යහපාලන අනුහසින් ඉටිපන්දම්

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    දැන්වත් පුනර්ජනනීය කතා පැත්තක තියලා සම්පූර් පටන්ගන්න වෙනවා.
    නොරොච්චොලෙට කොච්චර බැන්නත් ලැබෙන ටිකෙන් 50% කිට්ටුව බර අදින්නේ එකෙන්.
    සාම්පූර් හදන ගමන් සුළං,සොලාර් වලට යන්න පුලුවන්.
     
    • Like
    Reactions: SupiriKollek

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    දැන්වත් පුනර්ජනනීය කතා පැත්තක තියලා සම්පූර් පටන්ගන්න වෙනවා.
    නොරොච්චොලෙට කොච්චර බැන්නත් ලැබෙන ටිකෙන් 50% කිට්ටුව බර අදින්නේ එකෙන්.
    සාම්පූර් හදන ගමන් සුළං,සොලාර් වලට යන්න පුලුවන්.
    ලොක්කට ගල් අඟුරු ගේන්න ඩොලර් තියෙයිද?
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,046
    1,407
    113
    31utrva.jpg
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    ලොක්කට ගල් අඟුරු ගේන්න ඩොලර් තියෙයිද?
    තෙල් ගේනවට වඩා ඒක ලේසී වේවි.
    ඩීසල් වලට වඩා වියදමත් අඩුයිනේ.
    ඉස්සර දැවි තෙල් මිල අඩුටයි,දැන් ඒකත් වැඩි.
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ගොන් වස්සෝ,
    ලංකාවට ඇති වෙන්න බලාගාර තියෙනවා...
    නැත්තේ ඒවා දුවන්න තෙල්,
    තොපේ මහින්දායා තමා ඔය ඩීසල් බලාගාර හැදුවේ පුනර්ජනනීය බලශක්ති වෙනුවට...

    ඒ කරපු එවායින් තමා මේ විදවන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගොන් වස්සෝ,
    ලංකාවට ඇති වෙන්න බලාගාර තියෙනවා...
    නැත්තේ ඒවා දුවන්න තෙල්,
    තොපේ මහින්දායා තමා ඔය ඩීසල් බලාගාර හැදුවේ පුනර්ජනනීය බලශක්ති වෙනුවට...

    ඒ කරපු එවායින් තමා මේ විදවන්නේ

    පුක තමා.... 🤭 මොක්කුද අප්පා මේ මෝඩ ගොන් වස්සෝ...කව්ද මුන්ව වැඩට ගන්නේ

    @Smartm මේ බලපන් උඹලගේ මෝඩ හරක්.... Life cycle analysis ගැන දන්නෙත් නෑ... ජනගහන වර්ධනය ගැන දන්නෙත් නෑ 🤭
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඉල්ලුම වැඩි උනානම් ඔක හරි, නමුත් උනේ තෙල් ගන්න සල්ලි නැති එක.
    තව දෙයක් රනිලා නැවැත්තුවේ සාම්පූර් මගුල.පරන හුච්චක්කුවක් කියල කතවක් ගියා මතකයි

    සුලන්, සුර්ය බලාගාර ප්‍රොජෙක්ට් ඔක්කොම කරගෙන ගියා.
    මහින්ද 2020 ඔපන් කලෙත් එහෙම එකක්.
     
    Sir Lancerlot

    Active member
  • Apr 18, 2021
    139
    124
    43
    පුක තමා.... 🤭 මොක්කුද අප්පා මේ මෝඩ ගොන් වස්සෝ...කව්ද මුන්ව වැඩට ගන්නේ

    Umbt wage recruit karanna kaatada ithin plwn 😂
    @Smartm මේ බලපන් උඹලගේ මෝඩ හරක්.... Life cycle analysis ගැන දන්නෙත් නෑ... ජනගහන වර්ධනය ගැන දන්නෙත් නෑ 🤭

    Umb recruit karaddi owath balanawada 🤯
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    eka thama modayo kiwwe, gal aguru genna salli nathuwa sampur neme ge watema balagara haduwath wadak nane.
    sampur dara dala duwanna puluwan unanam uba kiwwa wage sampru walin wadak thiyei.

    තෙල් ගේන එකද ලාබ...ගල් අඟුරු ගේන එකද ?
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Dan Thiyana Prashne Yaha Palana Anduwa Balagara Hadapu Nathi eka nemene. Petroleum genna Dollar Nathi ekane
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eka thama modayo kiwwe, gal aguru genna salli nathuwa sampur neme ge watema balagara haduwath wadak nane.
    sampur dara dala duwanna puluwan unanam uba kiwwa wage sampru walin wadak thiyei.
    බයිල කියන්ඩ එපා ලැජ්ජාව වහ ගන්ඩ සාම්පූර් තිබ්බ නම් යුනිට් එකකට යන වියදම 10ටත් අඩුයි එහෙම් උනානම් මේ අර්බුද මොකුත් නැ, ඇත්ත කතා කරන්ඩ ඉගෙන ගනින් රටට කෙලවපු පොන්න යහපාලුවො සුද්ද නොකර

    තෙල් ගේන එකද ලාබ...ගල් අඟුරු ගේන එකද ?
    ඕකුන්ට නොතේරෙනව නෙමේ බන් තියෙන වහල්කම නිසා බයිල කියවන එක කරන්නෙ..🤭🤭
    ------ Post added on Feb 23, 2022 at 10:24 AM
     
    • Haha
    Reactions: nicjosh83

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    මේ හැම එකාටම බැරි උනා මෙච්චර සමකාසන්න ඉරඑලිය හොදට වැටෙන රටේ සෝලාර් වයාපෘති පටන්ගන්න.. හොරා කකාම උන්නා කාලකන්නි😟
     
    • Like
    Reactions: topkollek

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බයිල කියන්ඩ එපා ලැජ්ජාව වහ ගන්ඩ සාම්පූර් තිබ්බ නම් යුනිට් එකකට යන වියදම 10ටත් අඩුයි එහෙම් උනානම් මේ අර්බුද මොකුත් නැ, ඇත්ත කතා කරන්ඩ ඉගෙන ගනින් රටට කෙලවපු පොන්න යහපාලුවො සුද්ද නොකර

    ඕකුන්ට නොතේරෙනව නෙමේ බන් තියෙන වහල්කම නිසා බයිල කියවන එක කරන්නෙ..🤭🤭
    ------ Post added on Feb 23, 2022 at 10:24 AM

    වැරදි දැක්කම අවිස්සුනේ මේරු වගේ 🤭 . ජෙපොන්ගේ Media team එකම බැහැල වගේ. @SLK_sri ගේ fake 4කුත් තියනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැරදි දැක්කම අවිස්සුනේ මේරු වගේ 🤭 . ජෙපොන්ගේ Media team එකම බැහැල වගේ. @SLK_sri ගේ fake 4කුත් තියනවා
    උන්ට වෙලා තියෙන්නෙ බන් අර්බුධයකදි හරි විවේචනය කර ගන්ඩ බැරි එකේ දුක, අපි එහෙම උන්න නම් උස්සල පොලේ ගහල කියල උන් දන්නව ,ඒත් උන්ට ඒක කර ගන්ඩ බැ ෆේක් පිට ෆේක් හද හද අඩන්නෙ ඒකයි, 🤣🤣🤣
     
    • Haha
    Reactions: nicjosh83