යහපාලනේ----H*කලා--මාට්‍ටුයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතෙකාට දැන් ඔ්වා අඩුෙවනවද?

    මරු කතාව. කරන පාවදීම් ඔක්කොම කරලා දැන් ඕවා අඩුවෙනවද ?. එහෙම එකපාරට අඩු කරන්න බෑ, හිමින් තමයි මේ දේවල් නැති කරන්න ඕනේ. මහින්ද දෙනකොට දුන්නා වගේ බෑ බන්
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ජනපතිගේ මල්ලි කොළඹ ගේන්න හෙලිකොප්ටර් බිල 1,64,000යි

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතා පොරෝ පහරට ලක්වීමෙන් අනතුරුව අසාධ්‍යව සිටියදී හෙලිකොප්ටරයෙන් පොළොන්නරුවේ සිට කොළඹට රැගෙන ඒමට රුපියල් එක්ලක්ෂ හැටහතරදහස් අටසිය අසූහතයි ශත පනහක් (1,64,887.50) වැයව තිබෙනවා.

    හෙලිටුවර්ස් (පුද්ගලික) සමාගම ඒ සඳහා නිකුත් කරන ලද බිල්පතක් මේ වන විට අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. එම බිල්පත නිකුත්කර ඇත්තේ ප්‍රියන්ත සිරිසේන මහතාගේ සොයුරු ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා නමිනි.

    Priyantha-www.nethfm.com-01.jpg

    - See more at: http://offair.nethfm.com/article/15748#sthash.tlXJaJEj.dpuf
     
    ඩඩ්ලිගේ පෞද්ගලික සල්ලි. මරාගේ කාලෙ නම් ආරක්ෂක අමත්‍යාංශය හරි , ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ හරි ගෙවන්නේ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඩඩ්ලිගේ පෞද්ගලික සල්ලි. මරාගේ කාලෙ නම් ආරක්ෂක අමත්‍යාංශය හරි , ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ හරි ගෙවන්නේ

    :yes::yes::yes: