යහපාලන අය වැය

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
යහපාලන හරක් ටික දැන් ඉතින් කොත්තමල්ලි කෝප්පයක් බීල උම්බලකඩ කෑල්ලක් පුකේ ගහගෙන හිටපල්ලා.රටේ දියුනුවක් නම් කවදාක වත් වෙන 1ක් නැහැ.අපේ උන්ට කන්න විතරණේ ඕන.ඔන්න මිනිස්සු ඉල්ලපු දුන්න.
 
  • Like
Reactions: netlife007

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ඔව් මචන් උබල වගේ ගොන්නු නිසා මහින්දගෙ පවුල සංවර්ධනය වෙන එක නැවතුනා....

ඒකට උබට හිතට අමාරු වුනාට අපිට කරන්න දෙයක් නෑ.....
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දෙමළා හරි සිංහලයා හරි මේවගේ වාසිය එන්නේ අහිංසක දුප්පතාට.....දෙමලුන්ගේත් ,සින්හලුන්ගේත් , තම්බින්ගේත් දුප්පත් මිනිහයි හැමදාම තැලෙන්නේ....සල්ලි තියෙන මිනිහා හැමදාම සතුටින්.....අපි තොපි වගේ එවුන්ට එක දන්නේනේ නැහැ...එත් ඇත ගම්වල මිනිස්සු විදින සතුට වෙනුවෙන් සතුටු වෙන්න පුරුදු වෙයන් උලමෝ
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    දෙමළා හරි සිංහලයා හරි මේවගේ වාසිය එන්නේ අහිංසක දුප්පතාට.....දෙමලුන්ගේත් ,සින්හලුන්ගේත් , තම්බින්ගේත් දුප්පත් මිනිහයි හැමදාම තැලෙන්නේ....සල්ලි තියෙන මිනිහා හැමදාම සතුටින්.....අපි තොපි වගේ එවුන්ට එක දන්නේනේ නැහැ...එත් ඇත ගම්වල මිනිස්සු විදින සතුට වෙනුවෙන් සතුටු වෙන්න පුරුදු වෙයන් උලමෝ

    කකා බිබී හිටියම විතරක් ඇතිද බන්.රටට හැමදාම උනේ ඕක තමා මතකද මීට කලින් චන්ද්‍රිකා පාන් 3.50 ට දීලා අන්දපු ඇන්දිල්ල.බලහන් මේ සැරේ වෙන දේ.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Thins going to get Overdue now onwards

    100days-29th-jan.png
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඇත්ත මුන්ට තේරෙන්නේ නෑ බන්...

    මහින්ද අර අතේ තියන් හොල්ලපු එකෙන් මුන් වගේ මෝඩ හරක් වශී වෙලා ඉන්නේ...

    නැත්තන් මේ ඇස් පනාපිට පෙනෙද්දි මේවගේ පුකදෙන්න කිසිම හේතුවක් නෑ...

    මහින්ද මුන්ට යුද්දෙයි සංවර්ධනෙයි පෙන්න පෙන්න ඌ රජසැප වින්ද මිනිස්සුන්ට දුක් දීලා...

    අපි දැනටත් රට සංවර්ධනය වෙනවනම් දුක් විදින්න ලෑස්තියි පොන්නයෝ...

    ඒත් මහින්දලට රජසැප විදින්න අපි දුක් විදින්න ලෑස්ති නෑ බොල...

    මහින්දය රජසැප නොවිද හරියට රට සංවර්ධනය කලා නම් අපි දුක් විදගෙන හරි ඌව මේපරත් ජනාධිපති කරනව යකෝ......
     
    මහිදගේ වැරදි තිබුනත් රටත් සංවර්ධනය කලා බන්.මොකුත් ඕන නැහැ නිකමට බලහන් මොනරාගල වගේ පැතිවල හැම පාරක් වගේම හදල අනෙක ඉස්සර කොළඹ තිබුනේ කොහොමද.පාරක පය්න් වත් යන්න බැරි විදියට තිබුනේ.පිටකොටුවේ paymant එකේ වෙළෙන්දෝ,මිනිස්සු ගියේ මහා පාරේ ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    තාම මහින්දගේ සෙට් එකක් ඉන්නව බන්. සයිබර එකේ. උන් ලංකාවේ වැල සයිට් වල පවා මහින්ද ප්‍රොමෝට් කරනවා. උන් තාම හදන්නේ රටේ නැති මතයක සයිබර් එකේ හදන්න. දැන් බොදු බලසේන්ව ගැන පොස්ට් දාන උන අඩුයි නේද? චන්දේ කලේ තිබ්බේ ම නැහැ. උන් තමයි මහින්ද ගැන දන්නේ. තව දුමින්දගේ , විමල් ගේ සෙට් එකක් ඉන්නව. මේ උන් තමයි
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මහිදගේ වැරදි තිබුනත් රටත් සංවර්ධනය කලා බන්.මොකුත් ඕන නැහැ නිකමට බලහන් මොනරාගල වගේ පැතිවල හැම පාරක් වගේම හදල අනෙක ඉස්සර කොළඹ තිබුනේ කොහොමද.පාරක පය්න් වත් යන්න බැරි විදියට තිබුනේ.පිටකොටුවේ paymant එකේ වෙළෙන්දෝ,මිනිස්සු ගියේ මහා පාරේ ..
    යටිතල සන්වර්දනය ගැන කතා කලොත් මහින්ද තරම් ඔය කිසි කෙනෙක් කරල නෙ. රටේ තොටෙ ඇවිදින කෙනෙක්ට ඒක හොදට තේරෙනවා.

