යහපාලන News 24x7[Updates]✔️

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    දෙදෙනෙක් යට කෙරූ ‘ජනපති සොයුරු’ ට අධිකරණයෙන් දුන් තීන්දුව
    t-20-1.jpg

    පසුගිය 09 වැනිදා පොලොන්නරුවේදී තමන් පැදවූ වාහනයට යටවී පුද්ගලයින් දෙදෙනෙකු මිය යාම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලාල් සිරිසේන නම් ජනාධිපතිවරයාගේ සොහොයුරා රැුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත.

    ඔහුගේ රියදුරු බලපත්රය අධිකරණය භාරයට ගෙන ඇති අතර මරණ පාර්ශවයට රුපියල් ලක්ෂ දෙකක සහන ගාස්තුවක් ගෙවන්නැයිද නියෝග කෙරින.

    ජනාධිපති සොහොයුරා විසින් පැදවූ ජීප් රථයට යටවීමෙන් මිය ගොස් තිබුනේ එකම පවුලේ දෙදෙනෙකි.

    source:http://breakingnews.lk/14940
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113

    Ehema nidahas karanawada samanyen :shocked:
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මහේන්ද්රන් ශ්රී ලංකා පුරවැසියකු නොවේ;
    සාක්ෂි දීමට බල කරන්න බැහැ
    එහෙත් නිර්දොaෂී බව තහවුරු කිරීමට සාක්ෂි දෙනවා
    නීතිඥ කොමිසමට කියයි

    arajun1.jpg

    මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්රන් මහතා ශ්රී ලංකා පුරවැසියකු හෝ නිත්ය පදිංචිකරුවකු නොවන බැවින් ඔහුට සාක්ෂි දීම සඳහා ජනාධිපති බැඳුම්කර කොමිසමට බල කළ නොහැකි යෑයි මහේන්ද්රන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය.

    Source
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    සිතුල්පවුවේ නායක හිමියන් අත්අඩංගුවට ගන්න සූදානම්.
    2018gh0g919-gossipclanka.com.jpg

    තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරාධිපති හිමියෝ සදහන් කරති. විහාර පරිශ්රයේ පිහිටි ගල් ලෙන්වල බුදු පිළිම ස්ථාපිත කිරීම නිසා තමන් අත්අඩංගුවට ගැනීමට යන්නේ පුරා විද්යාත් මක දේපලවලට හානි පැමිණවුයේ යයි චෝදනා මත බවද උන් වහන්සේ කියා සිටිති.

    තමන් විසින් මෙම කටයුත්ත සිදු කරන ලද්දේ ලෙන් ආරක්ෂා කර ගැනීමටත්, ඒවායේ සිදුවන විෂමාචාර නැති කිරීමට බවත් එහිදී කිසි ලෙසකින් පුරා වස්තු විනාශ කිරීමඛ් සිදු නොකල බවත් හිමියෝ පවසති.

    Source: http://gossipclanka.com/post.php?ps=22498
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සිතුල්පවුවේ නායක හිමියන් අත්අඩංගුවට ගන්න සූදානම්.
    2018gh0g919-gossipclanka.com.jpg

    [Sise=5]තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරාධිපති හිමියෝ සදහන් කරති. විහාර පරිශ්රයේ පිහිටි ගල් ලෙන්වල බුදු පිළිම ස්ථාපිත කිරීම නිසා තමන් අත්අඩංගුවට ගැනීමට යන්නේ පුරා විද්යාත් මක දේපලවලට හානි පැමිණවුයේ යයි චෝදනා මත බවද උන් වහන්සේ කියා සිටිති.

    තමන් විසින් මෙම කටයුත්ත සිදු කරන ලද්දේ ලෙන් ආරක්ෂා කර ගැනීමටත්, ඒවායේ සිදුවන විෂමාචාර නැති කිරීමට බවත් එහිදී කිසි ලෙසකින් පුරා වස්තු විනාශ කිරීමඛ් සිදු නොකල බවත් හිමියෝ පවසති.[/size]

    Source: http://gossipclanka.com/post.php?ps=22498

    දෙකක් නැහැ ඔය හදන්නෙ පිං කැටේට කෙලින්න තමයි.
    ලොකු ගාණක් එකතුවෙනව ඇති
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    උතුරේ එල්.ටී.ටී.ඊ සුසාන භූමි යළි ඉදිකිරීමට යයි

    චතුර පමුණුව

    යාපනය දිස්‌ත්‍රික්‌කයේ විනාශ වී ඇති සියලු එල්.ටී.ටී.ඊ සුසාන භූමි නැවත ඉදිකිරීමට උතුරු පළාත් සභාව තීරණය කර ඇත.

