යහපාලන රජය තවත් ඕනද ? එපාද?

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    කොහෙද ඉතින් අර වැන්දෙට්ට (V for vendetta movie) එකදාස් හයසිය ගණන්වල Guy Fawkes කියන ඩයල් එක ලන්ඩන් පාර්ලිමේන්තුව පුපුරවපු එක ගැන කියනව වගේ
    "රිමෙම්බර් රිමෙම්බර් ද ෆිෆ්ත් ඔෆ් නොවැම්බර්
    ගන් පවුඩර් ට්‍රිසන් ඇන්ඩ් ප්ලොට්.
    අයි සී නෝ රිසන් වයි ගන්පවුඩර්, ට්‍රිසන්
    ශුඩ් එවර් බී ෆොගොට්"
    කියල ඇනොනිමස් වෙලා ගවමන්ට් එක පුපුරවන්ඩ තමා තියෙන්නේ එත් එහෙම කොරන්ඩ යැ..

    මේ සින්හල්ලුන්ගේ එහෙම එකමුතුවක් තියෙනවනන් මොනා කොරන්ඩ බැරිද..?
    තව ටික කාලයයි.. එන්ඩ් ඔෆ් සිංහලලු.. මං හිතන්නේ සින්හල්ලුන්ට කෙල වෙනකන් සිංහල අපේම එවුන් ගොඩක් කැමැත්තකින් ඉන්නවා, මේ එලකිරියේම සමහර පොස්ට් කියවද්දී දැකල තියෙනවා :)
    :yes::yes::yes::yes:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    - ලංගමය - පුද්ගලික අංශය ඒකාබද්ධ කාල සටහනට විරුද්ධයි .විනයක් නැති ,පාලනයක් නැති පුද්ගලික බස් සේවය නැති කරවන්න ...ලංගමය තව ශක්තිමත් කරන්න..වෙන්න ඕනි එකයි..රෑ 8-9න පස්සේ හදිසියකට යන්නේ තියෙන්නේ ලංගම බස් විතරයි (138 බස් බලන්න )..කොන්දොස්තරගේ ලොකුකම්,චන්ඩිකම් නැතිව යන්නේ තියෙන්නේ ලංගම විතරයි ...අපේ ලංගමය නැති කරන එවුන්ට නම් හොදක් වෙන්න එපා.

    - විදේශිකයන්ට අපේ රටේ ඉඩම් ගන්න දීලා සහන දෙන්නේ ඇයි ..?

    - ද්විත්ව පුරවැසිකම උතුර නැගෙනහිර දෙමල .මුස්ලිම් ,සිංහල පවා දුන්න එවුන්ට දීලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ..ඕනි කෙනෙක් ඉන්නවා නම් අපහු ඇවිල්ල පදිංචි වෙන්න පුළුවන්නේ ..කවදාහරි ලංකාවේ මේ යුධ අපරාධ නිසා උතුර නැගෙනහිර ජනමත විචාරණයක් තියන්න උනොත් ..එකට මේ ද්විත්ව පුරවැසි අයට චන්දය දෙන්න බලය දුන්නොත් මොකද්ද වෙන්නේ ..අසීමිත ලෙස දෙමල ජන ඝනත්වය වැඩි වෙනවා නේද ..එතකොට නිකන්ම රට බෙදනවා නේද .?

    - මධ්‍යම පන්තිකයාගේ පොඩි වාහනයට සහ සුපිරි පැලැන්තියේ ප්‍රාඩෝ ,බෙන්ස් වලට එකම ගාස්තු ඇයි .?.. වාහන තදබදය නැති කරන්න නම් මෙහෙම කරන්නේ , ඇයි ඉන්දියන් ඇල්ටෝ ජරාවට ලොකු බද්දක් නොගහන්නේ ..ඇයි අපේ රටේ පාරවල් දියුණු කරලා හදන්නේ නැත්තේ ...ඇති නැති පරතරය අපහු ඇති කරන්නේ ඇයි .?

