යහපාලන හරක් ටික දැන් ඉතින් කොත්තමල්ලි කෝප්පයක් බීල උම්බලකඩ කෑල්ලක් පුකේ ගහගෙන හිටපල්ලා.රටේ දියුනුවක් නම් කවදාක වත් වෙන 1ක් නැහැ.අපේ උන්ට කන්න විතරණේ ඕන.ඔන්න මිනිස්සු ඉල්ලපු දුන්න.
දෙමළා හරි සිංහලයා හරි මේවගේ වාසිය එන්නේ අහිංසක දුප්පතාට.....දෙමලුන්ගේත් ,සින්හලුන්ගේත් , තම්බින්ගේත් දුප්පත් මිනිහයි හැමදාම තැලෙන්නේ....සල්ලි තියෙන මිනිහා හැමදාම සතුටින්.....අපි තොපි වගේ එවුන්ට එක දන්නේනේ නැහැ...එත් ඇත ගම්වල මිනිස්සු විදින සතුට වෙනුවෙන් සතුටු වෙන්න පුරුදු වෙයන් උලමෝ
ඇත්ත මුන්ට තේරෙන්නේ නෑ බන්...
මහින්ද අර අතේ තියන් හොල්ලපු එකෙන් මුන් වගේ මෝඩ හරක් වශී වෙලා ඉන්නේ...
නැත්තන් මේ ඇස් පනාපිට පෙනෙද්දි මේවගේ පුකදෙන්න කිසිම හේතුවක් නෑ...
මහින්ද මුන්ට යුද්දෙයි සංවර්ධනෙයි පෙන්න පෙන්න ඌ රජසැප වින්ද මිනිස්සුන්ට දුක් දීලා...
අපි දැනටත් රට සංවර්ධනය වෙනවනම් දුක් විදින්න ලෑස්තියි පොන්නයෝ...
ඒත් මහින්දලට රජසැප විදින්න අපි දුක් විදින්න ලෑස්ති නෑ බොල...
මහින්දය රජසැප නොවිද හරියට රට සංවර්ධනය කලා නම් අපි දුක් විදගෙන හරි ඌව මේපරත් ජනාධිපති කරනව යකෝ......

යටිතල සන්වර්දනය ගැන කතා කලොත් මහින්ද තරම් ඔය කිසි කෙනෙක් කරල නෙ. රටේ තොටෙ ඇවිදින කෙනෙක්ට ඒක හොදට තේරෙනවා.මහිදගේ වැරදි තිබුනත් රටත් සංවර්ධනය කලා බන්.මොකුත් ඕන නැහැ නිකමට බලහන් මොනරාගල වගේ පැතිවල හැම පාරක් වගේම හදල අනෙක ඉස්සර කොළඹ තිබුනේ කොහොමද.පාරක පය්න් වත් යන්න බැරි විදියට තිබුනේ.පිටකොටුවේ paymant එකේ වෙළෙන්දෝ,මිනිස්සු ගියේ මහා පාරේ ..
මහිදගේ වැරදි තිබුනත් රටත් සංවර්ධනය කලා බන්.මොකුත් ඕන නැහැ නිකමට බලහන් මොනරාගල වගේ පැතිවල හැම පාරක් වගේම හදල අනෙක ඉස්සර කොළඹ තිබුනේ කොහොමද.පාරක පය්න් වත් යන්න බැරි විදියට තිබුනේ.පිටකොටුවේ paymant එකේ වෙළෙන්දෝ,මිනිස්සු ගියේ මහා පාරේ ..

යටිතල සන්වර්දනය ගැන කතා කලොත් මහින්ද තරම් ඔය කිසි කෙනෙක් කරල නෙ. රටේ තොටෙ ඇවිදින කෙනෙක්ට ඒක හොදට තේරෙනවා.
ඒත්
මහින්ද නොකල දෙයක් තමා මිනිස්සුන්ගේ ජීවන වියදම පාලනය නොකල එක. ඔය දෙකම 50-50 බැලන්ස්ව ගෙනියන්න ඕනේ. එතකොට තමා හැබෑම දියුනුව.
අපි බලමු මේ ආන්ඩුව කොහොමද සන්වර්දනය කරන්නේ කියලා. මට කියන්න තියෙන්නේ මේ අයවැය පොඩි මිනිහා ඉලක්ක කරල හදපු හොද අයවැයක්. සන්වර්දනයත් එලෙසින්ම කරයි කියල විස්වාස කරනවා.

මම දන්න විදියට කන්න බොන්න නැතිව ලංකාවේ මිනිස්සු මැරෙන්නෙ නම් නෑ.කන්න බොන්න අදින්න නැතුව... මුලු දවසම මහන්සිවෙලා වැඩ කරලත් ජිවත් වෙන්න විදියක් නැතිව මිනිස්සුන්ගෙ ඇගවල් මහත් වෙලා නිසා විය්‍යාම කරන්න ඇවිදින මන්තීරු හදපු ආණ්ඩුවනේ බන් මේ...
යහපාලන හරක් ටික දැන් ඉතින් කොත්තමල්ලි කෝප්පයක් බීල උම්බලකඩ කෑල්ලක් පුකේ ගහගෙන හිටපල්ලා.රටේ දියුනුවක් නම් කවදාක වත් වෙන 1ක් නැහැ.අපේ උන්ට කන්න විතරණේ ඕන.ඔන්න මිනිස්සු ඉල්ලපු දුන්න.
මම දන්න විදියට කන්න බොන්න නැතිව ලංකාවේ මිනිස්සු මැරෙන්නෙ නම් නෑ.
නමුත් ශාරීරික ව්‍යායාම අඩුකම සහ අධිපෝෂණය නිසා ඇතිවන සංකූලතා වන දියවැඩියාව , අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, හෘද රෝග ආදී විශාල රෝග ගණනාවකින් දිනපතාම වගේ සැපකිය යුතු ගාණක් මිනිස්සු මැරෙනවා හෝ ආභාධ වලට ලක්වෙනවා. මේවාට ලක්වන්නේ රටේ උගත් ප්‍රජාව වැඩිවශයෙන්. ඒ නිසා ව්‍යායාම කරන්න ස්ථාන සාදා දුන්න එක ගැන වැරැද්දක් පේන්නෙ නෑ.
ඔවු ඔවු කලින් රට දිඋනු උනානේ. එකනේ මෙච්චර ණය නේද? අනේ යකෝ තොපි වගේ මෝඩ හැත්තක්