යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය

KDH

Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද ණය ගත්තා. හැබැයි ඒ ගනිපු ණය වලින් වැඩ කරලා තියෙනවා හැමෝටම පේන්න, දැනෙන්න. මේ ජඩපාලයකයෝ නය ගත්තට කරපු ඇති මගුලක් නෑ බොරුවට කෑ ගහනවා ඇරෙන්න. අද ගූ ඇන් පී එකෙන් උද්ගොෂනයක්ද මොකක්ද තියේ නේද? ඇයි බන් ආණ්ඩුවේ එවුන් උද්ගොෂන තියන්නේ ?

    ඉට්කා දීපන් ,කරන්ට් එපා.ඩිසල් පෙට්‍රල් වැඩි කරපන්, පොහොර සහනාධාර එපා ,පාන් වැඩි කරපන්, බඩුමිල වැඩි කරපන් , වැට් වැඩි කරපන් කියලද මුන් උද්ගෝෂණ කරන්නේ ?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රොකට්90 සහෝදරයා.....
    මම ඔබ දන්නා කියන එකා නිසා ත්, මගේ ගෙදරට ඇවිත් කාලා බීලා ගිහින් තියන එකා නිසාත් ඔබ ගේ මෑණියන් සිහිපත් නොකරමි.
    සියළු ම දේට හේතුව මහින්ද දැයි මට කියන්න. මේ ආර්ථික අවපාතයට හේතුව සිදුවූ මහාපරිමාන බැදුම්කර වංචාව බව මට කීවේ ඔබේත් සමහර විට ගුරුවරයෙකු වන නන්දසිරි කීඹියේගෙදර මහතාය.
    සියල්ලට ම හේතුව මහින්ද බව කියමින් ගරු අග්‍රාමාත්‍යවරයා මේ කරන තප්පුලීම අමුඩය කඩා මුහුණ වසා ගැනීමක් නොවේ ද? ආණ්ඩුව ගන්නා විට මේ අය මේ ගැන දන්නේ නැතුව ද අර අලි දෙන්නං කොටි දෙන්නං කියා පාරං බෑවේ? වැඩේ කර ගන්නට බැරි වූ වන විට සියල්ලට මහින්ද මහින්ද ගෑමෙන් පලක් වේ ද?
    මෙතන ඇත්තේ ආර්ථික විද්‍යාවට වඩා කුප්පකමය. වැඩ බැරි කමය. තමන්ට වැඩ බැරි බව නොපිළිගැනීමය.

    mahinda kiyala shep wenna ba datho.gatha nm karanna ona.
    dan wela thinne gale paharapu ballata wecha de.habayi.naya wim waladi mahindata thiyena chodana wa darunuyi..
    mata meka liyanna puluwan.
    eth. mage degree eka gana bayayi.yalu wek kiwwa awrudu 3 k yanakm eka cansal karana puluwan kiyala.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    mahinda kiyala shep wenna ba datho.gatha nm karanna ona.
    dan wela thinne gale paharapu ballata wecha de.habayi.naya wim waladi mahindata thiyena chodana wa darunuyi..
    mata meka liyanna puluwan.
    eth. mage degree eka gana bayayi.yalu wek kiwwa awrudu 3 k yanakm eka cansal karana puluwan kiyala.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    උඹත් මොලයක් නෙමෙයි නළුවෙක් මට පේන හැටියට
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    mahinda kiyala shep wenna ba datho.gatha nm karanna ona.
    dan wela thinne gale paharapu ballata wecha de.habayi.naya wim waladi mahindata thiyena chodana wa darunuyi..
    mata meka liyanna puluwan.
    eth. mage degree eka gana bayayi.yalu wek kiwwa awrudu 3 k yanakm eka cansal karana puluwan kiyala.

    ඩිග්රි 1 දීපන් ළමයෙක්ට....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    mahinda kiyala shep wenna ba datho.gatha nm karanna ona.
    dan wela thinne gale paharapu ballata wecha de.habayi.naya wim waladi mahindata thiyena chodana wa darunuyi..
    mata meka liyanna puluwan.
    eth. mage degree eka gana bayayi.yalu wek kiwwa awrudu 3 k yanakm eka cansal karana puluwan kiyala.

