මියන්මාරයෙන් සහ තායිලන්තයෙන් පලවා හරින අන්තවාදී රෝහින්ග්‍යා මුස්ලීමුන් දහස් ගණනක් පසුගිය දා විශේෂ ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් යානා කිහිපයකින් කටුනායක ගුවන්තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබේ. එවන් එක් ගුවන් යානයකින් ආ පිරිස මෙම වීඩියෝවේ දැක්වෙයි. මෙවන් පිරිස් ගණනාවක් කිහිප වරකදී ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබේ.
රෝහින්ග්‍යා මුස්ලීම් සරණාගතයන් වෙනුවෙන් පසුගිය දා වත්මන් ආණ්ඩුවේම මුස්ලිම් දේශපාලඥයන් වන රිෂාඩ් බදියුදීන්, මුජිබර් රහුමාන්, අසාද් සාලි වැන්නන් කොළඹදී උද්ඝෝෂණය කළෝ ය. ඒ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කෙරුණි. අන්තර්ජාල පුවත් වාර්තා කරන අන්දමට ඔවුන්ට ශ්‍රී ලංකාවෙන් දේශපාලන රැකවරණය දෙන බවට රිෂාඩ් බදියුදීන් පවසා ඇත.
ඔහුගේ අරමුණ වී ඇත්තේ මෙසේ පැමිණෙන මුස්ලීම් සරණාගතයන්ට විල්පත්තුවේ එළි කළ ඉඩම් වල පදිංචි කරගෙන තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමයි. බෞද්ධ රටකින් පලවා හරින අන්තවාදීන්ව තවත් බෞද්ධ රටකින් (ආණ්ඩුවට අනුව මේක සර්වාගමික රටක් ලු) පුරවැසි කම දුන්නාම වෙන්න යන ව්‍යසනය ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට තේරෙන්නේ නැද්ද?
මුස්ලිම් රටක් වන බංග්ලාදේශය පවා බාර ගන්න අදි මදි කරන රෝහින්ග්‍යා අන්තවාදීන්ව සරණාගතයන් කියමින් අපේ රට තුළට විත් මෙහෙත් බෞද්ධ මුස්ලීම් ගැටුමක් නිර්මාණය කරන දිනය වැඩි ඈතක නොවේ. මියන්මාරයේ සහ තායිලන්තයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට හමුදා ආරක්ෂාව නොමැතිව පිඬු සිඟා වැඩීමටවත් ඉඩක් නැත්ත්තේ මෙම රෝහින්ග්‍යා අන්තවාදීන් නිසාවෙයි.
වීඩියෝ සාක්ෂි සහිතවම හෙළි වී තිබෙන බැවින් මෙය වෙන දෙයක් බවට කීමට ආණ්ඩුවට කඩේ යන ජඩමාධ්‍ය යොදාගෙන ඇත. නමුත් ඔවුන් ඇඳන් එන ඇඳුම් ශ්‍රී ලාංකික මුස්ලීමුන්ගේ ඇඳුම් නොවන බවට ඕනෑම කෙනෙකුට වැටහෙයි.
පටු ඡන්ද වාසිය තකා මෙවන් අන්තවාදීන්ව ගෙන්නගෙන අපේ රටේ තවත් ව්‍යසයන් ඇති කිරීමට ඉඩ දෙන්නට නොහැකියි. මෙම අන්තවාදීන්ව ආපහු පලවා හැරීමට ආණ්ඩුවට බල කිරීමට ජන මතයක් ඇති කිරීම සඳහා හැකි තරම් "Share" කරන්න.
හම්බයෝ වැස්ස වගේ ලංකාවට එන ආකාරය
https://www.facebook.com/SinhalaBuddhist/videos/10155757629716934/