    ඒත්

    මහින්ද නොකල දෙයක් තමා මිනිස්සුන්ගේ ජීවන වියදම පාලනය නොකල එක. ඔය දෙකම 50-50 බැලන්ස්ව ගෙනියන්න ඕනේ. එතකොට තමා හැබෑම දියුනුව.

    අපි බලමු මේ ආන්ඩුව කොහොමද සන්වර්දනය කරන්නේ කියලා. මට කියන්න තියෙන්නේ මේ අයවැය පොඩි මිනිහා ඉලක්ක කරල හදපු හොද අයවැයක්. සන්වර්දනයත් එලෙසින්ම කරයි කියල විස්වාස කරනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහිදගේ වැරදි තිබුනත් රටත් සංවර්ධනය කලා බන්.මොකුත් ඕන නැහැ නිකමට බලහන් මොනරාගල වගේ පැතිවල හැම පාරක් වගේම හදල අනෙක ඉස්සර කොළඹ තිබුනේ කොහොමද.පාරක පය්න් වත් යන්න බැරි විදියට තිබුනේ.පිටකොටුවේ paymant එකේ වෙළෙන්දෝ,මිනිස්සු ගියේ මහා පාරේ ..

    :lol:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    යටිතල සන්වර්දනය ගැන කතා කලොත් මහින්ද තරම් ඔය කිසි කෙනෙක් කරල නෙ. රටේ තොටෙ ඇවිදින කෙනෙක්ට ඒක හොදට තේරෙනවා.

    ඒත්

    මහින්ද නොකල දෙයක් තමා මිනිස්සුන්ගේ ජීවන වියදම පාලනය නොකල එක. ඔය දෙකම 50-50 බැලන්ස්ව ගෙනියන්න ඕනේ. එතකොට තමා හැබෑම දියුනුව.

    අපි බලමු මේ ආන්ඩුව කොහොමද සන්වර්දනය කරන්නේ කියලා. මට කියන්න තියෙන්නේ මේ අයවැය පොඩි මිනිහා ඉලක්ක කරල හදපු හොද අයවැයක්. සන්වර්දනයත් එලෙසින්ම කරයි කියල විස්වාස කරනවා.

    :yes::yes::yes:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    යටිතල සන්වර්දනය ගැන කතා කලොත් මහින්ද තරම් ඔය කිසි කෙනෙක් කරල නෙ. රටේ තොටෙ ඇවිදින කෙනෙක්ට ඒක හොදට තේරෙනවා.

    ඒත්

    මහින්ද නොකල දෙයක් තමා මිනිස්සුන්ගේ ජීවන වියදම පාලනය නොකල එක. ඔය දෙකම 50-50 බැලන්ස්ව ගෙනියන්න ඕනේ. එතකොට තමා හැබෑම දියුනුව.

    අපි බලමු මේ ආන්ඩුව කොහොමද සන්වර්දනය කරන්නේ කියලා. මට කියන්න තියෙන්නේ මේ අයවැය පොඩි මිනිහා ඉලක්ක කරල හදපු හොද අයවැයක්. සන්වර්දනයත් එලෙසින්ම කරයි කියල විස්වාස කරනවා.

    :yes::yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කන්න බොන්න අදින්න නැතුව... මුලු දවසම මහන්සිවෙලා වැඩ කරලත් ජිවත් වෙන්න විදියක් නැතිව මිනිස්සුන්ගෙ ඇගවල් මහත් වෙලා නිසා විය්‍යාම කරන්න ඇවිදින මන්තීරු හදපු ආණ්ඩුවනේ බන් මේ...
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කන්න බොන්න අදින්න නැතුව... මුලු දවසම මහන්සිවෙලා වැඩ කරලත් ජිවත් වෙන්න විදියක් නැතිව මිනිස්සුන්ගෙ ඇගවල් මහත් වෙලා නිසා විය්‍යාම කරන්න ඇවිදින මන්තීරු හදපු ආණ්ඩුවනේ බන් මේ...
    මම දන්න විදියට කන්න බොන්න නැතිව ලංකාවේ මිනිස්සු මැරෙන්නෙ නම් නෑ.
    නමුත් ශාරීරික ව්‍යායාම අඩුකම සහ අධිපෝෂණය නිසා ඇතිවන සංකූලතා වන දියවැඩියාව , අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, හෘද රෝග ආදී විශාල රෝග ගණනාවකින් දිනපතාම වගේ සැපකිය යුතු ගාණක් මිනිස්සු මැරෙනවා හෝ ආභාධ වලට ලක්වෙනවා. මේවාට ලක්වන්නේ රටේ උගත් ප්‍රජාව වැඩිවශයෙන්. ඒ නිසා ව්‍යායාම කරන්න ස්ථාන සාදා දුන්න එක ගැන වැරැද්දක් පේන්නෙ නෑ.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    යහපාලන හරක් ටික දැන් ඉතින් කොත්තමල්ලි කෝප්පයක් බීල උම්බලකඩ කෑල්ලක් පුකේ ගහගෙන හිටපල්ලා.රටේ දියුනුවක් නම් කවදාක වත් වෙන 1ක් නැහැ.අපේ උන්ට කන්න විතරණේ ඕන.ඔන්න මිනිස්සු ඉල්ලපු දුන්න.

