යහපාලන media න්‍යාය

Toing

Active member
  • Apr 23, 2015
    481
    57
    28
    යහපාලන media න්‍යාය

    හිට්ලර් විසින් නාසිවාදය පතුරුවන්න media එක මාර්ගයෙන් බොරු ප්‍රචාර පතුරුවන්න යොදා ගත් න්‍යායන්.

    never allow the public to cool off
    never admit a fault or wrong;
    never concede that there may be some good in your enemy;
    never leave room for alternatives;
    never accept blame;
    concentrate on one enemy at a time and blame him for everything that goes wrong;
    :(people will believe a big lie sooner than a little one;
    :(and if you repeat it frequently enough people will sooner or later believe

    foonjo.jpg

    දැන් මහින්දට විරුද්දව යහපාලනය කරන්නෙත් මේ ටික. ලංකාවෙ media එක දැන් පාලනය කරන්නෙ යහපාලන ආණ්ඩුව. දැන් මුන් ටික හදන්නෙ media එක මාර්ගයෙන් මහින්ද රාජපක්ෂට බොරු චෝදනා ගොඩක් එල්ල කරල රටේ මිනිස්සුන්ට මහින්ද රාජපක්ෂව එපා කරවන්න:(. අපේ මෝඩ ටොයියොත් කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව කෑ ගහනව හරියට නිකන් යහපාලනයෙ ඉන්නෙ කිසිම වැරැද්දක් කරල නැති ශුද්ධවන්තයො වගේ:growl:.
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    චන්දෙ ඉවරවෙලා මාස 4ක් ගිහිල්ලත් වහල් අඳෝනාවෙ ඉවරයක් නෑ. :D
    පව් බං උබල. උබලත් නිකං වතුර රත්වෙනකම් දිය හැලියෙ නටන කකුලුවො වගේ.
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    mulli1.jpg

    ඔබට කිසිදා ඇලොල්ෆ් හිට්ලර් සමරනු දැකිය නො හැකි ය. ඔබට කිසිදා ඔසාමා බින් ලාඩන් සමරනු දැකිය නො හැකි ය. ඒ ඔවුන් ත්‍රස්තවාදීන්, ඒකාධිපතීන් හෝ ෆැසිස්ට්වාදීන් වූ නිසා ම නො වේ. ඔවුන් බටහිර ආධිපත්‍යයට තර්ජනයක් වූ හෙයිනි. ඔවුන් ත්‍රස්තවාදීන්, ඒකාධිපතීන් වීම අවශේෂ කාරණා වෙයි. ප්‍රමුඛ කාරණය බටහිර ආධිපත්‍යයට තර්ජනයක් වීමයි.

    එහෙත් ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රභාකරන් සහ කොටි ත්‍රස්තවාදීන් සැමරීමේ සතියක් දැන් උතුරු නැඟෙනහිර ක්‍රියාත්මක වෙයි. බින් ලාඩන් ජීවතුන් අතර සිටින කාලය තුළ පවා ලොව දරුණුතම ත්‍රස්වාදී සංවිධානය යැයි බටහිර විසින් ම නම් කළ කොටි සංවිධානය මෙලෙස සැමරීමට ඉඩ ලැබෙන්නේ කෙසේ ද? නැතහොත් හිට්ලර් පරදා වසර 70ක් ගිය ද හිට්ලර් සැමරිය නොහැකි ලොවක ප්‍රභාකරන් පරදා වසර 6ක් ගිය තැන ඔහු ඇතුළු කොටි සැමරිය හැකි වූයේ කෙසේ ද?

    ශ්‍රී ලංකා භූමිය ලෙයින් තෙත් කළ ත්‍රස්තවාදය සැමරිය හැකි සරු බිමක් බවට මේ රට පත්වූයේ කෙසේ ද? ඒ කොටි ත්‍රස්තවාදය හුදු ත්‍රස්තවාදයක් නොව බටහිර අවශ්‍යතා ඉටු කරන ත්‍රස්තවාදයක් හෙයිනි. බටහිර ආශිර්වාදය සහිතව ඔවුන්ගේ අවශ්‍යතාව අනුව නිර්මාණය වූ ඔවුන්ගේ ම ත්‍රස්තවාදයක් හෙයිනි. බින් ලාඩන්ගේ නරක ත්‍රස්තවාදය සහ ප්‍රභාකරන්ගේ හොඳ ත්‍රස්තවාදය අතර ඇති වෙනස මෙයයි.

    බින් ලාඩන්ගේ ත්‍රස්තවාදය නිමා කළ අය වීරයින් වන විට ප්‍රභාකරන්ගේ හොඳ විනාශ කළ මහින්ද-ගෝඨාභය ද්‍රෝහීන් වන්නේ එහෙයිනි. මේ නිසා ම හොඳ ත්‍රස්තවාදය වෙනුවෙන් උතුරේ පහන් දල්වා සතියක් තිස්සේ ශෝක සැමරුම් කටයුතු සිදු කරන අතර ඒ හොඳ ත්‍රස්තවාදය නිමා කිරීමට දිවි හිමියෙන් කටයුතු කළ දකුණේ ගෝඨාභය රාජපක්ෂට සතිය පුරා පොලිසි, අල්ලස් කොමිෂන් ගාණේ රස්තියාදු වෙමින් දඬුවම් විඳීමට සිදුව ඇත. ඒ අතර රට පෙළු තුන් බිය නිම කිරීමේ වරදට ඔහුට අද මහා දුක් ගැහැට සම්භාරයකට මුහුණ දීමට නියමිතව ඇත. කොයි මොහොතක හෝ කිසියම් වරදක් පටලවා හිරේ විලංගුවේ දමා පළිගැනීමට නියමිතව ඇත.

    2009 මැයි මස 19 වැනි දා සමස්ත ජාතිය කුරිරු ත්‍රස්තවාදය අවසන් කර ලබා ගත් ජයග්‍රහණයට යහ පාලන ආණ්ඩුව අපමණ අගයක් ලබා දුන්නේ එලෙස ය.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,533
    28,370
    113

    Marage lollo edawaswala koheda hitiye ? :lol:

    MK Shivajilingam at Nalloor temple on Mu'l'livaaykkaal Remembrance Day

    Published on May 19, 2014:lol::lol::lol:

    Tamil National Alliance councillor and former parliamentarian M.K. Shivajilingam addressing media following the commemoration event at Nalloor temple on Mu'l'livaaykkaal Day.

    NPC Chairman CVK Sivagnanam at Jaffna Cathedral

    Jaffna_Church_Mullivaaykkaal_Remembrance_03_107018_445.jpg

    [TamilNet, Sunday, 18 May 2014, 23:13 GMT]
    The Tamil politicians were present at Jaffna Cathedral, Kanthasaami Temple and Veera-maa-kaa’li temple in Nalloor after 6:00 p.m., conducting prayers, lighting of candles and conducting religious rituals paying respect to the dead.

    Tamil councillor marks Remembrance Day at Mu’l’livaaykkaal West

    [TamilNet, Saturday, 17 May 2014, 14:49 GMT]
    Elected Northern Provincial Council (NPC) member Thurairasa Ravikaran from Mullaith-theevu on Saturday paid tribute to thousands of Eezham Tamils who perished facing the genocidal war 5 years ago in Vanni.

    Mullivaaykkaal_17_May_2014_01_106991_445.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,533
    28,370
    113
    මහින්ද කරපු දේවල් දැන් මහින්දටම පාරා වළල්ලක් වෙලා නේද

    Karma is a Bitch

    Mahinda + Goebbels 25/03/2010

    I’m not saying Mahinda Rajapakse’s a Nazi. No no. He’s got to kill another few million in gas chambers and concentration camps to be called that. But he’s definitely learnt one or two things from Hitler’s right-hand man, genius propagandist, Joseph Goebbels…. Otherwise how do you explain his animosity towards free speech and freedom of information? How do you explain his desire to control news? Goebbels said “During a war, news should be given out for instruction rather than information.” I believe Voice In Colombo is a Goebbels fan, for he was against Sirasa TV reporting an LTTE attack on an army air base… What about the conspiracy theories. They are sticking to it all the time. Miliband, Westborg, Solheim, Ban ki Moon, Bush, Kofi Anan, Gordon Brown are all part of the great western conspiracy against us. When people get tired of those names, they find a new name. This time it’s AKON. AKON the Conspirator. The nemesis of buddhism, and Sinhala-Buddhist culture. This may seem ridiculous tribal nationalist bull crap. But Goebbels doesn’t think so. “The most brilliant propagandist technique will yield no success unless one fundamental principle is borne in mind constantly – it must confine itself to a few points and repeat them over and over.” Read few posts of sittingnut to get what Goebbels means…. Truth is the enemy of authoritarian governments like Mahinda’s. Free Speech is the enemy of truth. Goebbels wrote “It thus become vitally important for the state to use all of its powers to repress dissent, for the truth is the mortal enemy of the lie, and thus by extension, the truth is the greatest enemy of the State.” I bet those dead journalist have something to say about all this. Perhaps they found the truth.

    - https://lefroy.wordpress.com/2010/03/25/mahinda-goebbels/

    :lol:
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Ai dan dukaida ubalata ane yakoo ina kota kohomada media eka palanaya karea kohomada mada ghuwe dan ahema wenawa dan dukaida. paw wadee paw karaddi mihiriy ewa wida waddi dukawaddi ne.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    පව් බං උබල. උබලත් නිකං වතුර රත්වෙනකම් දිය හැලියෙ නටන කකුලුවො වගේ.

    Kauda kakuluwa kiyala ubata thama pen nathi eka thama duka. inakan hodata natuwa wathura rth wenakota menna adanawa eka waradii kiyala aiyoo dukai inakan mada ghuwa jara widiyata dan matanan mara happy paw appa mahinda utath ohoma wenawa kiyala hitha ganna bari unanne. susil premajayantha TV eke adanawa ai kalin karaddi duka hithun naddda,;)