ත්රෙඩ් දමන දැමිල්ලෙ හැටියට උබ ගහගෙනද බන් ඉන්නෙ?අඩු අද්යාපනය සහ මන්ද මානසිකත්වය කියල ගහ ගනින් පිටේ


danda ubalata mun awul kiyala therenne 
ඒක කරන්න තාම ලග වැඩියි... උඹ නිකමට අපේ පැතිවල ඉන්න දෙමළ මනුස්සයෙක් එක්ක කථා කරල බලන්න... උන්ගෙ හිත් යට තාම ඊලම් හීනය තියෙනව... උන් වෙනස් වෙන්නෙ නෑ බන්... කරන්න තියෙන්නෙ තව ටික කාලයක් උන්ව ලිමිට් කරල තියෙන එක... ඒකනෙ සිංහලයො කියන්නෙ photo එකේ ඉන්න දෙමළවත් විශ්වාස කරන්න එපා කියල... දෙමළ හැම එකාටම ප්රභාකරන් වීරයෙක් තවමත්
ලොක්ක.දැන් අවුරුදු 6ක් .තව තියන් ඉන්න ඉන්න තුවාලෙ පෑරෙනව විතරයි.රටට හොදක් නෑ ඒකෙන්.දේශපාලනේ පැත්තකින් තියල කතා කරොත් උන්ගෙ දැන් ඉන්න තරුන පරම්පරාවෙ ආපහු අපි එක්ක වයිරයක් හැදෙනව විතරයි.අනිත් පැත්තෙන් ජාත්යන්තරෙත් පුක දෙනව දිගටම.උන්ගෙ වීරය වෙන්න පුලුවන් ප්රබාකරන්.මිනිස්සුන්ගෙ බ්රේන් වොශ් කරන්න ඕන උන්ව අමතක කරවන්න.ඒක කරන්න බෑනෙ.ඒත් උන්ට මේක එක ජනාදිපති කෙනෙක් පාලනය කරන රටක් කියන එක හිත් වලට දෙන්න ඕන.උන් ගැනත් පොඩ්ඩක් බලනව කියල පෙන්නන්න ඕන.උන්ට අඩුපාඩු නැත්නම් උන් විමුක්ති ගරිල්ලා නායකයො ගැන හිතන්නෙ නෑ.
අපි දරණ අදහසද දැන් උන් දරන්නෙ නෑනෙ එහෙනම් ඉතින් බලපන්කො දෙමළ සංධානෙ එවුන් කියන කථා... බ්රේන් වොශ් කරන්න පුළුවන්ද බන් දෙමළු ... උන් යුද්ධෙන් ඉල්ලපු දේ අපි ලියල දුන්නම හරිද??? මේ රටේ මහ ජාතිය සිංහල ඒක අපේ සිංහල එවුන්ට අමතක වෙලා කෙලින් තීන්දු තීරණ ගන්න බෑ... මහින්ද ඇරගත්තෙ උන්ගෙ අඩුපාඩු හොයල සංවර්ධනය කියන දේ උන්ට දීල තමයි කෝ උන් චන්දෙ දුන්නද???? උන් හදන්නත් බෑ..
වෑරදි තියනව තමා එ වුනාට MRර් පන්නපු එක හොදයි ... එකා හිටපු කාලෙ වෙච්ච විනාසෙත් එක්ක බලද්දි මෙව මොනාද බන්.
ආයෙ ඔය මහින්ද ඔන ඔන කියල කෑගහන ඔක්කොම එවුන් තමන්ගෙ පෞද්ගලික වාසිය තකා තමඉ කෑගහන්නෙ .උන්ට හොරකම් කරන්න නෑති වෙනකොට අවුල් අන්න එකයි මහ බයියව ආයෙ ඉල්ලන්නෙ ජනතාවට ආදරෙට නෙමේ.
මෙකෙ වාසිය ඈරගෙන මහින්දය තෑන තෑන ශො දානව
88 89 කාලෙ 60000 විතර අහිංසක කොල්ලො මරපු පාපෙ අවුරුදු විස්සකටත් වඩා කල් යු.ඇන්.පී. එකට ගෙවන්න සිද්ද වුනා වගේ මේ පවත් ගෙවන්න වේවි කවදකහරි. දකුණෙ පාරක කිලෝමීටර් දෙකක් ගියානම් මියගිය රණ විරුවො කීදෙනෙක් වෙනුවෙන් හදපු බස් හෝල්ට් ,නම්කරපු පාරවල් කීයක්නම් තියනවද. ඇයි උන්ට එහෙමවුනේ උන්ගෙ වරදක් නිසාද...? මේ වගේ අඳබාල තීරන ගත්ත දේශපාලකයොන්ගෙ කුණු හෝදන්න වුනේ උන්ට. කවදහරි මේවටත් වග කියන්න වෙන්නෙ අපේ දරුවන්ට මේ අහීපාත දේශපාලුවො දැකලවත් නැති අහිංසක ඉදිරි පරම්පරාවට , එතකන් අපි ලාබෙට පැට්රෝල් ගහගෙන කොත්තමල්ලි බිබී ඉඳිමු.
කම්මැලි බං වැඩක් නැති නිසා බයියෙක් අල්ලලා නවන්න ගත්තා![]()
baiyo ho gala mage rep kapanawa... ridila hodatama... ha ha ha ha ha ha ha ha
වෑරදි තියනව තමා එ වුනාට MRර් පන්නපු එක හොදයි ... එකා හිටපු කාලෙ වෙච්ච විනාසෙත් එක්ක බලද්දි මෙව මොනාද බන්.
ආයෙ ඔය මහින්ද ඔන ඔන කියල කෑගහන ඔක්කොම එවුන් තමන්ගෙ පෞද්ගලික වාසිය තකා තමඉ කෑගහන්නෙ .උන්ට හොරකම් කරන්න නෑති වෙනකොට අවුල් අන්න එකයි මහ බයියව ආයෙ ඉල්ලන්නෙ ජනතාවට ආදරෙට නෙමේ.
මෙකෙ වාසිය ඈරගෙන මහින්දය තෑන තෑන ශො දානව

mhinda ge lowala job ganipu gdk un parata watuna .. eka prthipala thami me biyo kagahanne![]()



ape coollkasun ge nama ehema kiyana nemei onna![]()
