සංසුන් පොඩ්ඩා;18101361 said:කොහොමහරි හොයාගත්තනම් ඇමති කමක් දෙනවා උටත්...
මූව මේ මෙච්චර හොයන්නේ ඇමති කමක් දෙන්ටම වෙන්න ඇති...

ඌ එපා කියලා හැංගියලා

සංසුන් පොඩ්ඩා;18101361 said:කොහොමහරි හොයාගත්තනම් ඇමති කමක් දෙනවා උටත්...



පසුගිය ආණ්ඩුවේ සමහර කණ්ඩායම් උසාවියට කැඳවලා චෝදනා පත්‍ර බාරදෙයි කියලා ජනතාව බලන් හිටියා. ඒ අයට ජනාධිපති කාර්යාලයට කැඳවලා ඇමැතිකම් දෙනවා. - ටිල්වින් සිල්වා
සංසුන් පොඩ්ඩා;18101361 said:කොහොමහරි හොයාගත්තනම් ඇමති කමක් දෙනවා උටත්...



අපේ මුහුදේ මසුන් අල්ලන්න
ඉන්දියාවට වසර 3කට අවසර
වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක් ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය පවසයි. ඉන්දු - ලංකා ධීවර ගැටලු විසඳා ගැනීම සඳහා දෙරට අතර සාකච්ඡා මේ වන විට තමිල්නාඩුවේ දී පැවැත්වේ. මෙම සාකච්ඡාවලදී නව නීති රීති ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ද දිගින් දිගටම සාකච්ඡා කර ඇත. දෙරට අතර පවතින ධීවර අර්බුදය හේතුවෙන් රටවල් දෙකේම ධීවරයෝ පසුගිය කාලය පුරා දෙරටේම ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වූහ.



e paduwa sanin sare wens wenawaබැඳුම්කර නිකුතුව ගැන පරීක්ෂණයක් ඉල්ලා
ශ්‍රෝෂ්ඨාධිකරණයට පෙත්සමක්
සරත් ධර්මසේන
මහ පරිමාණයේ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇති තිස් අවුරුදු මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව විධිමත් හා ස්වාධීන පරීක්ෂණක් පැවැත්වීමට අදාළ බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විද්වතුන් තිදෙනකු ශ්‍රෝෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.
තමන් මෙම පෙත්සම ගොනු කිරීමට තීරණය කළේ විශේෂයෙන්ම රටවැසි ජනතාවගේ යහපත පිණිස බවත් රාජ්‍ය ණය ලබාගැනීමේ කර්තව්‍ය අනාගතයේදී මහා භාණ්ඩාගරයේ අධිපතිගේ හෝ වෙනත් අයකුගේ හිතුමනාපෙට නොව විනිවිද භාවයෙන් සහ අධිකරණයේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බව තීන්දු ප්‍රකාශයක් ලබා ගැනීමට බවත් පෙත්සමේ සඳහන් කර ඇත.
ආචාර්ය ජී.උස්වත්ත ආරච්චි ආචාර්ය ඒ. සී. විශ්වලිංගම්, චන්ද්‍රd ජයරත්න මෙහි පෙත්සම්කරුවෝ වෙති.
මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය එහි අධිපති අර්ජුන මහේන්ද්‍රන්, සභාපති පී. සරණසිරි හා භාණ්ඩාගාර බැදුම්කර ටෙන්ඩර් කමිටුවත්, මහ බැංකුවේ නියෝජ්‍ය පාලක, රාජ්‍ය ණය අධිකාරි ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යාංශයේ ලේකම්, අර්ජුන ඇලෝසියස් සහ නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
රාජ්‍ය ණය ලබාගැනීමේදී සිදුව ඇතැයි කියන අක්රමිකතාවයන් හේතුකොට ගෙන රජයට රුපියල් බිලියන 33 ක පාඩුවක් සිදුව ඇතැයිද පෙත්සමේ සඳහන් කර ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිනීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටී.
http://www.divaina.com/2015/03/31/news11.html
e paduwa sanin sare wens wenawa
nodomakin fiance nodanna bayyo

දවසින් දවස මිලියන ගණනින් වැඩි වෙනවා....යහපාලනේ ආපු ගමන් විදුලි පුටුවෙ ගහයි කියල මහින්ද බලන් හිටිය. තාම නෑ.



උබ ගැන දුකයි ,හොරෙන් රේප් කපන්නේ ,,මේ ගණන් විස්වාස කරන්නන බැහැ බන්දවසින් දවස මිලියන ගණනින් වැඩි වෙනවා....







දවසින් දවස මිලියන ගණනින් වැඩි වෙනවා....


සිරාවටම?
උඹ දන්නවද භාණ්ඩාගාර බැඳුම්කර කියන්නේ මොනවද කියල?![]()
kiyala dennako