    යාපනය දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු රැස්‌වීමේදී මෙම තීරණය ගෙන ඇත.

    මෙම රැස්‌වීම උතුරු පළාත් සභා මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී තිබේ.

    එමෙන්ම නල්ලූර් හි තිලීපන් ස්‌මාරකයද යාපනය නගර සභාව විසින් යළි පිහිටවනු ඇත.

    මෙම රැස්‌වීම සඳහා යාපනය දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාද සහභාගි වී ඇත.

    http://www.divaina.com/2017/09/20/news23.html
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    පර්පෙචුවල් පලිසේනට බෝනස් කෝටි 10 ක්

    පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතාට එම සමාගම 2016 වසරේදී රුපියල් කෝටි 10 ක පාරිතෝෂිත දීමනාවක් ගෙවා ඇති බව බැඳුම්කර කොමිසමේ සාක්කි විභාගයේදී හෙළි විය.

    පර්පචුවල් ටේරෂරීස් සමාගමෙන් ‘සන්තෝෂම්’ ලබන ‘ලිට්ල් ජෝන්ලා’ වශයෙන් හඳුන්වන වෙනත් ආයතනවල ප්රාථමික ගැනුම්කරුවන් පිළිබඳව විමසූ අවසථාවේදී 2016 වසරේදී කසුන් පළිසේන මහතාට එම සමාගමෙන් රුපියල් කෝටි 10 ක පාරිතෝෂික දීමනාවක් ගෙවා ඇති බව හෙළි වූ අතර ඔහු ඒ බව කොමිසම හමුවේ පිළිගත්තේය.

    2015 පෙබරවාරී මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි විභාගය ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි (සභාපති), ප්රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරු හමුවේ සිදු කෙරේ.

    නියෝජ්ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ නැවත ප්රශ්න කිරීම්වලට පිළිතුරු දුන් කසුන් පළිසේන මහතා දුරකතන සංවාදවලදී ‘ලිට්ල් ජෝන්ලා’ යනුවෙන් හඳුන්වා ඇත්තේ පර්පචුවල් ටේරෂරීස් සමාගමෙන් ‘සංතෝෂම්’ ලබන වෙනත් ආයතනවල ප්රථමික ගැනුම්කරුවන් බව පිළිගත්තේය.

    නියෝජ්ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා - ඒ ‘ලිට්ල් ජොන්ලා’ කවුද?
    පිළි. මා දන්නේ නැහැ.

    ප්ර. ඔබ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්රධාන ගැනුම්කරු හා එහි ප්රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කළා නේද?
    පිළි. ඔව්.

    ප්ර. එහෙනම් ඒ ‘ලිට්ල් ජොන්ලා’ කවුද කියා ඔබ නොදැන සිටීමට හේතුවක් නැහැ නේද?

    පිළි. මා දන්නේ නැහැ.

    ප්ර. පර්පචුවල් ටේරෂරීස් සමාගම 2016 වසරේදී පාරිතෝෂික දීමනාව වශයෙන් ඔබට කොපමණ මුදලක් ගෙව්වාද?

    පිළි. රුපියල් කෝටි 10ක පාරිතෝෂික දීමනාවක් මට ගෙව්වා.

    ප්ර. 2016 වසරේදී පර්පචුවල් ටේරෂරීස් සමාගම වැඩිම පාරිතෝෂික දීමනාව ගෙව්වේ ඔබටද?

    පිළි. ඔව්.

    ප්ර. ඔබ 2016 වසරේදී පර්පචුවල් ටේරෂරීස් සමාගමේ වැඩිම පාරිතෝෂික දීමනාලාභියා වූ නිසා ‘ලිට්ල් ජෝන්ලා’ කවුරුන්දැයි යන්න ඔබ හෙළි කරන්නේ නැතැයි කියා මා යෝජනා කරනවා.
    පිළි. මා ඒ යෝජනාව පිළිගන්නේ නැහැ.
    කොමිසමේ සාක්කි විභාගය සිදු කෙරේ.
    අම්මප ඉතින් මේවගේ කොම්පැණි වල රස්සවල් කොරන්න පිං කරන්න ඕනෙ..

    :oo:
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    විදේශිකයකු බව කීවත්
    මහ බැංකු අධිපති වූ පසු
    අර්ජුන රටේ නීතියට යටත්
    -බැඳුම්කර කොමිසමේ සභාපති
    විනිසුරුගෙන් විශේෂ ප්රකාශයක්

    මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්රන් මහතා රටේ නීතියට අවනත විය යුතුයි. ගරු කළ යුතුයි. ඔහු ශ්රී ලංකාවේ පුරවැසියකු නොව විදේශිකයෙකු යෑයි කියා සිටියත් මහ බැංකුවේ අධිපති ධුරය භාර ගත්තාට පසුව ඔහු නීතියට යටත් වෙනවා. නීතියට පිටින් ඔහුට යන්න බැහැ යෑයි බැඳුම්කර ජනාධිපති කොමිසමේ සභාපති ශේ්රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතා පැවසීය.
    අර්ජුන මහේන්ද්රන් මහතාගේ සාක්ෂිය මෙහෙයවීම අවසන් කිරීමෙන් අනතුරුව සභාපතිවරයා මෙම විශේෂ ප්රකාශය කළේය.

    පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතාට කොමිසම හමුවේ සාක්ෂි දීමට බලකිරීමෙන් වැළකීමට කොමිසම තීන්දු කිරීමෙන් පසුව එම කාරණාව ගැන මාධ්යවල විවිධාකාරයේ ප්රවෘත්ති පළවූ බවත් කොමිසම සාමාන්යයෙන් මාධ්ය වාර්තාවලට හෝ සාකච්ඡාවලට ප්රතිචාර දැක්වීමක් නොකරන බවත් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට මෙම අවස්ථාව ලබාගත් බවත් සභාපති විනිසුරු චිත්රසිරි මහතා මුලින්ම සඳහන් කළේය.

    සභාපති විනිසුරු චිත්රසිරි මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය,
    පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ හිමිකරු ඇලෝසියස් මහතා සම්බන්ධයෙන් කොමිසම ගත් තීරණය මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්රන් මහතාට අදාළ වන්නේ නැහැ.

    අර්ජුන් ඇලෝසියස් මහතා කියා සිටියේ ඔහු කොමිසම හමුවේ විමර්ශනය කෙරෙන මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවේ සිදුවී ඇතැයි කියන අක්රමිකතාවක් ගැන චෝදනා එල්ල වී සිටින පුද්ගලයකු බවයි. එනම් චූදිතයකුගේ තත්ත්වයට පත්ව සිටින බවයි. ඉදිරියේදී මහාධිකරණය හමුවේ ඔහුට එරෙහිව සාපරාධී චෝදනා යටතේ නඩුවක් පැවරීමට ඉඩ ඇති බවත් ඔහු කියා සිටියේය. නමුත් අර්ජුන මහේන්ද්රන් මහතා එසේ කියන්නේ නැහැ.

    ඔහු චූදිතයකු බවට පත්විය හැකි බව කියන්නේ නැහැ. ඔහු කොමිසම හමුවට පැමිණ සාක්ෂි දෙන්න කැමති වුණා. එනිසා සාක්ෂිදීමට ඔහුට බලකරන්නත් කොමිසමට පුළුවනි.

    අර්ජුන් ඇලෝසියස් මහතා සාක්ෂි දීමට අකැමැති නම් කොමිසම ඔහුට සාක්ෂි දීමට බලපෑම් නොකිරීමට තීරණය කළේ පිළිගත් නීති සිද්ධාන්ත වලට අනුවයි. ඒ සම්බන්ධයෙන් ශේ්රෂ්ඨාධිකරණය නඩු තීන්දු ගණනාවක් ප්රකාශයට පත්කර තිබෙනවා. අපිට පැවරී ඇති කාර්ය භාරය නීතියට අනුව කළ යුතුයි යන්න අපගේ අදහසයි.

    අනිත් වැදගත් කාරණාව වන්නේ අපි අර්ජුන් ඇලෝසියස් මහතාට සාක්ෂි දීමට බලකළ හොත් ඔහු එම තීරණයට එරෙහිව ඉහළ අධිකරණයක් හමුවේ අභියෝග කරනු ඇති. එවිට ඒ පිළිබඳව විභාගයක් පවත්වා අවසන් තීන්දුවක් ප්රකාශයට පත් කිරීමට සෑහෙන කාලයක් ගතවෙනවා.

    එසේ වුවහොත් කොමිසමට පැවරී ඇති කාර්ය භාරය අවසන් කිරීමට ප්රමාද වෙනවා. කොමිසම එම කාරණාව ගැනත් දැඩි සැලකිල්ල යොමු කළා.
    කොමිෂන් සභා පනත 16 වැනි වගන්තියේ සඳහන් අන්දමට අපි තීන්දුවක් ගත්තේ ඒ නිසයි. කොමිසම ගත් තීන්දුවේ කිසිම වරදක් නැහැ.
    අර්ජුන මහේන්ද්රන් මහතා කොමිසම හමුවේ පැමිණ සාක්ෂි දීමට ඉදිරිපත් වුණා. ඔහු සාක්ෂි නොදීමට තීරණය කළා නම් ඒ මෝඩ ක්රියාව කරන්න එපා යෑයි ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ඔහුට උපදෙස් දෙනවාට කිසිම සැකයක් නැහැ..

    http://www.divaina.com/2017/09/21/news01.html
     
    Last edited:

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    උතුරේ එල්.ටී.ටී.ඊ සුසාන භූමි යළි ඉදිකිරීමට යයි

    චතුර පමුණුව

    යාපනය දිස්‌ත්‍රික්‌කයේ විනාශ වී ඇති සියලු එල්.ටී.ටී.ඊ සුසාන භූමි නැවත ඉදිකිරීමට උතුරු පළාත් සභාව තීරණය කර ඇත.

    යාපනය දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු රැස්‌වීමේදී මෙම තීරණය ගෙන ඇත.

    මෙම රැස්‌වීම උතුරු පළාත් සභා මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී තිබේ.

    එමෙන්ම නල්ලූර් හි තිලීපන් ස්‌මාරකයද යාපනය නගර සභාව විසින් යළි පිහිටවනු ඇත.

    මෙම රැස්‌වීම සඳහා යාපනය දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාද සහභාගි වී ඇත.

    http://www.divaina.com/2017/09/20/news23.html

    :oo::oo:
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    Exclusive : බැදුම්කර මගඩි සල්ලි පෙරේදා පාර්ලිමේන්තුවේ විසිවේ” සුලු පක්ෂ නායකයන් ඇතුළු සමහරුන්ට මිලියන 100-300 දක්වා ලංසු..

    පෙරේදා පාර්ලිමේන්තුවේ දී පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීම සදහා අවශ්ය වූ 2/3 බලය ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ කෝටි ගණන් මුදල් හුවමාරැ වූ බව අන්තර්ජාල පුවත් අඩවි හා සමාජ ජාලාවල වාර්තා කර ඇත.

    පනත සම්මතයට අවශ්ය වූ 2/3 ඡන්ද ප්රමාණයේ අඩුවිම නිසා එදින පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසීම බොහෝ වේලාවක් ප්රමාද වූ අතර වේලාව පියමං ගර ගැනීම සදහා ලයිස්තුවේ නොසිටි කථිකයන් පවා කතා පවත්වන්න වූ බව සදහන්ය.

    එම කාලය තුලදී වහාම ක්රියාත්මක වු ආණ්ඩුවේ ප්රධාන පක්ෂ දෙකේ තිරය පිටිපස සිට මෙහෙයුම් කරන කිහිපදෙනෙකු තමන්ට අවශ්ය ඡන්ද ප්රමාණය එනම් මන්ත්රී 150 ක් දිනාගැනීමට අවශ්ය සෑම සැලසුමක් ම දියත් කර ඇති බවත් එහිදී සමහර පක්ෂ නායකයින් සහ මන්ත්රීවරුන්ගේ දුක් ගැනවිලි අතර කෝටි ගනන් මුදල් අවශ්ය බව ද දැන්වීමෙන් පසුව ඒ සඳහා අවශ්ය මුදල් බැදුම්කර මගඩියට සම්බන්ධ පාර්ශවයක් හරහා ලබාදීමට එකග කරවා ගෙන ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

    ඒ අනුව ඉහළම ලංසුව ලෙස මිලියන 300 ක් දක්වා සමහර පක්ෂ නායකයින්ට දීමට අවශ්ය කටයුතු යෙදා ඇති බවත් ඇමතිකම් දරන මන්ත්රීවරු සඳහා රුපියල් මිලියන 10 සිට 100 දක්වා ලංසු තැබීමට සිදු ව ඇති බවද් සදහන් වෙයි.
    කෙසේ වෙතත් මෙහිදී එක් නියෝජ්ය අමාත්යවරයෙකු රුපියල් කෝටි ගනනකට තම ආත්මය පවා දීමට නොහැකි බව පවසමින් ඇමතිකම නැති වුනත් කමක් නැතැයි කියමින් කියමින් ඡන්දය නොදි සබා ගැබෙන් නික්ම යන බැව් නිරීක්ෂණය කොට ඇති බවද වැඩි දුරටත් දැක්වෙයි.

