යහපාලන අනුහසින් ඉටිපන්දම්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    274342521_319710630196316_6538335990004483383_n.jpg
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    තෙල් ගන්න සල්ලි නැ කියලා නොකිය කියන්නේ ඔහොමද බන් ?
    අලුතෙන් බලාගාර හදපු නැති එක නෙමෙයි තියෙන ඒවා දුවාගන්න තෙල් නැ නැතුව නැවතිලා නේද ?
    කොවිඩ් වලින් ලෝකෙන්ම දෙක උනා නේද ?
    ඩොලර් නැත්තේ කොවිඩ් නිසා කියලද කියන්නේ, උබ ඔය කුණු අදින වැඩේ අර ගොන්නු දෙන්නට බාර දීපන්,නිකන් චාටර් වෙන්න එපා
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අනේ මෝඩ ගොන් වස්සෝ ලයිට් කපලා තියෙන්නේ මහින්ද මාතියා හදපු බලාගාර වලට දෙන්න දැවිතෙල් සහ ඩීසල් නැති නිසා අනේ හුටක් නන්නානේ කිවුවාලු :lol: :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තෙල් ගන්න සල්ලි නැ කියලා නොකිය කියන්නේ ඔහොමද බන් ?
    අලුතෙන් බලාගාර හදපු නැති එක නෙමෙයි තියෙන ඒවා දුවාගන්න තෙල් නැ නැතුව නැවතිලා නේද ?

    මේ තෙල් ප්‍රශ්නයක් ගැන නෙමෙයි කියන්නේ....

    ඔගොල්ලොන්ගේ යහපාලන ආණ්ඩුව හින්ද ඉස්සරහට වෙන්න පුළුවන් දේ... ඔයාට දෙක පැටලිලා 🤭

    අනේ මෝඩ ගොන් වස්සෝ ලයිට් කපලා තියෙන්නේ මහින්ද මාතියා හදපු බලාගාර වලට දෙන්න දැවිතෙල් සහ ඩීසල් නැති නිසා අනේ හුටක් නන්නානේ කිවුවාලු :lol: :lol:

    කව්ද දැන් ලයිට් කපපු එකක් ගැන කිව්වේ 🤭 දෙක පැටලිලා නේ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මේ තෙල් ප්‍රශ්නයක් ගැන නෙමෙයි කියන්නේ....

    ඔගොල්ලොන්ගේ යහපාලන ආණ්ඩුව හින්ද ඉස්සරහට වෙන්න පුළුවන් දේ... ඔයාට දෙක පැටලිලා 🤭
    හරි,මට පැටලිලා කියල හිතමුකෝ.දැන් ලයිට් යන්නේ තෙල් ගෙන්න සල්ලි නැති නිසාද ?අලුතෙන් බලාගාර හදපු නැති නිසාද ?අලුතෙන් බලගරක් අහසින් කඩාපාත් උනා කියමුකෝ ,දැන් එකට තෙල් ගහන්න සල්ලි තියේද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යහපාලනේ පිට දාල ගොඩයන්න බෑ දැන්. ගෝට පාලනය අරගෙන අවුරුදු 3ක් වෙන්නත් එනව

    සාම්පුර් නැවැත්තුවේ කව්ද ?

    හරි,මට පැටලිලා කියල හිතමුකෝ.දැන් ලයිට් යන්නේ තෙල් ගෙන්න සල්ලි නැති නිසාද ?අලුතෙන් බලාගාර හදපු නැති නිසාද ?අලුතෙන් බලගරක් අහසින් කඩාපාත් උනා කියමුකෝ ,දැන් එකට තෙල් ගහන්න සල්ලි තියේද ?

    ඒක මේ thread එකට අදාළ නෑනේ... උඹට තියන ප්‍රශ්න වෙන thread එකක අහපන් 🤭
    ------ Post added on Feb 23, 2022 at 9:04 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,946
    1
    58,256
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාම්පුර් නැවැත්තුවේ කව්ද ?
    සාම්පූර් නැවැත්තුවෙ කවුද මොන හේතුවක් නිසාද කියන එක අදාල නෑ. ගෝටට 20යි 2/3යි තියෙන නිසා ඕනෙ දෙයක් කරන්න පුලුවන්. ඕනෙ නම් හම්බන්තොටම ගල් අඟුරු බලාගාරයක් හදන්න තිබුන.

    අවුරුදු 3ක් ගියා කරපු දෙයක් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,437
    100,416
    113
    උන් කොහෙ හදන්නද? බැන්කු කඩන්නයි අපිට ණය වැඩී ගගා හැමිනෙන්න තිබ්බනෙ.

    දැන් උබත් ගිහින් ඔය හදපු බලාගර වලට තෙල් නැව එනකන් චූවත් කරල බලපන් කරන්ට් එක එයිද කියල.
     
    • Like
    Reactions: hasithayad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සාම්පූර් නැවැත්තුවෙ කවුද මොන හේතුවක් නිසාද කියන එක අදාල නෑ. ගෝටට 20යි 2/3යි තියෙන නිසා ඕනෙ දෙයක් කරන්න පුලුවන්. ඕනෙ නම් හම්බන්තොටම ගල් අඟුරු බලාගාරයක් හදන්න තිබුන.

    අවුරුදු 3ක් ගියා කරපු දෙයක් නෑ

    අවරුදු 3න බලාගාරයක් හදන්න 🤭
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,176
    20,781
    113
    හස්තිශෛලපුර
    යහපාලුවෝගේ කාලේ ග්‍රිඩ් එකට දුන්න සෝලා 450MW අමතක උනාද බං? සෝලා නොතිබෙන්න අද පැය 5ක් වගේ තමයි කරන්ට් දෙන්න පුලුවන්..

    හොද දේට හොදයි කියන්න පුරුදු වෙයන් පොන්ස්.. @nicjosh83
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඒක මේ thread එකට අදාළ නෑනේ... උඹට තියන ප්‍රශ්න වෙන thread එකක අහපන් 🤭
    ------ Post added on Feb 23, 2022 at 9:04 AM
    අය්යෝ ඔහොම පැනල යන්න එපා ඕයි ? ඔව් ද නැද්ද ?
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,286
    4,644
    113
    shike yaku. daana daana eka backfire ne. thopi gasa kaapuwa , wadakata nathi aayojana project nisa tama meka wela tienne. anik unta thel bedanna kalin thaman hadila hitapan. tho wagema tama loku uncle ut. nayakayek kiana katha da kianne rally tiyanna avilla. nikan sauthu wena eke seemawak na
     
    • Like
    Reactions: topkollek

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    671
    707
    93
    jandipathikamath dila , agamathi kamath dila , viyath magath dila , 2/3 dila , 20th dila , pta th dila , one mudal amathi kamath dila excuses denawnam therumak naa.