    යහපාලනේට නේ බන් කඩේ යන්නේ. මන් නම් හිතන්නේ නෑ එහෙම වෙයි කියලා ඒ නිසා.උබට බයම නම් කෝකටත් කියලා අර යුද්ධ කරපු ගොනෙක් ඉන්නේ දැන් ඇමති පට්ටමක් තියාගෙන ඕන ගොනෙකුට ඇමතිකම් කරන්න පුළුවන් කියලා, අන්න උව හම්බවෙලා ලිවුමක් ගනින්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mahinda kiyala shep wenna ba datho.gatha nm karanna ona.
    dan wela thinne gale paharapu ballata wecha de.habayi.naya wim waladi mahindata thiyena chodana wa darunuyi..
    mata meka liyanna puluwan.
    eth. mage degree eka gana bayayi.yalu wek kiwwa awrudu 3 k yanakm eka cansal karana puluwan kiyala.
    පට්ට ප්‍රජාතන්තුවාදයක් නේ බං එහෙනං. කට ඇරියොත් උඹේ ඩිග්‍රියට කෙළවෙයි කියල උඹ ම හිතනවා......
    උඹ කියල තියන ඔය දෙයින් ම තේරෙන්නේ මොකක්ද? මුං අරුංට වඩා අන්තයි කියල නේද? වැඩේ තියෙන්නේ උඹට කට අරින්න බයයි කිය කිය ම , උඹේ භාෂණයේ නිදහස මේ ආනුඩුවෙන් අහිමි කරල තියනව කියල දැන දැන ම උඹ මුංට සුදු හුණු ගාන්න ඉදිරිපත් වෙන එක.......

    උඹට ළිදේ පනින්න කියල මම යෝජනා කරන්නේ නෑ. නමුත් විළි ලැජ්ජයි බං උඹ කියල තියන දේ ගැන....
    ජස්ට් විළි ලැජ්ජයි!!!!!
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පට්ට ප්‍රජාතන්තුවාදයක් නේ බං එහෙනං. කට ඇරියොත් උඹේ ඩිග්‍රියට කෙළවෙයි කියල උඹ ම හිතනවා......
    උඹ කියල තියන ඔය දෙයින් ම තේරෙන්නේ මොකක්ද? මුං අරුංට වඩා අන්තයි කියල නේද? වැඩේ තියෙන්නේ උඹට කට අරින්න බයයි කිය කිය ම , උඹේ භාෂණයේ නිදහස මේ ආනුඩුවෙන් අහිමි කරල තියනව කියල දැන දැන ම උඹ මුංට සුදු හුණු ගාන්න ඉදිරිපත් වෙන එක.......

    උඹට ළිදේ පනින්න කියල මම යෝජනා කරන්නේ නෑ. නමුත් විළි ලැජ්ජයි බං උඹ කියල තියන දේ ගැන....
    ජස්ට් විළි ලැජ්ජයි!!!!!

    mAta illan kanna umanawak na..mage simawa thula liyanna puluwan.habayi mata mokak hari unoth kawruth man wenu wen idiripath wenne na ne ban.
    wenade dannawa mama .enisa sadda wahala inna eka hodai kiyala thamayi hithune.
    man a / l liyana ayage lipi tika liyanawa.anikwa mata wadak na.
    sanathna mandalayata wasara 3 k yankam balaya thinawa kiyala thama kiwee.
    a/ L LIPI NM ANIWA DANAWA.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mAta illan kanna umanawak na..mage simawa thula liyanna puluwan.habayi mata mokak hari unoth kawruth man wenu wen idiripath wenne na ne ban.
    wenade dannawa mama .enisa sadda wahala inna eka hodai kiyala thamayi hithune.
    man a / l liyana ayage lipi tika liyanawa.anikwa mata wadak na.
    sanathna mandalayata wasara 3 k yankam balaya thinawa kiyala thama kiwee.
    a/ L LIPI NM ANIWA DANAWA.
    ඒ කියන්නේ උඹ ම දන්නව මේ ආණ්ඩුව විශ්ව විද්‍යාල පරිපාලනයට ඇගිලි ගහනව කියලා!!! ඒ කියන්නේ අනිවාර්යයෙන් ස්වාධින විය යුතු ආයතනයක් අනීතිකව මේ ආණ්ඩුව මැනිපුයිලේට් කරනව කියලා.....!!

