ද උන්ද ගෙදර.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැණි ආප්පයට පොරෝ පාර සෙට්වෙලා:P:D
    ඌට වැඩිය පොරො පාර රිදිල තියෙන්නෙ, hirashgeff වගේ ඌට පහන අල්ලපු ^න්නයන්ට.:lol::lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හිටගෙ මල්ලි වල්කමේ ගිහින් පොරො පාර කාපුවම ටොයියන්ට රිදෙනව පව් යකො ටොයියො. හිටන්ගෙ උන්ද දෙකට නැමිල සුද්දි ඉස්සරහ ටොයියන්ව ලිදේ දැම්ම ඉලගට හිටගෙ මල්ලි වල්කමේ ගිහින් පොරො පාර කාගෙන ටොයියන්ව ඊට වැඩිය ලිදක දාල.මොකක්ද ටොයියො මහින්දයෙක් ගැන කියවන්නෙ මොල්ද උන්ද ගෙදර.

    උඹ මහින්ද කරපු වැරදි විවේචනය කරපු එක තැනක් පෙන්නපන් බලන්න
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    yako SYFY ekak karapan. lassanaya liyanna puluwani ubata..... dakka wage kiyala tiyenne,:cool::cool:

    mama me kanwata wage ahanne, thoda kuppi lammpuwa elluwe hulugalla yanakota. :eek:

    උබලගේ උන් දැක්කා වගේ කොච්චර ඒවා කියනවද... :rofl::rofl: යාපනේ කොඩි කොඩි ඉස්සුවා කිව්වා.. ආමි එකට ගැහුවා කිව්වා... ඇයි අර මැරිච්ච එකා මාස අටේ ළමයා ජය වේවා කිව්වා.. ඒවා එක්ක බලද්දී ඕවා මොනාද නෙහ් :rofl::rofl: හුළුගල්ල යද්දී ලාම්පුව ඇල්ලුවේ මහින්දනේ.. පස්සේ වඩේ පත්තු වෙලා අරු වහ බිලා පිස්සු කෙලලා මහා එකාගෙත් රෙදි ගලවයි කියන බයට අන්තිමේ මොකක්ද තානාපති කමක්ද මහකොමසාරිස්කමක් ද දීලා ශේප් කර ගත්තේ... :rofl::rofl:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    උඹ මහින්ද කරපු වැරදි විවේචනය කරපු එක තැනක් පෙන්නපන් බලන්න

    methana mahinda adala ne ne ban.pora peradila medamulaneta wela omiyak ehema gahala athal eke innawa. ubaa mehe mahindayekuta baninawa.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ මහින්ද කරපු වැරදි විවේචනය කරපු එක තැනක් පෙන්නපන් බලන්න
    දැන් මහින්දයෙක්ගෙන් වැඩක් නැනෙ ටොයියො,එයා පැරදිලා ගෙදර.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    එකගෙයි කැම නතර වි සිරිසේන සොහොයුරුට මිතුරාගෙන් පොරෝ පහරක්!
    මෛත්‍රීපාල ජනපති විමට පෙර සිටම වැලි රාජු සමග මිතුරෙකුව සිටි ලක්මාල් නැමැත්තා සමග රාජු කල දුෂණ ක්‍රියා අපමණ ගණන්ක් තිබේ.වැලිගොඩ දැමිම,දඩමස් ජාවාරම,ස්ත්‍රි දුෂණ වැනි රැසක් මෙම දෙදෙනා එක්ව කර තිබෙන්නේ තිබෙන ගජ මිතුරු කම නිසාය.
    http://www.lankanewsweb.today/2015/03/blog-post_295.html
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    උබලගේ උන් දැක්කා වගේ කොච්චර ඒවා කියනවද... :rofl::rofl: යාපනේ කොඩි කොඩි ඉස්සුවා කිව්වා.. ආමි එකට ගැහුවා කිව්වා... ඇයි අර මැරිච්ච එකා මාස අටේ ළමයා ජය වේවා කිව්වා.. ඒවා එක්ක බලද්දී ඕවා මොනාද නෙහ් :rofl::rofl: හුළුගල්ල යද්දී ලාම්පුව ඇල්ලුවේ මහින්දනේ.. පස්සේ වඩේ පත්තු වෙලා අරු වහ බිලා පිස්සු කෙලලා මහා එකාගෙත් රෙදි ගලවයි කියන බයට අන්තිමේ මොකක්ද තානාපති කමක්ද මහකොමසාරිස්කමක් ද දීලා ශේප් කර ගත්තේ... :rofl::rofl:

    තාම අර අඩු කරපු බලු කැම වල සද්දේ තියෙන්නේ මචං. තාම බුරනවා.
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    කාරුණික නිවේදනයයි,