    ගම්පහ දිස්ත්රික්කයේ නියෝජ්ය අමාත්යවරු දෙදෙනකු මෙම මෙහෙයුම් සඳහා කැපී පෙනිමෙන් එලිපිටම සමහර පාර්ශවයන් සඳහා මුදල් ලබාදීමට පෙලබීම් කල වග සමාජ ජලාවල නම් සහිතව විස්තර පල කර ඇත.

    හදිසියේම එම පනතට කිසිසේත්ම අදාල නොවන සංශෝධණ ගෙන ආවේ පළාත් සභා මැතිවරණය කල් දැමීම සදහා ගෙන එනු ලැබූ 20 වැනි සංශෝධනයට ශ්රේෂ්ඨාධිකරණ විසින් ලබා දුන් තීන්දුව නිසා බවද පැවසෙයි.

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    රුවන්පුර අධිවේගය අරඹන්නත් පෙර ගසාකෑම්...

    ඉදිකිරීමට යෝජිත කිලෝමීටර 79.9ක දුරකින් යුතු කහතුඩුව සිට පැල්මඩුල්ල දක්වා වූ අධිවේගී මාර්ග ව්යාපෘතියේ මුල් අදියරයන්වලදීද වංචා සිදුවන බව සිරස රූපවාහිනිය වාර්තාවක් ඉදිරිපත් කලේය.

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මහ බැංකු අධිපති ධූරය භාර ගන්නා ලෙසට අගමැතිවරයා ඉඟිකළ බව අර්ජුන මහේන්ද්රන් හෙළි කරය

    බැඳුම්කර විමර්ශන කොමිසමේදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්රන් මහතාගෙන් අද හරස් ප්රශ්න විමසනු ලැබී ය.

    අර්ජුන මහේන්ද්රන් මහතා අද කොමිසමේදී පැවසුවේ, 2015 ජනවාරි 8 වන දින අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා තමන්ට අධිපති ධූරය භාර ගන්නා ලෙස ඉඟියක් දැක්වූ බව ය.
    කෙසේ වෙතත් වැඩ බලන සොලිසිටර් ජනරාල් දප්පුල දි ලිවේරා මහතා කියා සිටියේ, මහේන්ද්රන් මහතාට අග්රාමාත්යවරයා දුරකතනයෙන් අමතා එම තනතුර භාර ගන්නා ලෙස ඉල්ලීමක් කළ බව ය.

    2015 පෙබරවාරි 26 වනි දින උදෑසන මහ බැංකුවේ සිදුවූ හමුවකට හිටපු මුදල් අමාත්ය රවි කරුණානායක, අමාත්ය කබීර් හෂීම්, එවක අග්රාමාත්ය උපදේශක මලික් සමරවික්රම, නියෝජ්ය අධිපතිවරුන් භාණ්ඩාගාර ලේකම් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණි බව මහේන්ද්රන් මහතා ප්රකාශ කළේ ය.
    මහේන්ද්රන් මහතා කියා සිටියේ එම හමුවේදී මාර්ග සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 75ක හදිසි මුදල් අවශ්යතාවක් ගැන එහිදී සාකච්ඡා කළ බව ය.
    ඔහු වැඩිදුරටත් පැවසුවේ, 2015 පෙබරවාරි 24 වන දින තිබූ කැබිනට් හමුවෙන් අනතුරුව අග්රාමාත්යවරයා තමන්ට වහාම මාර්ග සංවර්ධන අධිකාරියත් සමග සාකච්ඡා කර මාර්ග සංවර්ධන කටයුතු සඳහා වැයවන නිශ්චිත මුදල ගණනය කරන ලෙසට ය.

    කොමිසමට මීට පෙර මහේන්ද්රන් මහතා ඔහුගේ නීතිඥයින් හරහා ඉදිරිපත් කළ දිනයක් නොමැතිව හිටපු මුදල් අමාත්යවරයාගේ අත්සනින් යුත් ලිපියක් පිළිබඳව ප්රශ්න කෙරිණි.
    එම ලිපිය එවක මුදල් අමාත්යවරයාගෙන් ලැබුණු බව තමන් විශ්වාස කරන නමුත් එය නිශ්චිතව ඔහුගෙන් ලැබුණු බව ප්රකාශ කිරීමට අපහසු බව ඔහු ප්රකාශ කළේ ය.