    දැන් වත් තේරුං ගනින් උම කඩේ යන, හුණු ගාන මේ ආණුඩුව ජනවිරෝධී එකක් කියලා......
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    mAta illan kanna umanawak na..mage simawa thula liyanna puluwan.habayi mata mokak hari unoth kawruth man wenu wen idiripath wenne na ne ban.
    wenade dannawa mama .enisa sadda wahala inna eka hodai kiyala thamayi hithune.
    man a / l liyana ayage lipi tika liyanawa.anikwa mata wadak na.
    sanathna mandalayata wasara 3 k yankam balaya thinawa kiyala thama kiwee.
    a/ L LIPI NM ANIWA DANAWA.
    So sad machan. Uba mewelawe degree eke gana hithala anduwata viruddawa katha karanna epa.:yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අනේ මන්ද බන් අපි නම් අහන දකින සමහර දේවල් වලින් ඉස්සරට වඩා යම් වෙනස්කන් දකිනවා වැරදි පැත්තට. ඉස්සර හොදමයි කියල නෙමෙයි, හැබැයි ඉස්සරට වඩා සමහර ඒවා වෙනස්.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාට ඇ.ඩො.62,500 බැගින් වූ වාහන පර්මිට් ලබාදී ඇති බවත්, එම වාහන පර්මිට් මේ වනවිට රු.ලක්ෂ 180 සිට රු.ලක්ෂ 200 දක්වා වූ මිල ගණන්වලට අලෙවි වන බවත් 'අද' ට වාර්තා වේ. - See more at-http://www.ada.lk

    අපිට තිත්ත බේත් ...............මුන්ට ...... සූකිරි.............
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය

    කාලා වරෙල්ලා,විදේශ ණය ගැන රාජපක්ෂලාට මඩ ගහන එවුන්ට උත්තර මෙන්න

    යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය

    ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. සියළු ආගම්වල පූජකතුමනි, මන්ත්‍රීවරුනි, මිත්‍රවරුනි,
    වැට්බද්ද වැඩි කරන්න, ආදායම් බදු වැඩි කරන්න හා ප්‍රාග්ධන බද්දක් හඳුන්වා දෙන්න සිදු වුණු කාරණා විස්තර කරමින් අගමැතිවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට කළ විශේෂ ප්‍රකාශයේ දී එතුමා කිවුවා මගේ ආණ්ඩුවෙන් ගත්ත ණය ගෙවන්න මේ බදු පනවන්න වුණා කියලා. මේක තමයි ඒගොල්ලො සමාජගත කරන්න හදන මතය. මේකට දැන් ‘රාජපක්‍ෂ බද්ද’ කියලා නමකුත් දාලා. මේ රට කවදාකවත් අත්දැකපු නැති ආකාරයේ ආර්ථිකඅර්බුදයකට අදඅපිමුහුණ දීලා තියෙනවා. මේ වගේ තත්වයක් ඇති වුණේ කොහොමද කියලා කරුණු කාරණා සහිතව හොයලා බලන්නඕන.

    මේ ආණ්ඩුව බලයට ආවාට පස්සේ මාර්තු මාසේමූල්‍ය ඒකක හුවමාරු පදනම යටතේ ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක ණයක් ලබා ගත්තා. ඊට පසසේ මැයි මාසයේදී බැඳුම්කර නිකුතුවකින් ඩොලර් මිලියන 650ක් ගත්තා. ජූලි මාසයේ දී ආයෙත් පාරක් ඉන්දියාවෙන් මූල්‍ය ඒකක හුවමාරු පදනම යටතේ ඩොලර් මිලියන 1,100ක් ගත්තා. ඔක්තෝබර් මාසයේ දී බැඳුම්කර නිකුත් කරලා තවත් ඩොලර් මිලියන 1,500ක් ගත්තා.ඒ විතරක් නෙවෙයි, 2015 මාර්තු හා 2016 මාර්තු මාසය අතර අවස්ථා 12ක දී කෙටි හා මධ්‍ය කාලීන ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර නිකුත් කරලා ඩොලර් මිලියන 2,711 කට වැඩි අතිවිශාල මුදලක් ඇඟට නොදැනීම මේ ගොල්ලෝ අරගෙන තියෙනවා. එක අවුරුද්දක් ඇතුළත ඩොලර් මිලියන 6,361කට වැඩි ණයක්. මේ වගේ විදේශ ණය ගැනිල්ලක් අපි කවදාවත් දැකලා නෑ.