    කරුණාකර යහපාලනයෙන් ඔබගේ බිරිද ආරක්ෂා කරගන්න...නැතහොත් ඔබටත් සිදු වන්නේ කොහේ හෝ සිටිනා අසහනකාරී යහපාලන ටොයියෙකුට පොරෝ පහරක් දී වසර ගනනාවක් සිරබත් කෑමටයි.... :lol::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    methana mahinda adala ne ne ban.pora peradila medamulaneta wela omiyak ehema gahala athal eke innawa. ubaa mehe mahindayekuta baninawa.....
    ඌ මහ ගොනෙක් බන් තව ටිකකින් ඔය ගස් ගොනා හිටoගෙ මල්ලි වල්කමේ ගිහින් පොරො පාර කාපු එකටත් මහින්දව අල්ලයි .:lol::lol::lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    උබලගේ උන් දැක්කා වගේ කොච්චර ඒවා කියනවද... :rofl::rofl: යාපනේ කොඩි කොඩි ඉස්සුවා කිව්වා.. ආමි එකට ගැහුවා කිව්වා... ඇයි අර මැරිච්ච එකා මාස අටේ ළමයා ජය වේවා කිව්වා.. ඒවා එක්ක බලද්දී ඕවා මොනාද නෙහ් :rofl::rofl: හුළුගල්ල යද්දී ලාම්පුව ඇල්ලුවේ මහින්දනේ.. පස්සේ වඩේ පත්තු වෙලා අරු වහ බිලා පිස්සු කෙලලා මහා එකාගෙත් රෙදි ගලවයි කියන බයට අන්තිමේ මොකක්ද තානාපති කමක්ද මහකොමසාරිස්කමක් ද දීලා ශේප් කර ගත්තේ... :rofl::rofl:

    e kiyanne dan oya poro para kapu ekata komasaris kamak denna one wede goda yanna nam:shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාරුණික නිවේදනයයි,

    කරුණාකර යහපාලනයෙන් ඔබගේ බිරිද ආරක්ෂා කරගන්න...නැතහොත් ඔබටත් සිදු වන්නේ කොහේ හෝ සිටිනා අසහනකාරී යහපාලන ටොයියෙකුට පොරෝ පහරක් දී වසර ගනනාවක් සිරබත් කෑමටයි....
    :lol::lol::lol::lol:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    දැන් මහින්දයෙක්ගෙන් වැඩක් නැනෙ ටොයියො,එයා පැරදිලා ගෙදර.

    අනේ එකත් දන්නවද? අප්පච්චි ගෙදර කියලා? එහෙනම් තෝ අර අමෙසියත් එක්ක ඔට්ටුවක් දැම්මා නේද තොගේ මහා එකා පැරදුනොත් තොගේ ඔය account එක උට දෙනවා කියලා. එක ඉටු කරපන් කටු කන හිවලා. මහින්දයා වගේ වෙන්නේ නැතුව. උත් තෝ වගේ තාමා පැරදිලත් යන්නේ නැතුව ඉන්න හැදුවේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    e kiyanne dan oya poro para kapu ekata komasaris kamak denna one wede goda yanna nam:shocked:
    කොමසාරිස් නෙමේ ඒකට කැබිනට් ඇමති කමක් දෙන්ඩ වටනව ටොයියන්ට අරින ඇරිල්ලට ටොයියො රැලට ඇරිය, හරියට හිටoගෙ උන්ද නැමිල ඇරිය වගේම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ එකත් දන්නවද? අප්පච්චි ගෙදර කියලා? එහෙනම් තෝ අර අමෙසියත් එක්ක ඔට්ටුවක් දැම්මා නේද තොගේ මහා එකා පැරදුනොත් තොගේ ඔය account එක උට දෙනවා කියලා. එක ඉටු කරපන් කටු කන හිවලා. මහින්දයා වගේ වෙන්නේ නැතුව. උත් තෝ වගේ තාමා පැරදිලත් යන්නේ නැතුව ඉන්න හැදුවේ.
    දෙන් නැ යකො තොපි වගේ ටොයියන්ට දෙන්නෙ එකවුන්ට් නෙමේ පොරො පාර.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    එකගෙයි කැම නතර වි සිරිසේන සොහොයුරුට මිතුරාගෙන් පොරෝ පහරක්!
    මෛත්‍රීපාල ජනපති විමට පෙර සිටම වැලි රාජු සමග මිතුරෙකුව සිටි ලක්මාල් නැමැත්තා සමග රාජු කල දුෂණ ක්‍රියා අපමණ ගණන්ක් තිබේ.වැලිගොඩ දැමිම,දඩමස් ජාවාරම,ස්ත්‍රි දුෂණ වැනි රැසක් මෙම දෙදෙනා එක්ව කර තිබෙන්නේ තිබෙන ගජ මිතුරු කම නිසාය.
    http://www.lankanewsweb.today/2015/03/blog-post_295.html

    උබල වගේ බයියෝන්ට හොඳයි ඔය ෆේක් නිව්ස් සයිට්... ගන්කබරයා පැරදුනාට පස්සේ දුකට අටවා ගත්තු ඩමි සයිට් එකක්... මෙන්න ඔරිගීනල් සයිට් එක http://sinhala.lankanewsweb.net/
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    දෙන් නැ යකො තොපි වගේ ටොයියන්ට දෙන්නෙ එකවුන්ට් නෙමේ පොරො පාර.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මම හිතන්නේ උබගෙයි මහින්දග්යි ලේ නෑ කමක් තියෙනවා වගේ.