    ඔවු ඔවු කලින් රට දිඋනු උනානේ. එකනේ මෙච්චර ණය නේද? අනේ යකෝ තොපි වගේ මෝඩ හැත්තක්
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම දන්න විදියට කන්න බොන්න නැතිව ලංකාවේ මිනිස්සු මැරෙන්නෙ නම් නෑ.
    නමුත් ශාරීරික ව්‍යායාම අඩුකම සහ අධිපෝෂණය නිසා ඇතිවන සංකූලතා වන දියවැඩියාව , අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, හෘද රෝග ආදී විශාල රෝග ගණනාවකින් දිනපතාම වගේ සැපකිය යුතු ගාණක් මිනිස්සු මැරෙනවා හෝ ආභාධ වලට ලක්වෙනවා. මේවාට ලක්වන්නේ රටේ උගත් ප්‍රජාව වැඩිවශයෙන්. ඒ නිසා ව්‍යායාම කරන්න ස්ථාන සාදා දුන්න එක ගැන වැරැද්දක් පේන්නෙ නෑ.

    ඔව් මචන් ඒක ඇත්ත සීමිත පිරිසකගේ අවශ්‍යතා සදහා මේවා හැදෙන එක තමයි මචන් අවුල...

    අපි ඔෆිස් එකේ ඉදගෙන වැඩ කරල ඇග හදාගන්න ඇවිදින්න ඕක පාවිච්චි කලාට 60% 70% ක් අන්න අසරණ දුගී දුප්පත් මිනිස්සුන්ට ඕව වැඩක් නෑ... ඕවගෙ ඇවිදින්න හිතේ නිදහසක් සතුටක් නෑ...

    මන් හිතන විදියට වෙන්න ඕනේ... අපේ මුලු රටේම ජීවන තත්වේ හොද මට්ටමකට ආවම ඕව හදන්න... නැතුව විශාල පිරිසක් දුක් විදිද්දි ඕව හදල වැඩක් නෑ... ඒ සල්ලිත් යොදාගෙන මිනිස්සුන්ගේ ජීවන තත්වේ උසස් කරල තමයි ඕව කරන්න ඕනේ.....
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඔවු ඔවු කලින් රට දිඋනු උනානේ. එකනේ මෙච්චර ණය නේද? අනේ යකෝ තොපි වගේ මෝඩ හැත්තක්

    ow ow api modayo.topila loku ugattu. balmuko ponige keruwawa.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දේශපාලනේ ගැන කිසිම දැනුවත් කමක් නැති මහින්දගේ ගොට්ටො ඕවා දන්නෙ නෑ....මහින්ද රටට වැඩක් කලා තමා...ඒක නෑ කියන්නෙ නෑ...ඒක රටේ පාලකයගේ වගකීම මිසක් අතිශෝක්තියෙන් පාරම් බාන්න දෙයක් නෙවෙයි...ඒ වගේම මහින්දගෙ වටේ ඉන්න උන්ගෙ අනවශ්‍ය ගසා කෑම් ( ගසා කෑවට කමක් නෑ ඒක පිලිවෙලකට ) නිසා තමා මෙච්චර මේ ජීවන වියදම ඉහල ගිහින් තියෙන්නෙ....සන්ධාන හෙන්චයියලා කියන්නෙ කොත්තමල්ලි අඩු කරලා වැඩක් ද පාන් අඩු කරලා වැඩක් ද සීනි අඩු කරලා වැඩක් ද මුං ඇට අඩු කරලා වැඩක් ද කියලා....අඩු කරනකොට ඔය කෑ ගහන හොරි කඩයො මේ වා වැඩි කරන කොට නැට්ට පුකේ ගහන් කෑ ගැහුවෙ නැත්තෙ ඇයි....? හාල් මිල අඩු කරේ නෑ කියලා කෑ ගහන්න විතරද දන්නෙ ??? හාල් රුපියල් 90 ගානක් වෙනකන් වැඩි කරනකොට උබලගේ කටවල් වල පිට්ටු ද තිබ්බෙ....දේශපාලනේ ගැන කතා කරනවා නම් ගැත්තෙක් නොවි දේශපාලන ක්‍රමේ දැන ගෙන කතා කරන්න....නැත්නම් මුං ඇට ටිකක් තම්බන් කාල වෙන දේ බලාගෙන හිටපල්ල....