    මේ මුදල කොච්චරද කියලා කියනවනම් මත්තල ගුවන්තොටුපල හදන්න ගත්තෙ ඩොලර් මිලියන 190යි. හම්බන්තොට වරායට ගත්තෙ ඩොලර් මිලියන 426 යි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ඩොලර් මිලියන 1,340යි. කොළඹ – මාතර අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 630යි. කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 248යි. යහපාලන ආණ්ඩුව එක අවුරුද්දක් තුළ ගත්ත ණය වලින් මේ කියපු සේරම ව්‍යාපෘති හදලාත්එකකට ඩොලර් මිලියන 1,400 බැගින් වරාය නගර එකක් නොව දෙකක්ම හදලා, සාම්පූර්වල හදන්න ඉන්න මෙගාවොට් 500ක ගල්අඟුරු බලාගාරයත් හදලා අන්තිමට ඉතුරුවෙන ටිකෙන් තව මත්තල ගුවන් තොටුපලකුත් හදන්න පුළුවන්. නමුත් මේ ආණ්ඩුව ගත්ත ඩොලර් මිලියන 6,361 න් ඒ ගොල්ලො එක බෝක්කුවක් වත් හදලා නෑ.
    මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ ලෝක තෙල් මිල 70% – 75% කින් විතර පහළ ගියා. මේ නිසා අපට ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 2,500ක විතර ඉතිරියක් ලැබුණා. මේ වගේ ඉතිරියක් තිබිලත් ආණ්ඩුවට බැරි වුණා ඛනිජ තෙල් සංස්ථාවේ හා විදුලිබල මණ්ඩලයේ පාඩුවවත් පියවන්න. ඒ ගොල්ලො ණය ගත්ත ඒවයි ඉතිරිකර ගත්ත ඒවයි ඔක්කොම පරිභෝජනයට වියදම් කලා.

    ජාත්‍යන්තර මුදල් වෙළඳපොලේ අය මේවා බලාගෙන ඉන්නේ. ආණ්ඩුව මේ ආකරයට මූල්‍යමය වගකීම් විරහිතභාවය ලෝකයටම ප්‍රදර්ශනය කරපු හින්ද තමයි ෆිච් රේටින් ආයතනය හා ස්ටෑන්ඩට් ඇන්ඩ් පුවර් ආයතනය මීට ටික දවසකට කලින් ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමුවේ.
    ලංකාව සම්බන්ධයෙන් මේ වගේ තීන්දුවක් ගත්තේ ඇයි කියලා ෆිච් රේටින් ආයතනය හේතු දක්වමින් කියපු එක කාරණයක් තමයි 2016 අවුරුද්ද ඇතුළත ලංකාවේ ණය වලින් ඩොලර් මිලියන 4,000ක් ආපසු ගෙවන්න වෙලා තියෙන නිසා මේක ලංකාවේ විදෙස් සංචිත වලට බරපතල පහරක් වන බවයි. මේ අවුරුද්ද ඇතුළත ගෙවන්න තියෙනවයි කියන ඩොලර් මිලියන 4,000න් 2,497 ක්ම -ඒ කියන්නෙ 62% ක් – වත්මන් ආණ්ඩුව ගිය අවුරුද්දෙ ගත්ත ණය. මේ ආණ්ඩුව 2015 ජුලි මාසයේදී අත්සන් කරලා මාස හයකට සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 1,100 මේ අවුරුද්දේ ගෙවන්න වුණා. ඒවගේම මේ ගොල්ලො බලයට ආවට පස්සෙ ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර වලින් ලබා ගත්තු ණය වලින් ඩොලර් මිලියන 1,397 ක් මේ අවුරුද්දෙ අපහු ගෙවන්න ඕන.

    මේ ආණ්ඩුව ගත්ත ණය ඇරුණාම ඊට කලින් පැවති හැම ආණ්ඩුවකම ණය වලින්මේ අවුරුද්දෙ ගෙවෙන්න තියෙන්නේ ඩොලර් මිලියන 1,500ක් වගේ ගාණක්. ඒ වගේ ණය ගෙවීමක් තිබුණයි කියලා ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහළ දමන්නෙ නැහැ.මේ ආණ්ඩුවෙ අවිධිමත් හා ඉවක් බවක් නැති ණය ගැනීම නිසා තමයි දැන් තිබෙන අර්බුදය ඇතිවෙලා තියෙන්නෙ.

    ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දාලා තියෙන නිසා ජාත්‍යන්තර වෙළඳ පොළෙන් ණය ගන්න වෙන්නෙ ගිණි පොළියට. සමහරවිට ගිණිපොළියටවත් ණය ලැබෙන්නෙ නැහැ. ඉතින් ආණ්ඩුවට දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිහාට හැරෙන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් පුණ්‍යආයතනයක් නොවේ. ලබාගන්න මුදල් ආපසු ගෙවන්න පුළුවන් කියලා පෙන්වන්න රජයේ ආදායම් වැඩිකර ගන්න ඕන කියලා ඒ ගොල්ලො කොන්දේසි දානවා. ආණ්ඩුවෙන් බදු වැඩි කරන්නෙ ජාත්‍යන්තර අරමුදලෙන් ණය ලබා ගන්න හා ගත්තු ණය ආපසු ගෙවන්න. ඒකයි මෙතන සිද්ද වෙන්නෙ.ගිය සුමානේ මේ ආණ්ඩුවට ඉන්දියාවෙන් ගත්ත අර ඩොලර් මිලියන 1,100 ගෙවන්න සිද්ධ වුණා. ඒකෙන් අපේ විදේශ සංචිත තවත් අඩුවුණා.

    මේ මාසයේ ආණ්ඩුව මාස තුනේ, පහේ කෙටිකාලීන ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර නිකුත් කරලා මුදල් ලබාගත්තා. සාමාන්‍යයෙන් සංවර්ධන බැදුම්කර නිකුත් කරන්නේ දිගුකාලීන ණය ලබාගන්න. නමුත් මේ ආණ්ඩුව ඒවායින් කෙටිකාලීන ණයත් ලබාගන්නවා. ඒ වගේම රටක් ණය ගන්නකොට, ආපසු ගෙවීම් කෙටි කාල පරාසයක් තුළ ගොඩගැහෙන්නේ නැති ආකාරයට තමයි ණය ගන්නෙ. නමුත් මේ ආණ්ඩුව ඒ මූලික සිද්ධාන්තයත් ගණන් ගන්නේ නැතුව තමයි ණය ගන්නේ.

    2001 – 2004 අතර රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙලා ඉන්න කොට ඒ කාලපරිච්ඡේදය පුරාම දළදේශීය නිෂ්පාදනයට සාපේක්‍ෂව ණය බර තිබුණේ 102% කට වැඩියෙන්. මගේ ආණ්ඩුවෙන් අවුරුද්දක් පාසා මේ ණය ප්‍රතිශතය අඩුකරලා 2014 අන්තිම වෙනකොට 75.5 %ක් දක්වා පහළ දැමුවා. මේක තමයි 1979 පස්සෙ තිබුණ අඩුම ණය ප්‍රතිශතය. 2006 – 2009 යුද්ධය පැවතුණ කාලයේ ආණ්ඩුවේ වියදම් දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට තිබුණේ 23%ට විතර. නමුත් යුද්ධයෙන් පසු අපි ආණ්ඩුවේ වියදම අවුරුද්දෙන් අවුරුද්ද අඩුකරලා 2014 වන විට ඒක 18.3 %ක් දක්වාම අඩුකලා. අපි නිදහස ලැබූ දා සිටම දළදේශීය නිෂ්පාදිතයට සාපේක්‍ෂව ආණ්ඩුවේ වියදම් පැවති අඩුම ප්‍රතිශතය තමයි ඒක.

    මේ ආකාරයට දැඩි මූල්‍යමය විනයක් ප්‍රදර්ශනය කරපු නිසා 2009 ලෝක ආර්ථික පසුබෑම හමුවේ අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ආණ්ඩුවට දාන ආකාරයේ දැඩිකොන්දේසි මොනවත් නැතුව ඩොලර් මිලියන 2,600ක ණය පහසුකමක් අපට දුන්නා. මගේ ආණ්ඩුව ලොකු ව්‍යාපෘතිවලට ගත්තෙ 2%ට නැති නම් ඊටත් අඩු සහනදායි පොළියට දීර්ඝ කාලීන ණය. මේවායේ ණය ගෙවලා ඉවර වෙන්න ඉස්සෙල්ලා හදන්න ගිය ගාන හම්බකරන්න පුළුවන්. නොරොච්චෝලේ වගේ ව්‍යාපාර හදන්න ගියපු ගාන දැනටමත් පියවලා ඇති. ඒ වගේම අපි පරිභෝජණයට ණය ගත්තේ නැහැ. ඒ හින්ද තමයි අපේ කාලයේ අයවැය යෝජනා සංශෝධන, හදිසි බදු වැඩි කිරීම් වගේ මුල්‍යමය විගඩම් දකින්න නොතිබුණේ.