    - ලක්ෂ 50-100 දීලා ලොකු ලොකු වාහන ගන්න බැරි නිසයි පරණ වහනයක් හරි ගන්නේ ..නැතිව ආසාවකට නෙවෙයි..ඇයි ඒවාට අසාධාරණ ලෙස බදු ගහන්නේ ..අඩුමගානේ පරණ වාහන අයින් කරන්න ඕනි නම් ඒ මිනිසුන්ට බදු රහිතව සාමන්‍ය වහනයක් ගන්න අවස්තාව හදලා දෙන්න..ප්‍රාඩෝ ,බෙන්ස් ඕනි නෑ ..සාමාන්‍ය ජපන් කාර් එකක් ගන්න මේ ඉන්දියන් ජරාවන් නැතිව..

    - අදටත් ගෙවන මිලට සරිලන අන්තර්ජාල හා දුරකථන සේවාවක් ලැබෙන්නේ නෑ ..ඇයි ඒවා වැඩි කරන්නේ .

    ..චන්දය ගන්න කලින් නම් දැන්වීම් දැම්මේ කොහොමද ....එත් කරන්නේ මොනවද ...ඒ මදිවට අයවැයට කලින් දැම්මේ OPEN ,CLOSED කියලා ..කවුද අපේ හීන ,ජිවිත තත්වය නැති කරලා CLOSE කරන්නේ ...සුපිරි පැලැන්තියට සහ මධ්‍යම පැලැන්තියට එකම විධිහට සලකන එක හරිද ..?
    ...චන්දෙට කලින් ඇඩ් දාලා අද වෙනකොට ඒවා ඔක්කොම බොරු කළා ....දැන් අයවැය ගැනත් ඇඩ් දන්නේ මොනවා කියන්නද ..මිනිස්සු තවත් රවට්ටන්නද ..?

    ..මම චන්දෙ දුන්නේ unp එකට ..එත් කවදාවත් හිතුවේ නෑ ව්‍යාපාරිකයන්ට , උදව් කරපු සිවිල් සංවිධාන වල පටු අරමුණු වලට නැමෙන ආණ්ඩුවක් හදයි කියලා ..ඒ අතින් ඇති තරම් හොරකම් කරා කියන මහින්ද සිය දහස් වාරයක් හොදයි ..බස් ගැමුණුට ඕනි විධිහට වැඩ කලේ නෑ ...

    Ubal;a wage ekekta hari dan yana widiya therichcha eka gena sathutui machan.:):):)
    Gov side eke job walata yanawata wada hodayi mchn private side eken job walata yana eka.:):)

    Minissu Bayinawa sinhalu sinhaluntama wayira karagannawa kiyala.:lol:

    eth machan me wage kelawela yanna ma one sinhaluntath mole padenna.:lol:

    :(:(:(:(:sorry::sorry::sorry::sorry:


     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Ubal;a wage ekekta hari dan yana widiya therichcha eka gena sathutui machan.:):):)
    Gov side eke job walata yanawata wada hodayi mchn private side eken job walata yana eka.:):)

    Minissu Bayinawa sinhalu sinhaluntama wayira karagannawa kiyala.:lol:

    eth machan me wage kelawela yanna ma one sinhaluntath mole padenna.:lol:

    :(:(:(:(:sorry::sorry::sorry::sorry:



