යහපාලන කැබ්නට් එක

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    යහපාලන කැබ්නට් එක

    මෙච්චර මුස්ලිම් රටවල් තියෙනකොට ඇයි අපේ රට විතරක් මෙච්චර :no::no::angry: මේක ආගම ප්‍රශනයක් නෙමේ .. මේ යක්කු බලෙන් ප්‍රශ්න ගෙන්නගන්නවා

    මේ කතාව ඇත්තනම් මීළඟ චන්දෙදී මේ ආණ්ඩුවට විරුද්දව එන විපක්ෂෙට බැහැල වැඩකරනව මන් :angry::angry: (දැනට කිසිම පක්ෂෙකට වැඩ කරන්නේ නෑ ) අපේ ළමයින්ට මුන් රටක් ඉතුරු කරන්නේ නෑ.. අඩුම ගානේ උන්ට තේරෙන් නෑ උන්ගේ ලමයින්ටත් යන කල මෙහෙම් ගියොත් ..:angry:

    ------------------------------------------------

    "රෝහින්ග්‍යා මුස්ලීම් වැසියන්ව සංහාරය කිරීමට එරෙහිව තායිලන්ත තානාපති කාර්යාලය ඉදිරියේ පැවැත්වූ විරෝධතාවයේ ප්‍රතිඵලය පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පැවසූයේ එම සරණාගත වැසියන්ට ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණය ලබා දීමට ශ්‍රී ලංකා රජය සූදානම් බවයි..
    ඔහු වැඩිදුරටත් පැවසූයේ “තායිලන්තයේ අහිංසක මුස්ලිම් ජනතාව දිනපතා සංහාරය වෙද්දී අපිට බලන් ඉන්න බෑ. අපි එම අවතැන් වන ජනතාවට ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණය ලබා ගැනීමට වීසා ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළා. මා පෞද්ගලිකව ගෙන ආ යෝජනාවක් සම්මත වීමෙනුයි එම තීරණයට එළඹුනේ. ඉස්ලාම් ආගමෙන් විතරක් නෙමෙයි බුදු දහමෙනුත් අසරණයන්ට පිහිට වීමට නියම කර තිබෙනවා. ඒ නිසා මේ ක්‍රියාමාර්ගයට කිසිවෙකුට එරෙහි වීමට නොහැකියි. ජාතිවාදය ඇති කරන සමහරුන් අපට විරුද්ධ වේවි, ඒත් හෘද සාක්ෂියට තට්ටු කරල බලන්න මේක අපේ යුතුකමක් නෙමෙයි ද කියල” යනුවෙන් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පැවසීය.
    කැබිනට් මණ්ඩලය ගත් එම තීරණය අනුව ඉදිරි දින කිහිපය තුළදී කුඩා කණ්ඩායම් වශයෙන් කටුණායක ගුවන්තොටුපොළ හරහා රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය."
    http://www.omonetwork.com/2985-2/

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    War ekak nethi (jathiyanthara manawa himikam walata athsan karala thiena) ratawal walata saranagathayo ena eka nawaththanna katawath ba. Europe walata ada wela thienne ekai.

    Mahinda ge kaleth saranagathayo awa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    War ekak nethi (jathiyanthara manawa himikam walata athsan karala thiena) ratawal walata saranagathayo ena eka nawaththanna katawath ba. Europe walata ada wela thienne ekai.

    Mahinda ge kaleth saranagathayo awa

    Magula thamai...
    War refugeeslawa reject karanna puluwan...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩුම ගානේ එන්නේ මොකාද, කීයක් එනවද, උන්ගේ ලිස්ට් එකක් හදලා, ඇඟිලි සලකුණු ටිකවත් ඇරගේන තාවකාලික ID එකක්වත් දීල ගන්නවනන් හොඳයි නෙ. නැත්තන් ඕකුන් ඇතුලට ගියාට පස්සේ හෙවිලි බොරු
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,845
    922
    113
    මෙච්චර මුස්ලිම් රටවල් තියෙනකොට ඇයි අපේ රට විතරක් මෙච්චර :no::no::angry: මේක ආගම ප්‍රශනයක් නෙමේ .. මේ යක්කු බලෙන් ප්‍රශ්න ගෙන්නගන්නවා

    මේ කතාව ඇත්තනම් මීළඟ චන්දෙදී මේ ආණ්ඩුවට විරුද්දව එන විපක්ෂෙට බැහැල වැඩකරනව මන් :angry::angry: (දැනට කිසිම පක්ෂෙකට වැඩ කරන්නේ නෑ ) අපේ ළමයින්ට මුන් රටක් ඉතුරු කරන්නේ නෑ.. අඩුම ගානේ උන්ට තේරෙන් නෑ උන්ගේ ලමයින්ටත් යන කල මෙහෙම් ගියොත් ..:angry:

