- ලංගමය - පුද්ගලික අංශය ඒකාබද්ධ කාල සටහනට විරුද්ධයි .විනයක් නැති ,පාලනයක් නැති පුද්ගලික බස් සේවය නැති කරවන්න ...ලංගමය තව ශක්තිමත් කරන්න..වෙන්න ඕනි එකයි..රෑ 8-9න පස්සේ හදිසියකට යන්නේ තියෙන්නේ ලංගම බස් විතරයි (138 බස් බලන්න )..කොන්දොස්තරගේ ලොකුකම්,චන්ඩිකම් නැතිව යන්නේ තියෙන්නේ ලංගම විතරයි ...අපේ ලංගමය නැති කරන එවුන්ට නම් හොදක් වෙන්න එපා.
- විදේශිකයන්ට අපේ රටේ ඉඩම් ගන්න දීලා සහන දෙන්නේ ඇයි ..?
- ද්විත්ව පුරවැසිකම උතුර නැගෙනහිර දෙමල .මුස්ලිම් ,සිංහල පවා දුන්න එවුන්ට දීලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ..ඕනි කෙනෙක් ඉන්නවා නම් අපහු ඇවිල්ල පදිංචි වෙන්න පුළුවන්නේ ..කවදාහරි ලංකාවේ මේ යුධ අපරාධ නිසා උතුර නැගෙනහිර ජනමත විචාරණයක් තියන්න උනොත් ..එකට මේ ද්විත්ව පුරවැසි අයට චන්දය දෙන්න බලය දුන්නොත් මොකද්ද වෙන්නේ ..අසීමිත ලෙස දෙමල ජන ඝනත්වය වැඩි වෙනවා නේද ..එතකොට නිකන්ම රට බෙදනවා නේද .?
- මධ්‍යම පන්තිකයාගේ පොඩි වාහනයට සහ සුපිරි පැලැන්තියේ ප්‍රාඩෝ ,බෙන්ස් වලට එකම ගාස්තු ඇයි .?.. වාහන තදබදය නැති කරන්න නම් මෙහෙම කරන්නේ , ඇයි ඉන්දියන් ඇල්ටෝ ජරාවට ලොකු බද්දක් නොගහන්නේ ..ඇයි අපේ රටේ පාරවල් දියුණු කරලා හදන්නේ නැත්තේ ...ඇති නැති පරතරය අපහු ඇති කරන්නේ ඇයි .?
- ලක්ෂ 50-100 දීලා ලොකු ලොකු වාහන ගන්න බැරි නිසයි පරණ වහනයක් හරි ගන්නේ ..නැතිව ආසාවකට නෙවෙයි..ඇයි ඒවාට අසාධාරණ ලෙස බදු ගහන්නේ ..අඩුමගානේ පරණ වාහන අයින් කරන්න ඕනි නම් ඒ මිනිසුන්ට බදු රහිතව සාමන්‍ය වහනයක් ගන්න අවස්තාව හදලා දෙන්න..ප්‍රාඩෝ ,බෙන්ස් ඕනි නෑ ..සාමාන්‍ය ජපන් කාර් එකක් ගන්න මේ ඉන්දියන් ජරාවන් නැතිව..
- අදටත් ගෙවන මිලට සරිලන අන්තර්ජාල හා දුරකථන සේවාවක් ලැබෙන්නේ නෑ ..ඇයි ඒවා වැඩි කරන්නේ .
..චන්දය ගන්න කලින් නම් දැන්වීම් දැම්මේ කොහොමද ....එත් කරන්නේ මොනවද ...ඒ මදිවට අයවැයට කලින් දැම්මේ OPEN ,CLOSED කියලා ..කවුද අපේ හීන ,ජිවිත තත්වය නැති කරලා CLOSE කරන්නේ ...සුපිරි පැලැන්තියට සහ මධ්‍යම පැලැන්තියට එකම විධිහට සලකන එක හරිද ..?
...චන්දෙට කලින් ඇඩ් දාලා අද වෙනකොට ඒවා ඔක්කොම බොරු කළා ....දැන් අයවැය ගැනත් ඇඩ් දන්නේ මොනවා කියන්නද ..මිනිස්සු තවත් රවට්ටන්නද ..?
..මම චන්දෙ දුන්නේ unp එකට ..එත් කවදාවත් හිතුවේ නෑ ව්‍යාපාරිකයන්ට , උදව් කරපු සිවිල් සංවිධාන වල පටු අරමුණු වලට නැමෙන ආණ්ඩුවක් හදයි කියලා ..ඒ අතින් ඇති තරම් හොරකම් කරා කියන මහින්ද සිය දහස් වාරයක් හොදයි ..බස් ගැමුණුට ඕනි විධිහට වැඩ කලේ නෑ ...