    මම කාගෙවත් පැත්තක් ගන්නේ නැ .. UNP හෝ සන්ධානේ උනත් මට වැඩක් නෑ මේ වගේ බලු වැඩ කරනවා නම් ..චන්දෙ දුන්න කියල ඒ පක්ෂය කරේ තියාගෙන යන්නේ නෑ මම .....මහින්ද උනත් කලේ ලොකු මාධ්‍ය සංදර්ශන තියපු එක ..පාරක් කොන්ක්‍රීට් කරත් එකෙන් ගසා කැවා ..මහින්ද නෙවෙයි ..එයාගේ බලයෙන් පොරවල් උන හිකනලයෝ ටික ..ඊයේ අයවැය කතාවේදී කලින් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගැන එයාගේ මල්ලි හොදට කිව්වා ....එයාලගේ දෙමාපියන් , සීයලට එහෙම ගොඩක් සල්ලි තිබුනේ නෑ කියලා ..මහින්දානන්ද දවසක් කිව්වා උන්ට පරම්පරාවෙන් කෝටී ගණන් සල්ලි ,ඉඩකඩම් තිබ්බා කියලා ...එකට මල්ලි ඊයේ හොද උත්තරයක් දුන්නා ...එහෙම පවුලට තිබ්බා නම් එයටත් ඉඩකඩම් ,යාන වාහන ඇති තරම් තියෙන්න ඕනි කියලා ...එහෙම කියල උ කිව්වා උන්ට එහෙම සල්ලි තිබ්බේ නෑ කලින් කියලා ...අන්න ඒ වගේ මහින්ද වටේ ඉන්න එවුන් මහින්දගේ බලයෙන් ප්‍රයෝජන ගත්තේ..හොරකම් වලින් ඉපැයුවේ ..එක නිසා තමයි දැනටත් මහින්ද එක්ක ඉන්නේ ..මොකද ගියොත් උන්ගේ වගතුග ඔක්කොම එළිවෙන නිසා ..
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,757
    7,955
    113
    මෙන්න මෙතන...
    LTQI24R.jpg
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,154
    2,402
    113
    යහපාලනේ රට කනවා බන්....බඩු මිල එක ගැන ටිකකට අමතක කරහන්කෝ මහින්ද හිටපු කාලේ කොටින්ට ආයේ මේ රටේ ඉඩක් නැ කියන විස්වාසය තිබ්බ දැන් ඒ එකත් නැ .නොදකින්....
     

    dentac

    Active member
  • Apr 8, 2014
    490
    85
    28
    wadak ne bn mona huththata apith chande dunnada manda bn munta...boruwata podi podi dewal walin adu karala.ewa allana anik ewain dbl wadi karala..kari my3 ta hikenne one wesige balla..tho mariyan...kari ballo okkoma..

    JVP yata kale hari dan
     

    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම
    සිරා කතාව අපේ උන් හිතන්නෙ උන් හැමදේම දන්නව කියලා

    හැබැයි උන් දන්නෙ නෑ රටට ජාතියට කෙලවන්නෙ උන්මයි කියල..

    මාේහෙන් මුලා වෙලා

    බයියො කියන්නෙ මහින්දව ඔිනෙ කියලා නෙමෙයි.. රටට ජාතියට අාදරේ කරන කෙනෙක් ඔින කියලා

    රනිල් රටට ජාතියට අාදරෙන් වැඩ කරනවා නම් මෙි මුකුත් නෑ.. උ වැරදි පාරෙ යන එකනෙ අවුල

    රටට ජාතියට අාදරෙ සිංහලයගෙ දියුණුවට වැඩ කරන වෙන මොකෙක් අාවත් අපි ඔහු වෙනුවෙන් පෙනී සිටිනවා.. එ්ත් දැනට ඉන්නෙ මහින්ද විතරනෙ..

    ඔය සහජීවන කාරයොන්ට තේරෙයි දවසක ඔය හම්බයොන්ගෙ සහජීවනය උන්ගේ කට්ටිය වැඩි වුන දවසට..

    තොපි ඔක්කොම මරාගනිව් මහින්දයි රනිල් කියලා... කෙලවුන දවසට නිකන් හිටපල්ලා..

    පක්ෂ නාෙබලා ජාතියට වැඩක් කරන එකෙක්ට ජන්දෙ දීපල්ලා.. මොකද උඔලා අපි මැරිලා යයි.. එ්ත් අපේ දරැවන්ට සිංහලේ ඉතුරැ කරලා දෙමු..

    මටනම් මාර අාඩම්බරයි සිංහල වීම ගැන.. පිට රටකට අාවම තමයි තෙරෙන්නෙ අපි කාෙච්චර ගතිගුණ වලින් අනිත් උන්ට වඩා කොච්චර ඉස්සරහින් ඉන්නවද කියලා..

    අද අපිට වෙලා තියෙන දේට ජාතිය නෙමෙයි මිනිස්සුන්ගෙයි වැරැද්ද

    ඉපදෙන හැම අාත්මෙකම මේ ලංකාවේම ඉපදේවා.. ඉර හද පවතිනා තුරැ රට ජාතිය රැකේවා..