    ------------------------------------------------

    "රෝහින්ග්‍යා මුස්ලීම් වැසියන්ව සංහාරය කිරීමට එරෙහිව තායිලන්ත තානාපති කාර්යාලය ඉදිරියේ පැවැත්වූ විරෝධතාවයේ ප්‍රතිඵලය පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පැවසූයේ එම සරණාගත වැසියන්ට ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණය ලබා දීමට ශ්‍රී ලංකා රජය සූදානම් බවයි..
    ඔහු වැඩිදුරටත් පැවසූයේ “තායිලන්තයේ අහිංසක මුස්ලිම් ජනතාව දිනපතා සංහාරය වෙද්දී අපිට බලන් ඉන්න බෑ. අපි එම අවතැන් වන ජනතාවට ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණය ලබා ගැනීමට වීසා ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළා. මා පෞද්ගලිකව ගෙන ආ යෝජනාවක් සම්මත වීමෙනුයි එම තීරණයට එළඹුනේ. ඉස්ලාම් ආගමෙන් විතරක් නෙමෙයි බුදු දහමෙනුත් අසරණයන්ට පිහිට වීමට නියම කර තිබෙනවා. ඒ නිසා මේ ක්‍රියාමාර්ගයට කිසිවෙකුට එරෙහි වීමට නොහැකියි. ජාතිවාදය ඇති කරන සමහරුන් අපට විරුද්ධ වේවි, ඒත් හෘද සාක්ෂියට තට්ටු කරල බලන්න මේක අපේ යුතුකමක් නෙමෙයි ද කියල” යනුවෙන් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පැවසීය.
    කැබිනට් මණ්ඩලය ගත් එම තීරණය අනුව ඉදිරි දින කිහිපය තුළදී කුඩා කණ්ඩායම් වශයෙන් කටුණායක ගුවන්තොටුපොළ හරහා රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය."
    http://www.omonetwork.com/2985-2/

    කතාවේ විඩියෝ ලින්ක් එක ලබා දෙන්න
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නොගත්තොත් සංහිදියාව බිදවැටෙනව.... ගත්තොත් අපට කෙලවනවා.....
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මොන හුට්ටක්ද මේ?:angry::angry::angry:
    ඉන්න ඔටුවන්ට අමතරව තව ඔටුවො?
    රටට ආදරයක් නැති පාකයෝ කියල දන්න නිසයි මේ උට්ටෝන්ට චන්දෙ නොදුන්නෙ.:)
    දැන් චන්දෙ දීපු එවුන් ඇවිල්ල රට බේර ගනින්. :growl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මරාත් එකයි පොනිලත් එකයි.ඡන්ද ටික ගන්න ඒ කාලේ පල්ලි අස්සේ රිංගුවා.වනෝද්‍යාන පිටින් පිදුවා.පොනිලත් ඒ වැඩි ටිකම කන්ටිනිව් කරගෙන යන්නේ.
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    කතාවේ විඩියෝ ලින්ක් එක ලබා දෙන්න

    ඔකේ මචන් video ලින්ක් එකක් තිබ්බේ නෑ .. ඔය article එක විතරි තිබ්බේ .. එකයි මන් උඩින්ම ලියල තියෙන්නේ "මේක ඇත්තනම් "කියල

    බලමුකෝ .. අම්මප වෙන පක්ෂෙකට වැඩකරනව .. අපි ගියා ඔය විල්ල්පත්තු පැත්තේ .. උන්ට සිංහලත් බෑ .. නීති නෑ .. දිගටම ගෙවල් කිලෝමීටර් ගානක් .. මන් ඇස දෙකෙන් දැක්ක බන් .. මේවා ඉස්සරහට ප්‍රශ්ණ එන වැඩ .. වෙන වෙනම ජාති වෙන් කරලා පදිංචි කරවන එක .. පස්සේ පරම්පරාව දන්නේ නෑ නේ මොනවද උනේ කියල ඊට පස්සේ වෙනම රටේ කොටස් ඉල්ලනවා ..

    අනික දෙහිවල පැත්තේ දැනටම රෝන්හින්ය මුස්ලිම් අය ඇවිත් ඉන්නවා .. ඒ මිනිස්සුන්ට සලකන එක හරි.. හැබැයි මචන් අපේ රටේ අනාගතේට ප්‍රශ්නයක් නොවෙන විදියට .. මොකෝ දැන් මෙච්චර මුස්ලිම් රටවල් තියෙනව එවවලින් ගැන නෑ නේ බන් ඒ මිනිස්සුන්ව .. අපේ රටේ මේ තියෙන පශ්න ඇති බන්
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මෙච්චර මුස්ලිම් රටවල් තියෙනකොට ඇයි අපේ රට විතරක් මෙච්චර :no::no::angry: මේක ආගම ප්‍රශනයක් නෙමේ .. මේ යක්කු බලෙන් ප්‍රශ්න ගෙන්නගන්නවා

    මේ කතාව ඇත්තනම් මීළඟ චන්දෙදී මේ ආණ්ඩුවට විරුද්දව එන විපක්ෂෙට බැහැල වැඩකරනව මන් :angry::angry: (දැනට කිසිම පක්ෂෙකට වැඩ කරන්නේ නෑ ) අපේ ළමයින්ට මුන් රටක් ඉතුරු කරන්නේ නෑ.. අඩුම ගානේ උන්ට තේරෙන් නෑ උන්ගේ ලමයින්ටත් යන කල මෙහෙම් ගියොත් ..:angry:

