පැහැදිලි කරන්න ගිහින් නේ මේ අම්මා තාත්තා ගැන මතක් කරලා අහ ගත්තේ ,,මට එචර උවමනාවක් නැ මේවා කියන්න ,සුපිරියට කෙල උනාම එතින් තේරෙයි ,,,ඇයි බැඳුම්කර වංචාව ?
දැන් එතකොට යහපාලන ආණ්ඩුව ගත්තු ණයවලින් දළජාතික නිෂ්පාදනේ කොච්චර වැඩි කරලද ?
එක නම් බලන්න අලුත් රිපෝට් එක එනකොම් ඉන්න ඕනා ,අලුත් ඩේටා වලට යන්න විදිහක් නැ දැන් uni නැති නිසා
සිරාවට උනේ වාහන ගෙන්න සංචිත දියකරපු එක ,එකෙන් තමයි මේක වෙන්න හේතු උනේ 2000 දීත් මෙහෙම වෙලා තමා - උනේ ,එකට හේතුවත් අදික වාහන ආනයනය
දොස්තරලත් නළුවොත් ගොවියොත් පොල්ගස් නගින්නොත් කානු සුද්ද කරන්නොත් සන්නාලියත් ආදීන් සියල්ලටම ආර්ථිකේ ගැන කතා කරන්න අයිතියක් තියනවා, ආර්ථිකය ගැන විශේෂයෙන් ඉගෙන ගත්තවුන් කරන්න ඕන ඔවුන්ට මේවා පැහැදිලි කරන එක, පැහැදිලි කළා කියල ණය ගෙවන්න සල්ලි හම්බෙනවද කියල පැනල ගිහිං වැඩක් නෑ
මට හරි සතුටුයි ,මගේ අනා වැකිය සාර්ථක වෙමින් පැවතීම





