Oya monawa kiwwath ithin ranil dinum - meeta suluthare ��
දැන් ඉතින් මහින්ද හොරා කියන සටන් පාඨ වලින් වැඩක් නෑනේ..ඒවා පරණයි,මිනිස්සු චන්දෙ දෙන්නෙත් නෑ ඔයටිකම කිව්වොත් ...ඒ නිසා මේ වගේ පහුගිය අවුරුදු තුන ඇතුලත රටට කරපු දේවල් කියලා චන්දෙ ඉල්ලලා ට්රයි කරන්න...
ගූ ඇන්ඩ් පී චන්ද දායකයින්ගේ සටන්පාට:
කොස්කොල ක්රෝටන් කොළ කන්න දියව්
බැංකු හොරා - අපිට හොදා
පුංචි කාර් අපිට හොදා
රටින් ටයර් අපිට එපා - හොරණ ටයර් අපිට හොදා
ජපන් කාර් අපිට එපා - වොක්ස්වැගන් අපිට හොදා
අහිංසක පාතාලයන් මැරූ අපරාධකරුවන්ට දඩුවම් දියව්
සෑම මසකම 10 වෙනිදා තෙල් මිල වැඩි කරව්
අපේ බැංකු ගිණුම් වලින් බදු අයකරපියව්
මත්තල එයාපෝට් , කොලබ වරාය , ත්රිකුණාමල තෙල් ටැංකි වරාය විකුනපියව්
උතුර නැගෙනහිර දෙමලාට දියව්
එට්කා ගසව්
සිංගප්පුරු කුණු ලංකාවට ගෙනෙව්
......
මතක්වෙන අය එකතුකරන්න තව ...

bump
මේ පාර දිනුවොත් ෆෙඩරල් ගේනවා ගේනවා මයි.ගූ ඇන් පියේ එකෙකුට ජනපති වෙන්න බැරි නිසා විධායක ජනපති ධූරය අහෝසි කරනවා මයි