යහපාලන NEWS.... එසැනින් ඔබ වෙත...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සංසුන් පොඩ්ඩා;18101361 said:
    කොහොමහරි හොයාගත්තනම් ඇමති කමක් දෙනවා උටත්...

    මූව මේ මෙච්චර හොයන්නේ ඇමති කමක් දෙන්ටම වෙන්න ඇති...:lol:
    ඌ එපා කියලා හැංගියලා :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒකීය රාජ්‍යයෙන් දෙමළ ජනතාවට සෙතක්‌ වෙන්නේ නෑ
    - උතුරු පළාත් මහ ඇමැති කියයි

    කීර්ති වර්ණකුලසූරිය

    ඒකීය රාජ්‍යය තුළින් දෙමළ ජනතාවට යහපතක්‌ සිදුවන්නේ නැතැයි උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා යාපනයේදී ප්‍රකාශ කර ඇත.

    උතුරු පළාතේ පළාත් රජයක්‌ ඇති බව පවසා ඇති විග්නේෂ්වරන් මහතා එම රජයට තම අභිමතය පරිදි කටයුතු කිරීමට ඉඩ දෙන්නේ නැතැයි ද සඳහන් කර තිබේ.

    ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළින් සමාන්තර පාලන දෙකක්‌ රට තුළ ක්‍රියාත්මක වීම නිසා ප්‍රශ්න ඇතිවී තිබෙන බවද දක්‌වන විග්නේෂ්වරන් මහතා ඒකීය රාජ්‍යය තුළින් බෞද්ධාගමට හා සිංහල භාෂාවට මුල් තැන දී ඇති බවට චෝදනා නගා ඇත.

    උතුරු නැගෙනහිර ජනතාව රටේ ජනතාව සමග සම්බන්ධ කිරීම නිසා දෙමළ ජනතාව සුළු ජාතිය බවට පත් වූයේ යෑයි ද ඔහු වැඩිදුරටත් දක්‌වා තිබේ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සංසුන් පොඩ්ඩා;18101361 said:
    කොහොමහරි හොයාගත්තනම් ඇමති කමක් දෙනවා උටත්...
    :lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හමුදාවෙන් පවත්වාගෙන ගිය
    උ/නැ ආයතන
    ඩයස්‌පෝරාවෙන් ඩැහැගනීද?

    සමන් ගමගේ

    උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතන, හෝටල්, සංචාරක නවාතැන්පළවල්, ආපනශාලා ආදී සියල්ල ටෙන්ඩර් කැ`දවා පෞද්ගලික අංශයට ලබාදීමට රජය තීරණය....

    ත්‍රිවිධ හමුදාව ව්‍යාපාරික මට්‌ටමින් ක්‍රියාත්මක විය යුතු නැති බවට රජය දරන මතය අනුව මෙම තීරණය ගෙන තිබෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ 'දිවයින'ට පැවැසීය.

    මේ අනුව ඉදිරියේදී ටෙන්ඩර් මගින් අදාළ ආයතන පිටස්‌තර පුද්ගලයන්ට ලබාදෙන අතර එහිදී එම ආයතන ලබා ගැනීමට විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව දැනටමත් ක්‍රියාත්මක වී සිටී.

    එම කටයුතු සඳහා ප්‍රබල කොටි හිතවාදියකු වන චාල්ස්‌ ඥානකෝන්ගේ සොහොයුරකු වන ඩොනල්ඩ් ඥානකෝන් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ කටයුතු මෙහෙයවමින් සිටින බව ද වාර්තා වේ.

    ඩොනල්ඩ් ඥානකෝන් නමැත්තා මේ සම්බන්ධයෙන් ඉකුත් සතියේ උතුරේදී රජයේ ප්‍රබලයකු මුණගැසී සාකච්ඡා පවත්වා ඇත.

    ත්‍රිවිධ හමුදාව උතුරු ප්‍රදේශයේ ස්‌ථානගතවී සිටින තැන්වලින් ඉවත් කිරීම හා මෙම ආයතන ටෙන්ඩර් මගින් ලබා ගැනීමේ විදේශගත ඩයස්‌පෝරාවේ අරමුණ වී තිබෙන බවද සඳහන් වේ.