    ------------------------------------------------

    "රෝහින්ග්‍යා මුස්ලීම් වැසියන්ව සංහාරය කිරීමට එරෙහිව තායිලන්ත තානාපති කාර්යාලය ඉදිරියේ පැවැත්වූ විරෝධතාවයේ ප්‍රතිඵලය පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පැවසූයේ එම සරණාගත වැසියන්ට ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණය ලබා දීමට ශ්‍රී ලංකා රජය සූදානම් බවයි..
    ඔහු වැඩිදුරටත් පැවසූයේ “තායිලන්තයේ අහිංසක මුස්ලිම් ජනතාව දිනපතා සංහාරය වෙද්දී අපිට බලන් ඉන්න බෑ. අපි එම අවතැන් වන ජනතාවට ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණය ලබා ගැනීමට වීසා ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළා. මා පෞද්ගලිකව ගෙන ආ යෝජනාවක් සම්මත වීමෙනුයි එම තීරණයට එළඹුනේ. ඉස්ලාම් ආගමෙන් විතරක් නෙමෙයි බුදු දහමෙනුත් අසරණයන්ට පිහිට වීමට නියම කර තිබෙනවා. ඒ නිසා මේ ක්‍රියාමාර්ගයට කිසිවෙකුට එරෙහි වීමට නොහැකියි. ජාතිවාදය ඇති කරන සමහරුන් අපට විරුද්ධ වේවි, ඒත් හෘද සාක්ෂියට තට්ටු කරල බලන්න මේක අපේ යුතුකමක් නෙමෙයි ද කියල” යනුවෙන් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පැවසීය.
    කැබිනට් මණ්ඩලය ගත් එම තීරණය අනුව ඉදිරි දින කිහිපය තුළදී කුඩා කණ්ඩායම් වශයෙන් කටුණායක ගුවන්තොටුපොළ හරහා රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය."
    http://www.omonetwork.com/2985-2/

    mekath balanna
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මරාත් එකයි පොනිලත් එකයි.ඡන්ද ටික ගන්න ඒ කාලේ පල්ලි අස්සේ රිංගුවා.වනෝද්‍යාන පිටින් පිදුවා.පොනිලත් ඒ වැඩි ටිකම කන්ටිනිව් කරගෙන යන්නේ.

    මරා සහ පොනිල එකයි කියන්න බැහැ. මරා ඔච්චරටම පජාත විදිහට බල්ලෝ මරල හරි චන්ද ගන්න පෙනී පෙනී ගූ වෙච්ච සිද්දි නං හොයන්න නැහැ. කඩේ යනවා කියල හිතන්න එපා.. ඔය වගේ කතා ගොඩක් වෙලාවට කියන්නේ රනිල් ගෙන්නපු කට්ටිය වෙච්ච විනාශය උන්ගේ වැරැද්ද නෙමෙයි කියල පොඩ්ඩක් වහගන්න. ඒ උනාට තේරෙන මිනිහට තේරෙනව. මහින්ද චෝර උනාට කවුද පට්ටම චෝර කියල.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,509
    113
    34
    Crynet Solutions
    ලොකුවටම කෙලෝ ගන්න හදන්නෙ මේ සැරේ නම්..
    ඉන්න සක්කිලි ටික මදිවට තව කාලකන්නි ගෙනත්..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පකිස්තානෙන්ද කොහේදත් ආපු උන් සෑහෙන්න ඉන්නවා මීගමුවේ... උන් නම් 2014 වගේ ආපු එවුන්... මහින්දද මයිත්‍රීද අදාල නෑ... අන්තගාමී මුස්ලිමුන් ආණ්ඩු දෙකේම තීරකයන්...
    මේ රටේ මිනිස්සු සනසනවා... අර සංක්‍රමණිකයෝ අන්තගාමී උදව් කරුවන්ට කඩේ යාවි අනාගතේදිත්..

    ඒ පොඩි එකෙක් එක්ක කතා කලා මම. උන්ට උගන්නලා තියෙන්නේ විස්තර නොකියන්න. මග අරිනවා. ඌට භාශා 7-8ක් පුලුවන්.. සිංහල එච්චරම බෑ.
    උන්ගේ භාශාව උර්දු.. පොඩි උන්ගෙන් ලොකුම එකා උර්දු වලින් පොඩිම එකාට කිව්වා කතා කලා ඇති කියලා.
    හින්දි වචන එහෙමත් ළඟින් යන වචන කියනවා... මහ එවුන් දැකලම නෑ දවල් වෙලාවක.

    මීගමුව ඔහොම නම් නැගෙනහිර පැත්තේ මොක්කුන් ඇවිල්ලා ඉන්නවද ඩහ්න්නේ නෑ... ඒ පැතිවල රාජ්‍ය සේවකයන්ගේන් අයිඩී එකකට ලේසියෙන්ම ඉල්ලුම් කරන්න පුලුවන් ඇති...
    ව්කෘති ජන සංයුතියක් හැදිලා
     
    Similar threads