යහපාලන මහඇදුරු නිර්මාල්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
යහපාලන මහඇදුරු නිර්මාල්

“අගමැති රනිල් මෙතරම් ඉක්මනින් අපේ රෙදි ගැලවීම ඉතාම හොද දෙයක්“ – යහපාලන මහඇදුරු නිර්මාල්


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙතරම් ඉක්මනින් තමන්ගේ රෙදි ගැලවීම ඉතාම හොද දෙයක් බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසනවා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අගමැතිවරයාගේ සහෝදරයාට අයත් ටී එන් එල් නාලිකාවෙන් විකාශනය කිරීම සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් පලකරමින් ඔහු මෙසේ කියා සිටී.


fhfj.jpg

fhfj.jpg


මීට ප‍්‍රතිචාර දක්වමින් කථිකාචාර්ය මහින්ද පතිරණ ෆේස්බුක් ඔස්සේ පවසන්නේ උදේ රනිල් ගලවා දැමූ නිර්මාල්ගේ කලිසම ටිකකට ඉස්සෙල්ලා ශාන් අන්දා ඇති බවයි. ඔහුගේ අපූරු ප‍්‍රතිචාරයයි මේ
LLEmbrw.png


irXTCwB.jpg
 
Last edited:

waligamaya

Well-known member
  • ඕක තමයි තමන්ගේ පරවේණි දේශපාලුවන්ට තමන්ගේ අත්මෙන්ම කඩේ යන උන්ගේනුයි. රටවෙන්ය්වෙන් පවතින තත්වය අනුව තමන්ගේ චන්දෙ බාවිතා කරන කැටිය ගෙයි වෙනසා.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕක තමයි තමන්ගේ පරවේණි දේශපාලුවන්ට තමන්ගේ අත්මෙන්ම කඩේ යන උන්ගේනුයි. රටවෙන්ය්වෙන් පවතින තත්වය අනුව තමන්ගේ චන්දෙ බාවිතා කරන කැටිය ගෙයි වෙනසා
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඕක තමයි තමන්ගේ පරවේණි දේශපාලුවන්ට තමන්ගේ අත්මෙන්ම කඩේ යන උන්ගේනුයි. රටවෙන්ය්වෙන් පවතින තත්වය අනුව තමන්ගේ චන්දෙ බාවිතා කරන කැටිය ගෙයි වෙනසා.

    ඕක තමයි තමන්ගේ පරවේණි දේශපාලුවන්ට තමන්ගේ අත්මෙන්ම කඩේ යන උන්ගේනුයි. රටවෙන්ය්වෙන් පවතින තත්වය අනුව තමන්ගේ චන්දෙ බාවිතා කරන කැටිය ගෙයි වෙනසා

    1937031_1725006657735215_1189462174313344839_n.jpg