    මේ අතර කොමිසම ඉදිරියට සාක්ෂි ලබා දීමට කැඳවූ අවස්ථාවේදී හිටපු මුදල් අමාත්ය රවි කරුණානායක මහතා ඇතැම් කරුණු පිළිබඳව තමන් නොදන්න බව ප්රකාශ කළේ ය.

    එමෙන් ම පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ ප්රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන මහතාගෙන් ඇතැම් පුද්ගලයින් සඳහා යොදා තිබූ රහස් නම් පිළිබඳව විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ, එම නම් ඕනෑම පුද්ගලයෙකුට හිමිවිය හැකි බව ය.

    Source
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,296
    5,384
    113
    Panadura
    ජනපති සමග ඇමෙරිකාව හොල්ලා ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රිලාංකීයයෝ :lol::lol::lol:

    zPD7r8d.jpg

    Source
     
    20 සංශෝධනය ගෙන ඒම
    කථානායකවරයා පාර්ලිමේන්තුව කල් තැබුවේය. සභාව කල් තැබූ අවස්ථාවේදී අසුනෙන් නැගී සිටි රනිල්
    තම හිතවතුන් සමඟ යළි සාකච්ඡාවකට ගියේය. යමු යමු තව කතා කරලා ප්‍රශ්නෙ විසඳගමු කී රනිල් විපක්ෂයේ අසුන්ගෙන සිටි අනුර කුමාර දෙසට අත දිගු කර අනුර එක්ක යැයි කියා අතින් සංඥා කළේ එළියට එන ලෙසය. එය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියළුම දෙනා පැහැදිලිව දුටහ.
    රනිල් ගේ සංඥාව දැක නොදුටු ලෙස අහක බලාගෙන සිටි අනුර ළඟට ගිය සිසිර ජයකොඩි
    *අන්න බොස් කතා කරනවා යැයි පැවසීය. සිසිරගේ කතාවට කේන්ති ගිය අනුර ඔහුට බැණ වැදුණේය. යළිත් සිසිර කීවේ බොස් කතා කළා නේද?* යනුවෙනි.
    *රතු අලි පැටියට ආරාධනාවක් ආවා නේද?* යැයි විමල් ඇසුවේය. ඊට කිසිවක් නොකී අනුර සභා ගැබෙන් පිටතට ගියේය.
    සභාව කල් තැබූ පසු පක්ෂ නායක රැස්වීමක් පැවැති අතර එහිදී පක්ෂ නායකයෝ මෙම සංශෝධනයට දැඩි ලෙස විරෝධය පාන්නට වූ අතර එහි ඉහළින්ම සිටි හකීම් සහ බදියුදීන් පැවසුවේ තමන් මෙයට විරුද්ධව ඡන්දය දෙන බවය.
    තත්ත්වය සම්පූර්ණයෙන් කණපිට හැරුණේ නීතිපතිවරයා එවන ලද දැනුම් දීමක් කථානායකවරයා විසින් සවස පහට යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුවය. එයින් කියවුණේ පනත සරළ බහුතරයෙන් සම්මත කිරීම ප්‍රමාණවත් නොවන බවත් ඊට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවත්ය. ආණ්ඩුවට තරු විසිවුණේ එවිටය. ඒ වන විටත් තුනෙන් දෙකකට අවශ්‍ය මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ නොසිටි අතර වහා ක්‍රියාත්මක වූ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි දැනුම් දුන්නේය.
    ආණ්ඩුවට හකීම් සහ බදියුදීන් ගේ කැමැත්ත අත්‍යාවශය විය. ඒ අනුව අගමැතිවරයා හකීම් සහ බදියුදීන් සමඟ වෙනම සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡා පැවැත්වෙන අතරතුර අගමැතිවරයාගේ කාමරයට බ්‍රීෆ් කේස් දෙකක් රැගෙන යනු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පැහැදිලිවම දුටහ.
    ඔවුන්ගේ කැමැත්ත ලබා ගැනීම සඳහා පළාත් සභා මැතිවරණයේ දී නියෝජිතයන් තෝරා ගැනීමේ අනුපාතය වෙනස් කිරීමට රනිල් ට සිදුවිය. ඒ අනුව කොට්ඨාස සහ සමානුපාතික ක්‍රමවේදයේ සියයට 60 සියයට 40 අනුපාතය මුස්ලිම් නියෝජිතයන්ගේ ඉල්ලීම පරිදි සියයට 50 ට දක්වා වෙනස් කිරීමට සිදුවිය
    .​