    මේ අතර උතුරේ¨ හමුදා ස්‌ථානගතව සිටින තැන්වලින් වහා ඉවත්විය යුතු බවට උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරම් මහතා ඊයේ (30 වැනිදා) ප්‍රකාශයක්‌ද කර තිබේ.
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    මේ දිනවල ආණ්‌ඩුවේ වැඩ ගැන
    ජනතාව පිළිකුලෙන් බලා සිටිනවා
    - මාදුළුවාවේ සෝභිත හිමි

    අශ්වයා පැනගියපසු ස්ථාලය වැසීම..:D
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,581
    17,760
    113
    පසුගිය ආණ්‌ඩුවේ සමහර කණ්‌ඩායම් උසාවියට කැඳවලා චෝදනා පත්‍ර බාරදෙයි කියලා ජනතාව බලන් හිටියා. ඒ අයට ජනාධිපති කාර්යාලයට කැඳවලා ඇමැතිකම් දෙනවා. - ටිල්වින් සිල්වා

    සංසුන් පොඩ්ඩා;18101361 said:
    කොහොමහරි හොයාගත්තනම් ඇමති කමක් දෙනවා උටත්...

    :lol:
    :lol:
    :lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අපේ මුහුදේ මසුන් අල්ලන්න
    ඉන්දියාවට වසර 3කට අවසර

    වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක්‌ ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ වෙබ් අඩවිය පවසයි. ඉන්දු - ලංකා ධීවර ගැටලු විසඳා ගැනීම සඳහා දෙරට අතර සාකච්ඡා මේ වන විට තමිල්නාඩුවේ දී පැවැත්වේ. මෙම සාකච්ඡාවලදී නව නීති රීති ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ද දිගින් දිගටම සාකච්ඡා කර ඇත. දෙරට අතර පවතින ධීවර අර්බුදය හේතුවෙන් රටවල් දෙකේම ධීවරයෝ පසුගිය කාලය පුරා දෙරටේම ආරක්‍ෂක අංශවල අත්අඩංගුවට පත්වූහ.

    හැබැයි රනිල් නම් කිව්වෙ ලංකාවට ආවොත් වෙඩි තියනව කියල :lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බැඳුම්කර නිකුතුව ගැන පරීක්‍ෂණයක්‌ ඉල්ලා
    ශ්‍රෝෂ්ඨාධිකරණයට පෙත්සමක්‌

    සරත් ධර්මසේන

    මහ පරිමාණයේ මූල්‍ය වංචාවක්‌ සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇති තිස්‌ අවුරුදු මහා භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව විධිමත් හා ස්‌වාධීන පරීක්‌ෂණක්‌ පැවැත්වීමට අදාළ බලධාරීන්ට නියෝගයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා විද්වතුන් තිදෙනකු ශ්‍රෝෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනුකර ඇත.

    තමන් මෙම පෙත්සම ගොනු කිරීමට තීරණය කළේ විශේෂයෙන්ම රටවැසි ජනතාවගේ යහපත පිණිස බවත් රාජ්‍ය ණය ලබාගැනීමේ කර්තව්‍ය අනාගතයේදී මහා භාණ්‌ඩාගරයේ අධිපතිගේ හෝ වෙනත් අයකුගේ හිතුමනාපෙට නොව විනිවිද භාවයෙන් සහ අධිකරණයේ අධීක්‌ෂණය යටතේ සිදුවිය යුතු බව තීන්දු ප්‍රකාශයක්‌ ලබා ගැනීමට බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

    ආචාර්ය ජී.උස්‌වත්ත ආරච්චි ආචාර්ය ඒ. සී. විශ්වලිංගම්, චන්ද්‍රd ජයරත්න මෙහි පෙත්සම්කරුවෝ වෙති.

    මහ බැංකුවේ මූල්‍ය මණ්‌ඩලය එහි අධිපති අර්ජුන මහේන්ද්‍රන්, සභාපති පී. සරණසිරි හා භාණ්‌ඩාගාර බැදුම්කර ටෙන්ඩර් කමිටුවත්, මහ බැංකුවේ නියෝජ්‍ය පාලක, රාජ්‍ය ණය අධිකාරි ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යාංශයේ ලේකම්, අර්ජුන ඇලෝසියස්‌ සහ නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

    රාජ්‍ය ණය ලබාගැනීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවයන් හේතුකොට ගෙන රජයට රුපියල් බිලියන 33 ක පාඩුවක්‌ සිදුව ඇතැයිද පෙත්සමේ සඳහන් කර ඇත.

    පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිනීතිඥ සාලිය පීරිස්‌ මහතා පෙනී සිටී.

    http://www.divaina.com/2015/03/31/news11.html
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    e paduwa sanin sare wens wenawa

    nodomakin fiance nodanna bayyo
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :yes::yes: දවසින් දවස මිලියන ගණනින් වැඩි වෙනවා....
    උබ ගැන දුකයි ,හොරෙන් රේප් කපන්නේ ,,මේ ගණන් විස්වාස කරන්නන බැහැ බන් :no::no::no::no::no::no::no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes::yes: දවසින් දවස මිලියන ගණනින් වැඩි වෙනවා....

    සිරාවටම?:lol:
    උඹ දන්නවද භාණ්ඩාගාර බැඳුම්කර කියන්නේ මොනවද කියල?:lol: