යහපාලන media න්‍යාය
හිට්ලර් විසින් නාසිවාදය පතුරුවන්න media එක මාර්ගයෙන් බොරු ප්‍රචාර පතුරුවන්න යොදා ගත් න්‍යායන්.
never allow the public to cool off
never admit a fault or wrong;
never concede that there may be some good in your enemy;
never leave room for alternatives;
never accept blame;
concentrate on one enemy at a time and blame him for everything that goes wrong;
people will believe a big lie sooner than a little one;
and if you repeat it frequently enough people will sooner or later believe
දැන් මහින්දට විරුද්දව යහපාලනය කරන්නෙත් මේ ටික. ලංකාවෙ media එක දැන් පාලනය කරන්නෙ යහපාලන ආණ්ඩුව. දැන් මුන් ටික හදන්නෙ media එක මාර්ගයෙන් මහින්ද රාජපක්ෂට බොරු චෝදනා ගොඩක් එල්ල කරල රටේ මිනිස්සුන්ට මහින්ද රාජපක්ෂව එපා කරවන්න
. අපේ මෝඩ ටොයියොත් කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව කෑ ගහනව හරියට නිකන් යහපාලනයෙ ඉන්නෙ කිසිම වැරැද්දක් කරල නැති ශුද්ධවන්තයො වගේ
.