    අනිවා මචන්.....
    මොනවා උනත් මේක අපේ රට. අපි එකට හිටියොත් මේ රට පුදුම ලස්සන තැනක් වෙයි.
    මං හිතන්නෙත් නෑ මගේ රටට මේ ආණ්ඩුවෙන් නම් හොදක් වෙයි කියලා.
    මං කියන්නේ නෑ මහින්දම රටට ඕනි කියලා.
    එත් දැනට ඉන්න හොදම මිනිහා තමයි මහින්ද....
     

    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම
    wadak ne bn mona huththata apith chande dunnada manda bn munta...boruwata podi podi dewal walin adu karala.ewa allana anik ewain dbl wadi karala..kari my3 ta hikenne one wesige balla..tho mariyan...kari ballo okkoma..

    JVP yata kale hari dan

    JVP එකට කරන්න බෑ මචං...
    උගේ කට විතරයි. තමන්ගේ පක්ෂේ හරියට ආරක්ෂා කරන්න බැරි
    jvp කාරයෝ රට පාලනය කරන්නේ කොහොමද...?
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    අපි ගෙවන්න ඕනි, ම්අහින්ද ගෙවන්න ඕනි නෑ කියන එකේ තේරුම මොකක්ද?
    මහින්ද මේ රටේ පුරවැසියෙක් නෙමෙයිද?

    මම නම් හිතන්නෙ උඹ යම්කිසි ප්‍රමාණයකින් ණය ගෙවනවනම් ඊට සමාන හෝ වැඩි ප්‍රමාණයකින් මහින්දත් ගෙවනව

    සුපිරි තර්කෙ මචන් මට කියන්න වදන් නෑ. :lol: කොච්චර ණය ගත්තත් මොකද අපි වගේම ඒ උත්තමයත් නය ගෙවනවානේ.
     
    සුපිරි තර්කෙ මචන් මට කියන්න වදන් නෑ. :lol: කොච්චර ණය ගත්තත් මොකද අපි වගේම ඒ උත්තමයත් නය ගෙවනවානේ.

    උඹ හිතුවද ලංකාවේ ආයෝජන පටන් ගන්න ණය ගන්නේ නැතුව පුළුවන් කියලා? උඹේ ආච්චි ගේ කැටේ කඩලද සල්ලි හොයන්නේ?

    මහින්ද 2005 දි එනකොට GDP එකෙන් ණය ප්‍රතිශතය 92% යි....මහින්ද 2015 දි යන කොට GDP එකෙන් ණය ප්‍රතිශතය 75%යි. මේ දත්ත වත් තේරෙනවද?

    මහින්ද ගේ 2014 අයවැයෙන් මේ වසරට වෙන් කළ මුළු ණය ගන්නා ප්‍රමාණයෙන් 75% මේ රජය පළමු මාස 4 ඇතුළත ඉවර කළ බව දන්නවාද?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    අනිවා මචන්.....
    මොනවා උනත් මේක අපේ රට. අපි එකට හිටියොත් මේ රට පුදුම ලස්සන තැනක් වෙයි.
    මං හිතන්නෙත් නෑ මගේ රටට මේ ආණ්ඩුවෙන් නම් හොදක් වෙයි කියලා.
    මං කියන්නේ නෑ මහින්දම රටට ඕනි කියලා.
    එත් දැනට ඉන්න හොදම මිනිහා තමයි මහින්ද....




    මාත් කියන්නේ රටට ආදරේ කරන කෙනෙක්ට ඕනේ රට බාර දෙන්න. මුන් දෙන්න හරියන්නේ නෑ. මහින්ද ඕනේ නෑ. ඒ උනාට වෙන විකල්ප නෑ. මහින්ද ඉන්න කාලේ බය නැතුව හිටියා මොනවා උනත් කොටි ටික ඇතුලේ නිසා . මුන් කොටි නිදහස් කරලා ආයේ රට යුද්දෙකට ඇදල දානවා.


    බලපන් තව මාස ගානක් යනකොට හමුදා බුද්ධි අංශේ කොල්ලෝ එක එකා මරා දාවි ඕකුන් එකතු වෙලා.