    මගේ ආණ්ඩුව කාලේ සැඟවුණු ණය තිබුණයි කියලා අගමැතිවරයා කියපු කතාව සම්පූර්ණ බොරුවක්. සියළුම රාජ්‍ය ව්‍යාපාර වලට බැංකු සමඟ වෙනම ගණුදෙනු තියෙනවා. එවායේ ණය ගණුදෙනු පාලනය වෙන්නේ ඒ ආයතනවලට අදාල අණපනත් වලට අනුව කැබිනට් අනුමැතියක් ඇතුව. ඒ ව්‍යාපාර ගන්න ණය වලට මහා භාණ්ඩාගාරය ඇප වුණොත් ඒක පාර්ලිමේන්තුවට දන්වන්න ඕන.

    ගිය සතියේ පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයේ දී වත්මන් ආණ්ඩුව රජයේ සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් වැඩිකරපු බවත් ඉන්ධන, ගෑස්, සීනි, ටින් මාළු වැනි භාණ්ඩ ගණනාවක මිල අඩු කළ බවත් අගමතිවරයා කිවුවා. පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය දිනා ගැනීමට දීපු වගකීම් විරහිත පොරොන්දු ඉටුකරපු බව තමයි එතුමා කියන්න හැදුවේ. නමුත් අද පැණනැගිලා තියෙන තත්වයෙන් පේන්නේ බදු ගෙවන්නාව ඇපේට තියලා ඡන්ද දිනාගන්න හදපු එකේ රඟේ තමයි. මේ ගොල්ලො ඡන්දේ දිනන්න පොරොන්දු දෙනවා. ඒවායේ බරපැන දරන්න වෙන්නෙ බදු ගෙවන ජනතාවට.
    මේ ණය හා බදු අර්බුදය එන්න ඉස්සෙල්ලා ඉදන්ම ආර්ථිකය තිබුණේ අමාරු අඩියක. 2015 ජනවාරි 08 න් පස්සෙ සියළු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 1,500කින් පමණ අඩුවෙලා කොටස් වෙළඳ පොලේ ප්‍රාග්ධන වටිනාකමෙන් රුපියල් මිලියන 600,000 පමණ අඩුවෙලා තියෙනවා. මේ කාලය ඇතුළත ලංකාවේ රුපියල් බැදුම්කරවල විදෙස් ආයෝජන අඩකින් පමණ අඩුවෙලා තියෙනවා. මම බලයේ හිටපු කාලේ ආයෝජන අලුත් කරමින් දිගටම හිටපු ආයෝජකයෝ අලුත් ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති නිසා දැන් සල්ලි ආපහු ගන්නවා. අලුත් ආන්ඩුව බලය ගත්තට පස්සෙ රුපියල 10% කින් අවප්‍රමාණය වෙලා තියෙනවා. 2014 අන්තිමට ඩොලර් මිලියන 8,200 ක්ව තිබුණු විදෙස් සංචිත දැන් 5,000 ටත් වඩා අඩුවෙලා

    මේ ආණ්ඩුවේ ආර්ථික අවපාලනය නිසා ඉදිරිකාලයේ දී තවත් බදු වැඩිකිරීම්, සුභසාධනය හා සහන කප්පාදු, ජලය, විදුලිය, විදුලි සංදේශ හා ගමනා ගමන ගාස්තු වැඩි කිරීම් හා විරැකියාව තවත් වර්ධනය වීම අපිට බලාපොරොත්තු වෙන්න සිදු වෙනවා. මේවායින් ජනතාවට ඇතිවෙන දුෂ්කරතාවලට මේ ආණ්ඩුව වගකියන්න වෙනවා.

    මහින්ද රාජපක්‍ෂ (පා.ම)
    හිටපු ජනාධිපති

    (හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2016 මාර්තු 14 වෙනිදා බත්තරමුල්ල කාර්යාලයේ දී “යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය” ගැන පැවැත්වූ දේශනයේ පිටපත .)
    රනිල් නම් කිව්වෙ ඊට කලින් ආන්ඩුවේ රාජපස්සලා ගත්ත ණය ගෙවන්න ඕව ගත්තෙ කියලා. නේද @monson @hirashgeff

    රාජපස්ස ණය @N A K A M U R A @2osama
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය

    (හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2016 මාර්තු 14 වෙනිදා බත්තරමුල්ල කාර්යාලයේ දී “යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය” ගැන පැවැත්වූ දේශනයේ පිටපත .)[/SIZE]

    අම්මෝ අම්මෝ ඒකාලේ Elakiri එකේ වීරයා. දැන් උන් මෝඩ ජෙප්පො පස්සේ යනවා :lol: :lol: :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    යහපාලනය කාලේ ගත්ත ණය වලට මොනවද කරේ?ඩොලර් බිලියන 13ක්..:shocked:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    රනිල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්