යහපාලන කැබ්නට් එක
මෙච්චර මුස්ලිම් රටවල් තියෙනකොට ඇයි අපේ රට විතරක් මෙච්චර

මේක ආගම ප්‍රශනයක් නෙමේ .. මේ යක්කු බලෙන් ප්‍රශ්න ගෙන්නගන්නවා
මේ කතාව ඇත්තනම් මීළඟ චන්දෙදී මේ ආණ්ඩුවට විරුද්දව එන විපක්ෂෙට බැහැල වැඩකරනව මන්
(දැනට කිසිම පක්ෂෙකට වැඩ කරන්නේ නෑ ) අපේ ළමයින්ට මුන් රටක් ඉතුරු කරන්නේ නෑ.. අඩුම ගානේ උන්ට තේරෙන් නෑ උන්ගේ ලමයින්ටත් යන කල මෙහෙම් ගියොත් ..
------------------------------------------------
"රෝහින්ග්‍යා මුස්ලීම් වැසියන්ව සංහාරය කිරීමට එරෙහිව තායිලන්ත තානාපති කාර්යාලය ඉදිරියේ පැවැත්වූ විරෝධතාවයේ ප්‍රතිඵලය පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පැවසූයේ එම සරණාගත වැසියන්ට ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණය ලබා දීමට ශ්‍රී ලංකා රජය සූදානම් බවයි..
ඔහු වැඩිදුරටත් පැවසූයේ “තායිලන්තයේ අහිංසක මුස්ලිම් ජනතාව දිනපතා සංහාරය වෙද්දී අපිට බලන් ඉන්න බෑ. අපි එම අවතැන් වන ජනතාවට ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණය ලබා ගැනීමට වීසා ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළා. මා පෞද්ගලිකව ගෙන ආ යෝජනාවක් සම්මත වීමෙනුයි එම තීරණයට එළඹුනේ. ඉස්ලාම් ආගමෙන් විතරක් නෙමෙයි බුදු දහමෙනුත් අසරණයන්ට පිහිට වීමට නියම කර තිබෙනවා. ඒ නිසා මේ ක්‍රියාමාර්ගයට කිසිවෙකුට එරෙහි වීමට නොහැකියි. ජාතිවාදය ඇති කරන සමහරුන් අපට විරුද්ධ වේවි, ඒත් හෘද සාක්ෂියට තට්ටු කරල බලන්න මේක අපේ යුතුකමක් නෙමෙයි ද කියල” යනුවෙන් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පැවසීය.
කැබිනට් මණ්ඩලය ගත් එම තීරණය අනුව ඉදිරි දින කිහිපය තුළදී කුඩා කණ්ඩායම් වශයෙන් කටුණායක ගුවන්තොටුපොළ හරහා රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය."
http://www.omonetwork.com/2985-2/
මෙච්චර මුස්ලිම් රටවල් තියෙනකොට ඇයි අපේ රට විතරක් මෙච්චර

මේක ආගම ප්‍රශනයක් නෙමේ .. මේ යක්කු බලෙන් ප්‍රශ්න ගෙන්නගන්නවා මේ කතාව ඇත්තනම් මීළඟ චන්දෙදී මේ ආණ්ඩුවට විරුද්දව එන විපක්ෂෙට බැහැල වැඩකරනව මන්

(දැනට කිසිම පක්ෂෙකට වැඩ කරන්නේ නෑ ) අපේ ළමයින්ට මුන් රටක් ඉතුරු කරන්නේ නෑ.. අඩුම ගානේ උන්ට තේරෙන් නෑ උන්ගේ ලමයින්ටත් යන කල මෙහෙම් ගියොත් ..
------------------------------------------------
"රෝහින්ග්‍යා මුස්ලීම් වැසියන්ව සංහාරය කිරීමට එරෙහිව තායිලන්ත තානාපති කාර්යාලය ඉදිරියේ පැවැත්වූ විරෝධතාවයේ ප්‍රතිඵලය පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පැවසූයේ එම සරණාගත වැසියන්ට ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණය ලබා දීමට ශ්‍රී ලංකා රජය සූදානම් බවයි..
ඔහු වැඩිදුරටත් පැවසූයේ “තායිලන්තයේ අහිංසක මුස්ලිම් ජනතාව දිනපතා සංහාරය වෙද්දී අපිට බලන් ඉන්න බෑ. අපි එම අවතැන් වන ජනතාවට ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණය ලබා ගැනීමට වීසා ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළා. මා පෞද්ගලිකව ගෙන ආ යෝජනාවක් සම්මත වීමෙනුයි එම තීරණයට එළඹුනේ. ඉස්ලාම් ආගමෙන් විතරක් නෙමෙයි බුදු දහමෙනුත් අසරණයන්ට පිහිට වීමට නියම කර තිබෙනවා. ඒ නිසා මේ ක්‍රියාමාර්ගයට කිසිවෙකුට එරෙහි වීමට නොහැකියි. ජාතිවාදය ඇති කරන සමහරුන් අපට විරුද්ධ වේවි, ඒත් හෘද සාක්ෂියට තට්ටු කරල බලන්න මේක අපේ යුතුකමක් නෙමෙයි ද කියල” යනුවෙන් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පැවසීය.
කැබිනට් මණ්ඩලය ගත් එම තීරණය අනුව ඉදිරි දින කිහිපය තුළදී කුඩා කණ්ඩායම් වශයෙන් කටුණායක ගුවන්තොටුපොළ හරහා රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය."
http://www.omonetwork.com/2985-2/
oya wage seen ekak Mahindage kaaleth una, mehe inna pakko , afghan kaarayo elawanna haduwa, puluwan une na 